තැන්ක්ස් සිස් මට වෙලාතියන සින් එක මේකයි
මගේ කාමරේ හැම තැනම කපුරු දාලා තිබ්බා කුබින්ට
ෆෑන් එක දාගෙන දොයිය ගත්තා දැන් කපුරු මගේ උගුරේ බැදිලා වගේ
අද උදේ ඉදන් ඔලුව රිදෙනවා තමාත් එහෙමයි
මොකෝ කරන්නේ දැන්
ඔයා මේ සුවඳ ගහන කපුරු ගැනද කිව්වේ ????? ඉතින් මැට්ටෝ ඔයාට පිස්සුද ???


කුඹින්ට කපුරු දානවට වඩා චෝර්ක් එකක් තියෙනවා ... ඒක ගාව නං ඉවරයිනේ .... දැන් ඉතින් කරන්න දෙයක් නෑ .... හොඳම වැඩේ තමයි පුළුවන් ඉක්මනට doctor කෙනෙක් ගාවට යන එක ... මොකද කපුරු කියන්නේ විස ජාතියන් නිසා









