කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16335074 said:
    නූලෙන් බේරුනේ... අදත් සංගා නැත්තන් අපි කනවා සුපුරුදු ලෙසම. සුපුරුදු විදියට සංගාම තමා ගැලවුම්කරු. :P:dull:
    මොක උනත් ඉන්දියාව පැරදිලා කෝලිගේ මුක පූනෙ උණ එකට නං හරි සන්තෝසයි. :rofl::rolleyes::lol:

    koliya unge hodamai kiwwe. :angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න ඉතින් මට කෑමක් සෙට් වෙනවා අනිවා. :P තිත්ත උනත් ඇත්ත. :rolleyes:
    2wpjnuc.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් එහෙ තමයි ... :(
    wt 2 do ????
    තවම කරුම ගෙවල ඉවර නෑ නෙ :no::no::no:

    :no::no:එපා වෙනවා උන් නම් මාරයි.අක්තාර් ජුම්මාන් මාකට් එකට ගියා ෂොපින් වලට.කොහේදෝ ඉදන් එකෙක් දුවගෙන ඇවිත් අහනවා ලංකාවේද කියලා.ඊට පස්සේ "ඔබ හමුවීම සතුටක්"ව ලු එතන ඉදන් ඉතින් හැම කඩේටම උගේ වදේ:frown:.ගණන් 3 ගුණයක් විතර.බැනලා එලෙව්වා.එපාම වෙනවා ඔකුන්ගේ ඉලක්කම් තියෙන්නෙත් උන්ගේ භාෂවනේ.වාහනේක නම්බර් එකක් කියවගන්න බැහැ.:no:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16335074 said:
    නූලෙන් බේරුනේ... අදත් සංගා නැත්තන් අපි කනවා සුපුරුදු ලෙසම. සුපුරුදු විදියට සංගාම තමා ගැලවුම්කරු. :P:dull:
    මොක උනත් ඉන්දියාව පැරදිලා කෝලිගේ මුක පූනෙ උණ එකට නං හරි සන්තෝසයි. :rofl::rolleyes::lol:

    අනිවාර්යෙන්ම,ඔකුන්ගේ පණ්ඩිතකම පේන්න බැහැ.තව ඉන්නවා පාකිස්තාන් ටීම් එකෙත්,අෆ්රිඩි,අජ්මාල් එහෙම.පැරදුනාම ඕකුන්ගේ මුණු දකිනවා තරම් සතුටක් නැහැ match එක දිනුවමවත්.:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනිවාර්යෙන්ම,ඔකුන්ගේ පණ්ඩිතකම පේන්න බැහැ.තව ඉන්නවා පාකිස්තාන් ටීම් එකෙත්,අෆ්රිඩි,අජ්මාල් එහෙම.පැරදුනාම ඕකුන්ගේ මුණු දකිනවා තරම් සතුටක් නැහැ match එක දිනුවමවත්.:)

    ජනතාව සුභ උදෑසනක් වේවා..! කෝ අපේ කස්ටිය ඉන්නවද?:rolleyes:
    හෙට ලංකාවට පැරදුන, පරාජිතයෝ දෙගොල්ලක් ගහන්නෙ? :P දැන් පේජස් වල ෆෝරම් වල වැලි නැගල යනවා හිටු කියල :rofl:

    හෙට මට හිතෙන විදියට පකිස්තාන් ගහයි වගේ. නේද? :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16336350 said:
    හෙට ලංකාවට පැරදුන, පරාජිතයෝ දෙගොල්ලක් ගහන්නෙ? :P දැන් පේජස් වල ෆෝරම් වල වැලි නැගල යනවා හිටු කියල :rofl:

    හෙට මට හිතෙන විදියට පකිස්තාන් ගහයි වගේ. නේද? :dull:

    ගැහුවනම් හරි ඉන්දියා ටීම් එකට කෝලිට රෙවෙන්නම.:rofl::rofl:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16335413 said:
    ඔන්න ඉතින් මට කෑමක් සෙට් වෙනවා අනිවා. :P තිත්ත උනත් ඇත්ත. :rolleyes:
    2wpjnuc.jpg

    pic delete karannama ridila :rofl::rofl::rofl: