මෙලෝ රහක් නෑ. මුන්ට හරියට පින්තූර කෑල්ලක් දාගන්න දන්නෙ නෑයාළුවාගේ User CP එකට මොනාද වෙලයි කියන්නේ...![]()


දැන් දීල තියෙන එකාට වඩා අර හැකරැල්ලගේ එක ලොකුයි. හැබැයි ඔය දෙකටම වඩා මන් ගාව තියෙන ඒවා ලොකුයියාළුවාගේ User CP එකට මොනාද වෙලයි කියන්නේ...![]()

තාම රිලීස් කළේ නෑ. කළාම රිදෙයි සෑහෙන්න 

යාළුවා;16200422 said:දැන් දීල තියෙන එකාට වඩා අර හැකරැල්ලගේ එක ලොකුයි. හැබැයි ඔය දෙකටම වඩා මන් ගාව තියෙන ඒවා ලොකුයිතාම රිලීස් කළේ නෑ. කළාම රිදෙයි සෑහෙන්න
ඕව ලෝඩ් වෙනවා 8M එකෙන් දඩස් ගාල![]()



රිදිලා 
බලල කමෙන්ට් දාලත් ඉවරයිhttp://www.elakiri.com/forum/showthread.php?p=16200419#post16200419
මචන්ලා මේක අනිවරෙන් බලපල්ලා බන් පට්ට

රිදිලා
![]()
අද මේන් රෝඩ් එකේ තිබ්බ ෆුඩ් සිටියට ගියා. අලුත් බියර් ජාති තියේද බලන්න. බැලින්නන්. බල්ලොවත් බොන්නෙ නැති මගුල් තිබ්බෙ 





ආයෙ වෙන එකකට යන්න කම්මැලි නිසා. පවර් 8.8 ලොකුව ගෙනාව.
මම මේ කම්පනා කෙරුවෙ අද බොනවද නැද්ද කියල 

යාළුවා;16200478 said:අද මේන් රෝඩ් එකේ තිබ්බ ෆුඩ් සිටියට ගියා. අලුත් බියර් ජාති තියේද බලන්න. බැලින්නන්. බල්ලොවත් බොන්නෙ නැති මගුල් තිබ්බෙ
ආයෙ වෙන එකකට යන්න කම්මැලි නිසා. පවර් 8.8 ලොකුව ගෙනාව.
මම මේ කම්පනා කෙරුවෙ අද බොනවද නැද්ද කියල
![]()


මාව මරාගෙන කපන්කෝ ඇයි බන් බොන්න චාන්ස් එකක් නැ ..හැමදම උබ බොනවා අපි හිටින දුක් විදිනවා 



බින්දු;16200512 said:අර ත්රෙඩ් එකට රෙප් දෙන්න බෑ. මම ලඟදි දීලා![]()

