බලපන් 658 පිටුවයාළුවා;16499786 said:මාව එදත් මතක නෑ.... අදත් මතක නෑ. මමත් යනවා අසා එක්ක මූදු. ගිහින් පනිනවා මූදෙ![]()


අනේ පැනපන් කෝ

උ නො මි බංගලාදෙස දෙස සිමාවේ නාදුනන මල සිරුරක් කිව්වොත් මුගේ හොදේ




බලපන් 658 පිටුවයාළුවා;16499786 said:මාව එදත් මතක නෑ.... අදත් මතක නෑ. මමත් යනවා අසා එක්ක මූදු. ගිහින් පනිනවා මූදෙ![]()







හකුරු දිය කරල ගත්තම එයිටත් වඩා හොඳයි ....
ඒත් එහෙම කැවුම් හැදුවම තරහ කාරයෙක්ගේ ඔලුවට කුඩු පට්ටම් වෙන්න ගහන්න තමයි use කරන්න වෙන්නේ![]()


තාම පොඩි වැඩි මචන් ඔවා තේරෙන්න![]()


මුදු මාළු අල්ලන්නඇත්තටම මම මේ නොදන්නා නිසයි අහන්නේ ... අසා කොහෙද යන්න යන්නේ ?????
මේ thread එකෙන් set වුන සිරා යාලුවෙක් ....
දැන් ඉතින් මඩ ගහන්න ඕන නෑ හරිද ???? යාළු කමට කිව්වේ ....![]()




අපෝ මළ මිනියක් වත් ගොඩ ගහන්න සුදුසු රටක් නෙමෙයි hallo මේකබලපන් 658 පිටුව
අනේ පැනපන් කෝ
උ නො මි බංගලාදෙස දෙස සිමාවේ නාදුනන මල සිරුරක් කිව්වොත් මුගේ හොදේ![]()



thanks....තාම අපේ ය කාටවත් rep දෙන්න බහලු
මට බැහැ බන් පනින්නමගේ අහිංසක කෙල්ල පවු
![]()

කොහොමත් බැ දැන් මුට ජල බිතිකාව හැදිලා මැරෙනවානේයාළුවා;16499802 said:මම නං එළකිරි එකේ ඉන්න එකෙක්ව වත් හම්බවෙන්නෙම නෑ![]()




එහෙම වෙනවා තමයි ... ඒත් කැවුම් හැදුවොත් ගල් ගෙඩි වගේ හයි වෙනවා . ඉතින් කැවුම් හදන්න ගන්න බෑ ... ඒත් ලැවරිය වගේ හදන්න නං මරුබින්දු;16499819 said:ඉතින් සීනි උණූ කරලා ගන්න. මම දැකල තියෙනවා තාච්චියකට සීනි දාලා රත්කරාම, පැණි වගේ දුඹුරු පාට ද්‍රවයක් වෙනවා![]()



මගෙ පිටු 165 තියෙන්නේබලපන් 658 පිටුව
අනේ පැනපන් කෝ
උ නො මි බංගලාදෙස දෙස සිමාවේ නාදුනන මල සිරුරක් කිව්වොත් මුගේ හොදේ![]()

බින්දු;16499819 said:ඉතින් සීනි උණූ කරලා ගන්න. මම දැකල තියෙනවා තාච්චියකට සීනි දාලා රත්කරාම, පැණි වගේ දුඹුරු පාට ද්‍රවයක් වෙනවා
![]()



එහෙම වෙනවා තමයි ... ඒත් කැවුම් හැදුවොත් ගල් ගෙඩි වගේ හයි වෙනවා . ඉතින් කැවුම් හදන්න ගන්න බෑ ... ඒත් ලැවරිය වගේ හදන්න නං මාරු![]()
දොදොල් හදන්න ගන්නේ එහෙම කරලා නේ. දොදොල් එහෙම ගල් ගෙඩි වෙන්නේ නෑ නේ 

ඔය කිව්වත් තේරෙන්නේ නැ මචන්![]()




කොහොමත් බැ දැන් මුට ජල බිතිකාව හැදිලා මැරෙනවානේ![]()
හීනෙන් වත් එහෙම අපරාදයක් වෙන්න එපා![]()
ක්ලාස් එකකදී හම්බුනේ. මගෙ ක්ලාස් ඉවරයි. උගෙ ක්ලාස් ඉවර වෙන්නෙ පැය දෙකකට පස්සෙ. මම ඉන්නං කිව්වා පොඩි රවුමක් දාන්න යන්න (KFC, Pizza hut පැත්තෙ).
මූ රටේ නැති බයිලා කිව්වා. අරෙහෙ යන්න තියෙනව බං මෙහෙ යන්න තියෙනව
මම හා පලයන් කියල ආවා.
ඊට පස්සෙ ඌව හම්බුනේ නෑ කවදාවත්.
නොදකින් හාල්පාරුවාඔය කිව්වත් තේරෙන්නේ නැ මචන්![]()





නොකියා කිව්වේ අරුව එහෙමවත් එපා කියලදඅපෝ මළ මිනියක් වත් ගොඩ ගහන්න සුදුසු රටක් නෙමෙයි hallo මේක![]()






දොදොල් හදත්දී පණ යන්න හැඳි ගානවා ... ඒක හදන්නේ වෙනම විදිහකටනේබින්දු;16499861 said:දොදොල් හදන්න ගන්නේ එහෙම කරලා නේ. දොදොල් එහෙම ගල් ගෙඩි වෙන්නේ නෑ නේ
![]()



නොකියා කිව්වේ අරුව එහෙමවත් එපා කියලද
පව් අසරණයා මුහුදටවත් පනිද දන්නේ නැ
උගේ සාරි බිස්නස් එකෙන්ම කරග්යිද දන්නේ නැ![]()

හරි දැන් දීපල්ලකෝ උත්තරබින්දු;16499861 said:දොදොල් හදන්න ගන්නේ එහෙම කරලා නේ. දොදොල් එහෙම ගල් ගෙඩි වෙන්නේ නෑ නේ
![]()



අනේ මන්දා බන් බලන් ඉන්න අපිට පිස්සුද කියලා හිතෙනවාබින්දු;16499864 said:අනේ මන්දා බන් මට පිස්සුද, මෙයාට පිස්සුද කියලා![]()



