කිරි දත් වැටියන් බලු දත් දෙකක් වරෙන්යාළුවා;16499438 said:පෝස්ට් 7000
8000 වෙන්න කලින් උඹේ දානෙ අපිට කන්න ලැබේවා කියල ප්‍රර්ථනා කානවා![]()

කිරි දත් වැටියන් බලු දත් දෙකක් වරෙන්යාළුවා;16499438 said:පෝස්ට් 7000
8000 වෙන්න කලින් උඹේ දානෙ අපිට කන්න ලැබේවා කියල ප්‍රර්ථනා කානවා![]()

බලු බැනුම් බනින්නම රිදිලාකිරි දත් වැටියන් බලු දත් දෙකක් වරෙන්![]()

යාළුවා;16499465 said:නෑ මම බැලුව කව්ද අපේ හැකරය වගේ එකෙක් පෑගුනේ කියල.![]()





කිරි දත් වැටියන් බලු දත් දෙකක් වරෙන්![]()

මම ඊයේ චැට් එකේ අහපු එකට උඹ උත්තරයක් දුන්නේ නෑ නේ 

රිදිලා කියෝනව
හොද වේලාවට අර බල්ලා හැපුවේ නැත්තේ හපුවනම් උ ඉවරයි මෙලහකට![]()


මොකෝ බන් අපේ අර නංගි සද්ද නැත්තේයාළුවා;16499475 said:බලු බැනුම් බනින්නම රිදිලා![]()

අර හොද එක්කනා
අද ගෙදරටන්කු ටන්කුඔයා දැකීමෙන් මගේ මෙව්වා එක වැඩි විය
ඉතින් ඉතින් අද කියක් ලෙඩ්ඩු ලෙඩ කලාද
![]()
![]()
බඩ්ඩක් හැදුවා 



නැ බන් අපි අර 47ගේ නුලෙ චෝර වෙන්න එපා කිව්වේ උබගේ හොදටබින්දු;16499490 said:මම ඊයේ චැට් එකේ අහපු එකට උඹ උත්තරයක් දුන්නේ නෑ නේ
![]()


මොකද්ද ඔයා හැදුව බඩ්ඩඅද ගෙදරබඩ්ඩක් හැදුවා
![]()
හපන දෙයක්ද ලස්සනට තියන දෙයක්ද 

හපන දෙයක්මොකද්ද ඔයා හැදුව බඩ්ඩහපන දෙයක්ද ලස්සනට තියන දෙයක්ද
![]()

ඔන්න දෙවනියට ඔයාට 5ක් දුන්නාහපන දෙයක්![]()



කිරි ටොපි හදන්න ගිහිල්ලා 


නැ බන් අපි අර 47ගේ නුලෙ චෝර වෙන්න එපා කිව්වේ උබගේ හොදට![]()
ඕවා හදන්න ට්‍රයි කරන එකත් වෙලාව නාස්ති කිරීමක්



අනිත් එක කට්ටිය කියන විදියට මමත් ෆේක් අයි ඩී එකක් නේ 

මේ අයි ඩී එක කෙල වුනොත් අලුත් එකක් හදං එනවා 

ඔන්න දෙවනියට ඔයාට 5ක් දුන්නා
එල හපන කිව්වේ බුල්ටෝ වගේදකිරි ටොපි හදන්න ගිහිල්ලා
![]()
අඩේ ... thx අහ ... ඔයාට දැම්ම දෙන්න බෑ අනේ 



ශා දැක්කම අසා හිතෙනවා අපිට එතකොට කෝ කිස් හ්ම්ම්අඩේ ... thx අහ ... ඔයාට දැම්ම දෙන්න බෑ අනේ
මේ මම හදපුවලු![]()
![]()









එල මචන් අනිවා එහෙම ඉන්නබින්දු;16499545 said:1. මම ඕකා මිනිස්සුන්ට / මව්පියන්ට බණින විදියට කැමති නැත.අනුමත නොකරමි. ඕකා අපිටත් වඩා වයස ඇති ශුවර් එකට. ඒ නිසා ඕවා දැං හදන්න බෑඕවා හදන්න ට්‍රයි කරන එකත් වෙලාව නාස්ති කිරීමක්
2. ඒ වුනාට ඕකා රට ජාතිය ගැන දරන මතයට කැමතියි. ඒ නිසා මම ඌට සපෝට් කරමි.
3. මම ඒ ත්‍රෙඩ් වල කමෙන්ට් කරත් කාවවත් පහත් කරලා, බැනලා කතා කරේ නෑ නේ. ඉස්සර නම් යකා තද වුනාම අනම් මනම් කියනවා. ඒ වුනාට දැං මම කවුරු මොනවා කිව්වත් ඒ කනිං අහලා මේ කනිං පිට කරලා සාමකාමී මූඩ් එකේ ඉන්නේ![]()
4.මේකේ මාව චාටර් වුනත් එකයි, නැතත් එකයි. කවුරුවත් මම කවුද කියලා හරියට දන්නෙත් නෑ.( ටික ටික දන්න අය නම් ඇති ) රියල් ලයිෆ් එකයි එලකිරි එකයි දෙකක් නේ බන්ස්. මම ඒ දෙක පටලව ගන්නේ නැතුව ඉන්නවා.අනිත් එක කට්ටිය කියන විදියට මමත් ෆේක් අයි ඩී එකක් නේ
මේ අයි ඩී එක කෙල වුනොත් අලුත් එකක් හදං එනවා
![]()



අඩේ ... thx අහ ... ඔයාට දැම්ම දෙන්න බෑ අනේ
මේ මම හදපුවලු![]()
![]()

මට 14 නිවාඩු නැති වුනොත් තොපි සැමට බඩේ අමාරු හැදේවා 

එල මචන් අනිවා එහෙම ඉන්න![]()

උඹ වුනත් ෆිට් කොල්ලෝ එක්ක පර්සනල් දේවල් ශෙයා කරගනිං බන්. උඹ හොඳ කොල්ලෙක්. ඒ වුනාට මේ එලකිරියේ ඉන්නේ මහ ඔටු ඩයල්. එකටම ඉඳලා උඹට ඇරලා යාවි 
මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම වගේ හොඳ අය. කනාවට හරි මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාපු එක ගැන සතුටු වෙනවා 

බින්දු;16499576 said:මට 14 නිවාඩු නැති වුනොත් තොපි සැමට බඩේ අමාරු හැදේවා
![]()








