කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16499438 said:
    පෝස්ට් 7000 :baffled:
    8000 වෙන්න කලින් උඹේ දානෙ අපිට කන්න ලැබේවා කියල ප්‍රර්ථනා කානවා :(
    කිරි දත් වැටියන් බලු දත් දෙකක් වරෙන් :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16499465 said:
    නෑ මම බැලුව කව්ද අපේ හැකරය වගේ එකෙක් පෑගුනේ කියල. :P
    :rolleyes::rolleyes:
    හොද වේලාවට අර බල්ලා හැපුවේ නැත්තේ හපුවනම් උ ඉවරයි මෙලහකට :P:P:rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ටන්කු ටන්කු:):):) ඔයා දැකීමෙන් මගේ මෙව්වා එක වැඩි විය:P ඉතින් ඉතින් අද කියක් ලෙඩ්ඩු ලෙඩ කලාද:baffled::baffled: :P
    අද ගෙදර :D බඩ්ඩක් හැදුවා :rofl::rofl::rofl::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16499490 said:
    :baffled::baffled: මම ඊයේ චැට් එකේ අහපු එකට උඹ උත්තරයක් දුන්නේ නෑ නේ :oo::oo:
    නැ බන් අපි අර 47ගේ නුලෙ චෝර වෙන්න එපා කිව්වේ උබගේ හොදට :):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැ බන් අපි අර 47ගේ නුලෙ චෝර වෙන්න එපා කිව්වේ උබගේ හොදට :):)

    1. මම ඕකා මිනිස්සුන්ට / මව්පියන්ට බණින විදියට කැමති නැත.අනුමත නොකරමි. ඕකා අපිටත් වඩා වයස ඇති ශුවර් එකට. ඒ නිසා ඕවා දැං හදන්න බෑ :P ඕවා හදන්න ට්‍රයි කරන එකත් වෙලාව නාස්ති කිරීමක්
    2. ඒ වුනාට ඕකා රට ජාතිය ගැන දරන මතයට කැමතියි. ඒ නිසා මම ඌට සපෝට් කරමි. :yes::yes:
    3. මම ඒ ත්‍රෙඩ් වල කමෙන්ට් කරත් කාවවත් පහත් කරලා, බැනලා කතා කරේ නෑ නේ. ඉස්සර නම් යකා තද වුනාම අනම් මනම් කියනවා. ඒ වුනාට දැං මම කවුරු මොනවා කිව්වත් ඒ කනිං අහලා මේ කනිං පිට කරලා සාමකාමී මූඩ් එකේ ඉන්නේ :(:(
    4.මේකේ මාව චාටර් වුනත් එකයි, නැතත් එකයි. කවුරුවත් මම කවුද කියලා හරියට දන්නෙත් නෑ.( ටික ටික දන්න අය නම් ඇති ) රියල් ලයිෆ් එකයි එලකිරි එකයි දෙකක් නේ බන්ස්. මම ඒ දෙක පටලව ගන්නේ නැතුව ඉන්නවා. :P:P අනිත් එක කට්ටිය කියන විදියට මමත් ෆේක් අයි ඩී එකක් නේ :lol::lol::lol: මේ අයි ඩී එක කෙල වුනොත් අලුත් එකක් හදං එනවා :(:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔන්න දෙවනියට ඔයාට 5ක් දුන්නා :):):)
    එල හපන කිව්වේ බුල්ටෝ වගේද :Pකිරි ටොපි හදන්න ගිහිල්ලා :baffled::baffled::baffled:
    :D අඩේ ... thx අහ ... ඔයාට දැම්ම දෙන්න බෑ අනේ :baffled:
    10175992_10203669604120137_6319237485577664686_n.jpg
    මේ මම හදපුවලු :rolleyes::rolleyes::rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    :D අඩේ ... thx අහ ... ඔයාට දැම්ම දෙන්න බෑ අනේ :baffled:
    10175992_10203669604120137_6319237485577664686_n.jpg
    මේ මම හදපුවලු :rolleyes::rolleyes::rolleyes:
    ශා දැක්කම අසා හිතෙනවා අපිට එතකොට කෝ කිස් හ්ම්ම් :P
    කටට කෙළ ඉනුවා බද ගිනි ඈවුස්සුව ඉන්න අම්මට කියලා හදාගන්නම :dull::dull::dull::dull:
    හැබැයි මේවගේ දෙයක් හදපු එකට සාර්ථකව මගෙන් උණුසුම සුබ පැතුම් !!!
    :):):):)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16499545 said:
    1. මම ඕකා මිනිස්සුන්ට / මව්පියන්ට බණින විදියට කැමති නැත.අනුමත නොකරමි. ඕකා අපිටත් වඩා වයස ඇති ශුවර් එකට. ඒ නිසා ඕවා දැං හදන්න බෑ :P ඕවා හදන්න ට්‍රයි කරන එකත් වෙලාව නාස්ති කිරීමක්
    2. ඒ වුනාට ඕකා රට ජාතිය ගැන දරන මතයට කැමතියි. ඒ නිසා මම ඌට සපෝට් කරමි. :yes::yes:
    3. මම ඒ ත්‍රෙඩ් වල කමෙන්ට් කරත් කාවවත් පහත් කරලා, බැනලා කතා කරේ නෑ නේ. ඉස්සර නම් යකා තද වුනාම අනම් මනම් කියනවා. ඒ වුනාට දැං මම කවුරු මොනවා කිව්වත් ඒ කනිං අහලා මේ කනිං පිට කරලා සාමකාමී මූඩ් එකේ ඉන්නේ :(:(
    4.මේකේ මාව චාටර් වුනත් එකයි, නැතත් එකයි. කවුරුවත් මම කවුද කියලා හරියට දන්නෙත් නෑ.( ටික ටික දන්න අය නම් ඇති ) රියල් ලයිෆ් එකයි එලකිරි එකයි දෙකක් නේ බන්ස්. මම ඒ දෙක පටලව ගන්නේ නැතුව ඉන්නවා. :P:P අනිත් එක කට්ටිය කියන විදියට මමත් ෆේක් අයි ඩී එකක් නේ :lol::lol::lol: මේ අයි ඩී එක කෙල වුනොත් අලුත් එකක් හදං එනවා :(:(
    එල මචන් අනිවා එහෙම ඉන්න :):):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එල මචන් අනිවා එහෙම ඉන්න :):):)

    :baffled::baffled: උඹ වුනත් ෆිට් කොල්ලෝ එක්ක පර්සනල් දේවල් ශෙයා කරගනිං බන්. උඹ හොඳ කොල්ලෙක්. ඒ වුනාට මේ එලකිරියේ ඉන්නේ මහ ඔටු ඩයල්. එකටම ඉඳලා උඹට ඇරලා යාවි :oo::oo: මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම වගේ හොඳ අය. කනාවට හරි මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාපු එක ගැන සතුටු වෙනවා :):)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16499576 said:
    :P:P මට 14 නිවාඩු නැති වුනොත් තොපි සැමට බඩේ අමාරු හැදේවා :P:P
    :angry::angry::angry::angry::angry::angry:
    පව් අර අසරනි හදලා තියෙන්නේ අද දවසම කැප කරලා:baffled: :frown::frown::frown: