කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0

තැන්ක්ස් සිස් මට වෙලාතියන සින් එක මේකයි :nerd:
මගේ කාමරේ හැම තැනම කපුරු දාලා තිබ්බා කුබින්ට :dull::dull:
ෆෑන් එක දාගෙන දොයිය ගත්තා දැන් කපුරු මගේ උගුරේ බැදිලා වගේ
අද උදේ ඉදන් ඔලුව රිදෙනවා තමාත් එහෙමයි :(:(:(:(:(
මොකෝ කරන්නේ දැන් :(:(
:D ඔයා මේ සුවඳ ගහන කපුරු ගැනද කිව්වේ ?????
ඉතින් මැට්ටෝ ඔයාට පිස්සුද ??? :shocked::shocked::shocked: කුඹින්ට කපුරු දානවට වඩා චෝර්ක් එකක් තියෙනවා ... ඒක ගාව නං ඉවරයිනේ .... දැන් ඉතින් කරන්න දෙයක් නෑ .... හොඳම වැඩේ තමයි පුළුවන් ඉක්මනට doctor කෙනෙක් ගාවට යන එක ... මොකද කපුරු කියන්නේ විස ජාතියන් නිසා :(
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :(:(
    නෑ නෑ ..ආයේ නං යන් නෑ ... වෙන මුකුත් නිසා නෙමෙයි .... බංගලි !@$%^& නිසා
    මහම මහ ජරා ජාතියක් :oo::oo::oo:
    දන්න කියන හැමෝටම කියන්නේ බංගලියන්ට නං කොහෙදිවත් කිසිම දවසක sup එක දෙන්න එපා කියල :dull::dull::dull:

    යන් නැත්තේ පරදින නිසා නෙමෙයි යාලු
    මුන් මහ ජරාම ජාතියක් .... පටන් ගත්ත තැන ඉඳන්ම ශ්‍රීලංකන් t ඇඳගෙන england වලට sup එක දුන්න
    " srilanka පරදිනවා // " කිය කිය ....
    ඉවර වෙලත් උන් දිනන වගේ පාර දිගට srilanka පැරදුනා කිය කිය නට නට ගියෙ ...
    ඒත් සුද්දෝ well played කියල කිව්වේ ....
    මහම එපාම කරපු ජාතියක් hallo :(
    අපි නං asiansලට sup එක දෙන්නේ කොහේදී වුනත් ... එකට මුන් :dull::dull:
    :angry: ඕකුන් ඔහොම තමයි ගස් ගදයෝ
    :rolleyes::rolleyes::rolleyes: කෝ මේ අපේ අය උනොමි නගත් නැ යාලුවත් නැ අසත් නැ sdlr නැ :(

    මේ දිනවල යම් තාක් දුරට කාර්යබහුල බැවින් පැමිණීමට නොහැකිවීම ගැන බලවත් කනගාටුව :nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    තැන්ක්ස් සිස් මට වෙලාතියන සින් එක මේකයි :nerd:
    මගේ කාමරේ හැම තැනම කපුරු දාලා තිබ්බා කුබින්ට :dull::dull:
    ෆෑන් එක දාගෙන දොයිය ගත්තා දැන් කපුරු මගේ උගුරේ බැදිලා වගේ
    අද උදේ ඉදන් ඔලුව රිදෙනවා තමාත් එහෙමයි :(:(:(:(:(
    මොකෝ කරන්නේ දැන් :(:(

    :D ඔයා මේ සුවඳ ගහන කපුරු ගැනද කිව්වේ ?????
    ඉතින් මැට්ටෝ ඔයාට පිස්සුද ??? :shocked::shocked::shocked: කුඹින්ට කපුරු දානවට වඩා චෝර්ක් එකක් තියෙනවා ... ඒක ගාව නං ඉවරයිනේ .... දැන් ඉතින් කරන්න දෙයක් නෑ .... හොඳම වැඩේ තමයි පුළුවන් ඉක්මනට doctor කෙනෙක් ගාවට යන එක ... මොකද කපුරු කියන්නේ විස ජාතියන් නිසා :(

    මැරෙන්න කලින් මැසේජ් එකක් දාල මැරියන් කන්න එන්න,:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    අනිවා .... දන්න කියන කිසිම කෙනෙක් මුන් ඉන්න පලාතක වත් යන් නෑ :no::no::no:
    අපෝ මුන්ගේ කෙරුවාව ගැන කියලා වැඩක් නැහැ:no:.සමහර දේවල් මේ ත්‍රෙඩ් එකේ කියන්නත් බහ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපෝ මුන්ගේ කෙරුවාව ගැන කියලා වැඩක් නැහැ:no:.සමහර දේවල් මේ ත්‍රෙඩ් එකේ කියන්නත් බහ

    ඒවා ගැන කතා කරන්න එපා. රූම් වල.... ඕනෙ නෑ එක්කො :baffled:
    උඹ කොහෙද යකෝ මකබෑ උනේ එයින් පස්සෙ.
    ආයෙ දවසක කෙල්ලත් එක්ක මීගමු වර. රුක්මණී දේවි පාක් එක අන්ඩකන්ස්ට්‍රක්ෂන්. හැදුවම වරෙන්. පට්ට පාක් එක :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපෝ මුන්ගේ කෙරුවාව ගැන කියලා වැඩක් නැහැ:no:.සමහර දේවල් මේ ත්‍රෙඩ් එකේ කියන්නත් බහ
    ඔව කතා කරලා තේරුමක් නෑ .... :no::no::no:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16448795 said:
    මැරෙන්න කලින් මැසේජ් එකක් දාල මැරියන් කන්න එන්න,:(
    අපෝ මේ වගේ පාප මිත්‍රයෝ :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් නං සහභාගී වෙන එක තමයි කරන්න පුළුවන් ලොකුම උදව්ව :):):)
    ඇයි දැන් සේරම හරිද.:nerd: මදි පාඩු ඇහුවා කව්රුත් කතා නෑ.:baffled:

    අපෝ මේ වගේ පාප මිත්‍රයෝ :lol:
    ජීවිතේ දුක් විඳිනවට වඩා සියදිවිනසානොගෙන මැරිලා යන එක කොච්චර සතුටක්ද? :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16448850 said:
    ඒවා ගැන කතා කරන්න එපා. රූම් වල.... ඕනෙ නෑ එක්කො :baffled:
    උඹ කොහෙද යකෝ මකබෑ උනේ එයින් පස්සෙ.
    ආයෙ දවසක කෙල්ලත් එක්ක මීගමු වර. රුක්මණී දේවි පාක් එක අන්ඩකන්ස්ට්‍රක්ෂන්. හැදුවම වරෙන්. පට්ට පාක් එක :)
    එහෙමද?මේ සැරේ ගිහින් ආවම ගියහැකි.. :)
    යාළුවා;16448853 said:
    උඹට මොකද රිදිලා. ඌ උඹේ කසාද ගෑනිද?:P
    තෝ අපි මැරෙනකන්මනේ බලාන ඉන්නේ :angry:
    යාළුවා;16448856 said:
    ElaKiri Social Welfare Event 2014 - Kandy
    සප් එකක් දීපන් පුළුවන්නං පට ගාල.
    කොහොමද දැන් දෙන්නේ?හෙට යන්න හිතෙනවා ඒ පැත්තේ.:baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙමද?මේ සැරේ ගිහින් ආවම ගියහැකි.. :)

    තෝ අපි මැරෙනකන්මනේ බලාන ඉන්නේ :angry:

    කොහොමද දැන් දෙන්නේ?හෙට යන්න හිතෙනවා ඒ පැත්තේ.:baffled:

    hadala iwara weida danne na :( thaama hadanwa :(
    ithin bn ubala marunama free kaama beemane :P
    heta yaman kandyangen ahapan monawa hari adupadu thiyenawada? enakota gennan kiyala kiyapan :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16448950 said:
    hadala iwara weida danne na :( thaama hadanwa :(
    ithin bn ubala marunama free kaama beemane :P
    heta yaman kandyangen ahapan monawa hari adupadu thiyenawada? enakota gennan kiyala kiyapan :)

    ඕව හදලා ඉවරවෙද්දි කවද වෙයිද දැන් නැහැ :dull:

    kandyan ඔන්ලයින්ද?:baffled: