යාළුවා;16335074 said:නූලෙන් බේරුනේ... අදත් සංගා නැත්තන් අපි කනවා සුපුරුදු ලෙසම. සුපුරුදු විදියට සංගාම තමා ගැලවුම්කරු.
මොක උනත් ඉන්දියාව පැරදිලා කෝලිගේ මුක පූනෙ උණ එකට නං හරි සන්තෝසයි.![]()
koliya unge hodamai kiwwe.

යාළුවා;16335074 said:නූලෙන් බේරුනේ... අදත් සංගා නැත්තන් අපි කනවා සුපුරුදු ලෙසම. සුපුරුදු විදියට සංගාම තමා ගැලවුම්කරු.
මොක උනත් ඉන්දියාව පැරදිලා කෝලිගේ මුක පූනෙ උණ එකට නං හරි සන්තෝසයි.![]()

සිරා කතාව ඕකුන් දිනුවානම්
අපිට දාන කින්ඩි ටික බලන්න තිබුනා

කව්ද ඕන ලයින් ඉන්න වෙලාවට මෙහෙ එන්නේ නැත්තේ
ලංකාව දිනුම් මට්ච් එක yessssssssssssssssssssssss

paradilath damma![]()
යාළුවා;16335413 said:ඔන්න ඉතින් මට කෑමක් සෙට් වෙනවා අනිවා.තිත්ත උනත් ඇත්ත.
![]()

apiwa matakath nane dan![]()

ඔව් එහෙ තමයි ...
wt 2 do ????
තවම කරුම ගෙවල ඉවර නෑ නෙ![]()

එපා වෙනවා උන් නම් මාරයි.අක්තාර් ජුම්මාන් මාකට් එකට ගියා ෂොපින් වලට.කොහේදෝ ඉදන් එකෙක් දුවගෙන ඇවිත් අහනවා ලංකාවේද කියලා.ඊට පස්සේ "ඔබ හමුවීම සතුටක්"ව ලු එතන ඉදන් ඉතින් හැම කඩේටම උගේ වදේ
.ගණන් 3 ගුණයක් විතර.බැනලා එලෙව්වා.එපාම වෙනවා ඔකුන්ගේ ඉලක්කම් තියෙන්නෙත් උන්ගේ භාෂවනේ.වාහනේක නම්බර් එකක් කියවගන්න බැහැ.
යාළුවා;16335074 said:නූලෙන් බේරුනේ... අදත් සංගා නැත්තන් අපි කනවා සුපුරුදු ලෙසම. සුපුරුදු විදියට සංගාම තමා ගැලවුම්කරු.
මොක උනත් ඉන්දියාව පැරදිලා කෝලිගේ මුක පූනෙ උණ එකට නං හරි සන්තෝසයි.![]()

අනිවාර්යෙන්ම,ඔකුන්ගේ පණ්ඩිතකම පේන්න බැහැ.තව ඉන්නවා පාකිස්තාන් ටීම් එකෙත්,අෆ්රිඩි,අජ්මාල් එහෙම.පැරදුනාම ඕකුන්ගේ මුණු දකිනවා තරම් සතුටක් නැහැ match එක දිනුවමවත්.![]()
හෙට ලංකාවට පැරදුන, පරාජිතයෝ දෙගොල්ලක් ගහන්නෙ?ජනතාව සුභ උදෑසනක් වේවා..! කෝ අපේ කස්ටිය ඉන්නවද?
දැන් පේජස් වල ෆෝරම් වල වැලි නැගල යනවා හිටු කියල 

යාළුවා;16336350 said:හෙට ලංකාවට පැරදුන, පරාජිතයෝ දෙගොල්ලක් ගහන්නෙ?දැන් පේජස් වල ෆෝරම් වල වැලි නැගල යනවා හිටු කියල
හෙට මට හිතෙන විදියට පකිස්තාන් ගහයි වගේ. නේද?![]()

කොහෙද ටෝ මේ තරම් දවස් චුත වෙලා හිටියේ බච්චෝ?![]()

යාළුවා;16335413 said:ඔන්න ඉතින් මට කෑමක් සෙට් වෙනවා අනිවා.තිත්ත උනත් ඇත්ත.
![]()

jiwithe epa wela hitye![]()