එන පොට හොද නැ කෙල්ල ගෙට ගනිං කිව්වලුයාළුවා;16351316 said:සමාවෙන්න මට දස දහස් වාරයක්
රිදෙව්වා නම් ඔය හිත
දුකක් දුන්නා නම් ඔය හිතට ...
පද පේලි ගැලපුනේ
මටත් නොදනිම ඔබ නමට....
බැදුණු ලෙන්ගතුකමට
අමතක නොවෙන බව
සත්තයි විස්වාසයි මට....
රැදේවි සදාකල් මතකයේ
ඔබ රුව




ඇයි මචන් පොඩ්ඩක් බිව්වෙ. බොනවනන් හොඳටම බීපන්poddak beela inne

එන පොට හොද නැ කෙල්ල ගෙට ගනිං කිව්වලු![]()

යාළුවා;16351336 said:මම යනවා නිදියන්න ... good night වේවා ......![]()
![]()


යාළුවා;16351296 said:රිදිලා යනවා...![]()
ඇයි නගා මේ යාළුවා ඔයාට කෙනෙහෙලි කම් කරනවටද ????



කස්ටිය මම යනවා නිදියන්න ... good night වේවා ...... !!!!!!!!!!!!!
යාළුවා;16351336 said:මම යනවා නිදියන්න ... good night වේවා ......![]()
![]()
යාළුවා;16351238 said:වනචාරියා![]()


එසේම වේවා අසාටත් pbdissaටත් !!!!!!!!!!!!!

යාළුවා;16352930 said:නැත්තෙමත් නෑ. ඇත්තෙමත් නෑ..![]()
badagini ban.umba lunch aragenada
මටත් දැන් පට්ට බඩගිනි
දෙන්නෙක් එලියට ගියා කෑම ගේන්න. උන් තාම නෑ. 