කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    aniwaaaa ..... !!!
    000202F0.gif

    0002013F.gif

    කෙල්ලෙක් ගිය උඩ :baffled::baffled::rofl:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    දැන් නැගලා ඇති :baffled::baffled:
    අපි හොදින් මචන් උබට කොහොමද ?

    man nam anatha wela wale wal nathuwa inne. :(
    man kiwwe e rep gana nemei bun masa ganakin thread ekak thiya post ekak wath daganna bari una :(
    Me yaluwa dan pita gihin ne :rofl::rofl::rofl:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    හෙහෙ ... අපි නං ලංකාවට ආවම අනිවා නුවරඑලි ට්‍රිප් එකක් දා ගන්නවා මයි ...
    එහෙම බැලුවම ලංකාවේ ඉන්න අයට වඩා අපි ට්‍රිප් ගිහින් තියෙනවා :rofl::rofl::rofl:

    oya mona rateda inne? mawath gannako :(:(
     
    • Like
    Reactions: U_knw_me

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    හෙහෙ ... අපි නං ලංකාවට ආවම අනිවා නුවරඑලි ට්‍රිප් එකක් දා ගන්නවා මයි ...
    එහෙම බැලුවම ලංකාවේ ඉන්න අයට වඩා අපි ට්‍රිප් ගිහින් තියෙනවා :rofl::rofl::rofl:

    හ්ම්ම් මටත් පෙන්නේ :nerd:
    එත් ඉතින් අවුරුදු 4කින් ඇවිත් යන එකයි මාසයක් ඉදලා යන එකෙයි වෙනසක් තියනවද මන්දා :P:rolleyes::rolleyes::P
     
    • Like
    Reactions: randy6667

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    man nam anatha wela wale wal nathuwa inne. :(
    man kiwwe e rep gana nemei bun masa ganakin thread ekak thiya post ekak wath daganna bari una :(
    Me yaluwa dan pita gihin ne :rofl::rofl::rofl:

    හ්ම්ම් එකත් එහෙමද ?:):)
    නැ නැ උ තාමත් අපිත් එක්ක උ නැත්ටම් වැඩකුත් නැ :baffled::baffled:
    මොකෝ වෙන්නේ මේ දවස් වල
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැනුයි ගෙදර ආවේ,,,,හොඳටම බිසී මේ දවස් වල...හැකෝ මට සෙට් වෙන්න එන්න බැරිවෙයි මචෝ :( බිසී
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    oya mona rateda inne? mawath gannako :(:(
    ඉන්නේ bangladesh .... මොකක් හරි පූරුවේ පවක් ගෙවන්න වගේ ආසාවක් තියෙනව නං මෙහෙ ආවට කමක් නෑ :oo::oo::oo:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හ්ම්ම් මටත් පෙන්නේ :nerd:
    එත් ඉතින් අවුරුදු 4කින් ඇවිත් යන එකයි මාසයක් ඉදලා යන එකෙයි වෙනසක් තියනවද මන්දා :P:rolleyes::rolleyes::P
    කිව්ව එක නං තෙරුන් නෑ ... මම once in 6 mnths බැරි වුනොත් අනිවා once a year ලංකාවට යනවා ... ඒ ගියහම 1 mnth වගේ ඉන්නවා ... ගොඩ කාලෙකින් නං යන්නේ 3 mnths වගේ ඉන්නවා .last september ගිහින් නං ආයේ ආවේ december වල :D
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැනුයි ගෙදර ආවේ,,,,හොඳටම බිසී මේ දවස් වල...හැකෝ මට සෙට් වෙන්න එන්න බැරිවෙයි මචෝ :( බිසී
    හොඳම වැඩේ :frown::frown::frown: