කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16351316 said:
    සමාවෙන්න මට දස දහස් වාරයක්
    රිදෙව්වා නම් ඔය හිත
    දුකක් දුන්නා නම් ඔය හිතට ...
    පද පේලි ගැලපුනේ
    මටත් නොදනිම ඔබ නමට....
    බැදුණු ලෙන්ගතුකමට
    අමතක නොවෙන බව
    සත්තයි විස්වාසයි මට....
    රැදේවි සදාකල් මතකයේ
    ඔබ රුව
    එන පොට හොද නැ කෙල්ල ගෙට ගනිං කිව්වලු :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16351238 said:
    වනචාරියා :dull:
    :oo::oo:
    එසේම වේවා අසාටත් pbdissaටත් !!!!!!!!!!!!!

    ඊයේ රාත්‍රියේ නිදිමත ඉතා තද වූ බැවින් නොදන්වා නින්දට යාම පිළිබඳව මාගේ බලවත් කනගාටුව.:nerd::nerd:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    good_morning__ladies__by_flameprincess02-d6wacy0.jpg
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යාළුවා;16352930 said:
    නැත්තෙමත් නෑ. ඇත්තෙමත් නෑ.. :P

    badagini ban.umba lunch aragenada
     
    Last edited: