PM පබ්ලිෂ් කරන්න එපා මචන්..ඒක හරි නැහැ
මම හිතන්නෙ එක දැම්මට තරහ වෙන එකක් නෑ.

එකේ එච්චර දෙයක් නෑ. කාටවත් නැමෙන එකවත් සමාව ඉල්ලන එකවත් වැරද්දක් නෙමේ. බැහැපත්කම.
අනික වැරද්දක් නොකර සමාව ඉල්ලනවා කියන්නෙ ඊට වඩා ඉහළට ගිය දෙයක්. කොටින්ම වැරද්දක් කළේ නෑ මට කව්රුවත්. හිතුව කියල විතරයි කිව්වෙ. ඒ එක්කම කිව්වා මම නෙමේ කියල දැනගත්ත කියල. ඉතින් වැරද්දක් නෑ.

මම නිකන් පොඩි එක්ස්ප්ලනේෂන් දුන්නෙ..

ඒක පොඩ්ඩක් සැර වැඩි උනා. ඒකයි අවුල.

පොඩ්ඩක් සැර වැඩි උනා කිව්වෙ ඒක මම දාල තියෙන්නෙ තරහ ගිහින් වගේ වැරදියට හිතල

මගෙ පොඩි අවුලක් තියෙනවා ලියන එකේ. අසයිමන්ට් වලටයි ඇකඩමික් රයිටින් වලයි ඉන්ග්ලිෂ් වලින් පතරංග ලියල සිංහලට එද්දි වැඩේ ගිගිල්මිට් වෙනවා

සොරි වෙන්න ඕනෙ ඒක ගැන. ඒක නිසාම තමා මෙච්චර දිග හෑලි ගහන්නෙත්. මට මේක ගහන්න තප්පර 30ක් වත් යන්නෙ නෑ.
