කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රෙප් කරපු කෙනා කවුද කියල දන්නවා අනේ ... යාළුවා නෙමෙයි කියලත් දන්නවා ... :yes:
    joke එකට කිව්වේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මේ පාර නං නිදියනවා කිව්වොත් නිදියනවම තමයි :angry::angry::angry:
    අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි :dull::dull::dull:
    good night හැමෝටම .... !!!!

    (ප.ලි : තඩි image එකක් එක්ක රෙප් දුන්න හාල් පාරුවට හෙණම ගහන්න ඕන :frown::frown::frown: )
    :lol::lol::rofl::rofl::rofl::lol::lol::lol::rofl::rofl:
    00020404.gif

    යාළුවා;16343765 said:
    යූසර් සී පී එක බලල නිදාගන්න හොඳට නින්ද යයි :lol::lol::lol::rofl:

    අන්න උඹව අමතලා.:lol::lol::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    joke එකක් කරේ සහෝ ....
    සමාව දෙන්න හිත රිදුන නං .... :(:(:(
    කරපු කෙනා ඔයා නං ඒක මම එදාම thread එකට ඇවිත් අහනවා ...
    ඒත් ඒ ඔයා නෙමෙයි නිසයි සද්ද නැතුව හිටියේ ....
    sorry again හොඳේ :(
    good night .... !!!!

    හරි හොඳ ඇන්ටි. :P pm එකක් එවල. මම නිකන් ඔය ටික කිව්වෙ ඇන්ටි වැරදියට හිතල ඇති කියල. :)
    රිදුම් දුන් තැන් වලත් රිදිච්ච මේ හිතට තවත් රිදෙන්න තැනක් නෑ :(:baffled::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රෙප් කරපු කෙනා කවුද කියල දන්නවා අනේ ... යාළුවා නෙමෙයි කියලත් දන්නවා ... :yes:
    joke එකට කිව්වේ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මේ පාර නං නිදියනවා කිව්වොත් නිදියනවම තමයි :angry::angry::angry:
    අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි :dull::dull::dull:
    good night හැමෝටම .... !!!!

    (ප.ලි : තඩි image එකක් එක්ක රෙප් දුන්න හාල් පාරුවට හෙණම ගහන්න ඕන :frown::frown::frown: )
    කව්ද නගා මට pm කරන්න හොදේ නම්
    good night එහෙනම්
    tumblr_lw846m1gmR1qfrvzho1_400.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ~~~~~~~ btw congratz for 4000 posts යාළුවා :rolleyes::rolleyes::rolleyes::rolleyes:~~~~~~~~

    කව්ද මෙයා...:baffled::baffled:මෙයා වගේ කෙනෙක් දැන් ටිකකට කලින් කීවා අයේ මොනාටවත් reply කරන නැහැ නිදනවා කීවොත් නිදනවාමයි කියලා.ඔයා නෙමෙයි නේද?:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343786 said:
    හරි හොඳ ඇන්ටි. :P pm එකක් එවල. මම නිකන් ඔය ටික කිව්වෙ ඇන්ටි වැරදියට හිතල ඇති කියල. :)
    රිදුම් දුන් තැන් වලත් රිදිච්ච මේ හිතට තවත් රිදෙන්න තැනක් නෑ :(:baffled::rofl:

    PM පබ්ලිෂ් කරන්න එපා මචන්..ඒක හරි නැහැ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16343796 said:

    කව්ද මෙයා...:baffled::baffled:මෙයා වගේ කෙනෙක් දැන් ටිකකට කලින් කීවා අයේ මොනාටවත් reply කරන නැහැ නිදනවා කීවොත් නිදනවාමයි කියලා.ඔයා නෙමෙයි නේද?:rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අද දවසට කිසිම එකකට නැවත reply නොකරමි :dull::dull::dull:
    )
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: මමම තමයි .... ඒත් දැන් ඊයේ දවස ගෙවිල මිනිත්තු 8 කුත් ගෙවිල ඉවරයි
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    PM පබ්ලිෂ් කරන්න එපා මචන්..ඒක හරි නැහැ

    මම හිතන්නෙ එක දැම්මට තරහ වෙන එකක් නෑ. :) එකේ එච්චර දෙයක් නෑ. කාටවත් නැමෙන එකවත් සමාව ඉල්ලන එකවත් වැරද්දක් නෙමේ. බැහැපත්කම.
    4.gif

    අනික වැරද්දක් නොකර සමාව ඉල්ලනවා කියන්නෙ ඊට වඩා ඉහළට ගිය දෙයක්. කොටින්ම වැරද්දක් කළේ නෑ මට කව්රුවත්. හිතුව කියල විතරයි කිව්වෙ. ඒ එක්කම කිව්වා මම නෙමේ කියල දැනගත්ත කියල. ඉතින් වැරද්දක් නෑ. :) මම නිකන් පොඩි එක්ස්ප්ලනේෂන් දුන්නෙ.. :baffled: ඒක පොඩ්ඩක් සැර වැඩි උනා. ඒකයි අවුල. :P පොඩ්ඩක් සැර වැඩි උනා කිව්වෙ ඒක මම දාල තියෙන්නෙ තරහ ගිහින් වගේ වැරදියට හිතල :baffled: මගෙ පොඩි අවුලක් තියෙනවා ලියන එකේ. අසයිමන්ට් වලටයි ඇකඩමික් රයිටින් වලයි ඉන්ග්ලිෂ් වලින් පතරංග ලියල සිංහලට එද්දි වැඩේ ගිගිල්මිට් වෙනවා :baffled:
    සොරි වෙන්න ඕනෙ ඒක ගැන. ඒක නිසාම තමා මෙච්චර දිග හෑලි ගහන්නෙත්. මට මේක ගහන්න තප්පර 30ක් වත් යන්නෙ නෑ. :baffled: