කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16499786 said:
    මාව එදත් මතක නෑ.... අදත් මතක නෑ. මමත් යනවා අසා එක්ක මූදු. ගිහින් පනිනවා මූදෙ :(
    බලපන් 658 පිටුව :angry::angry:
    අනේ පැනපන් කෝ :lol:
    උ නො මි බංගලාදෙස දෙස සිමාවේ නාදුනන මල සිරුරක් කිව්වොත් මුගේ හොදේ :baffled::baffled::baffled::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හකුරු දිය කරල ගත්තම එයිටත් වඩා හොඳයි ....
    ඒත් එහෙම කැවුම් හැදුවම තරහ කාරයෙක්ගේ ඔලුවට කුඩු පට්ටම් වෙන්න ගහන්න තමයි use කරන්න වෙන්නේ :P:P

    ඉතින් සීනි උණූ කරලා ගන්න. මම දැකල තියෙනවා තාච්චියකට සීනි දාලා රත්කරාම, පැණි වගේ දුඹුරු පාට ද්‍රවයක් වෙනවා :oo::oo:

    තාම පොඩි වැඩි මචන් ඔවා තේරෙන්න :P:baffled::baffled:

    :P:P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ඇත්තටම මම මේ නොදන්නා නිසයි අහන්නේ ... අසා කොහෙද යන්න යන්නේ ????? :(:(:(:(
    මේ thread එකෙන් set වුන සිරා යාලුවෙක් ....:(:(
    දැන් ඉතින් මඩ ගහන්න ඕන නෑ හරිද ???? යාළු කමට කිව්වේ .... :dull::dull::dull:
    මුදු මාළු අල්ලන්න :P:rofl::rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බලපන් 658 පිටුව :angry::angry:
    අනේ පැනපන් කෝ :lol:
    උ නො මි බංගලාදෙස දෙස සිමාවේ නාදුනන මල සිරුරක් කිව්වොත් මුගේ හොදේ :baffled::baffled::baffled::lol:
    අපෝ මළ මිනියක් වත් ගොඩ ගහන්න සුදුසු රටක් නෙමෙයි hallo මේක :no::no::no:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16499802 said:
    මම නං එළකිරි එකේ ඉන්න එකෙක්ව වත් හම්බවෙන්නෙම නෑ :(
    කොහොමත් බැ දැන් මුට ජල බිතිකාව හැදිලා මැරෙනවානේ :baffled::baffled::baffled:

    හීනෙන් වත් එහෙම අපරාදයක් වෙන්න එපා :):)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16499819 said:
    ඉතින් සීනි උණූ කරලා ගන්න. මම දැකල තියෙනවා තාච්චියකට සීනි දාලා රත්කරාම, පැණි වගේ දුඹුරු පාට ද්‍රවයක් වෙනවා :oo::oo:
    එහෙම වෙනවා තමයි ... ඒත් කැවුම් හැදුවොත් ගල් ගෙඩි වගේ හයි වෙනවා . ඉතින් කැවුම් හදන්න ගන්න බෑ ... ඒත් ලැවරිය වගේ හදන්න නං මරු :rofl::rofl::rofl:
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16499819 said:
    ඉතින් සීනි උණූ කරලා ගන්න. මම දැකල තියෙනවා තාච්චියකට සීනි දාලා රත්කරාම, පැණි වගේ දුඹුරු පාට ද්‍රවයක් වෙනවා :oo::oo:



    :P:P

    ඔය කිව්වත් තේරෙන්නේ නැ මචන් :rolleyes::rolleyes::rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එහෙම වෙනවා තමයි ... ඒත් කැවුම් හැදුවොත් ගල් ගෙඩි වගේ හයි වෙනවා . ඉතින් කැවුම් හදන්න ගන්න බෑ ... ඒත් ලැවරිය වගේ හදන්න නං මාරු :rofl::rofl::rofl:

    :oo: දොදොල් හදන්න ගන්නේ එහෙම කරලා නේ. දොදොල් එහෙම ගල් ගෙඩි වෙන්නේ නෑ නේ :oo::oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොහොමත් බැ දැන් මුට ජල බිතිකාව හැදිලා මැරෙනවානේ :baffled::baffled::baffled:

    හීනෙන් වත් එහෙම අපරාදයක් වෙන්න එපා :):)

    මට ඉස්සර එළකිරි එකේ එක අපතයෙක් හම්බුනා :dull: ක්ලාස් එකකදී හම්බුනේ. මගෙ ක්ලාස් ඉවරයි. උගෙ ක්ලාස් ඉවර වෙන්නෙ පැය දෙකකට පස්සෙ. මම ඉන්නං කිව්වා පොඩි රවුමක් දාන්න යන්න (KFC, Pizza hut පැත්තෙ). :dull: මූ රටේ නැති බයිලා කිව්වා. අරෙහෙ යන්න තියෙනව බං මෙහෙ යන්න තියෙනව :oo: මම හා පලයන් කියල ආවා.:( ඊට පස්සෙ ඌව හම්බුනේ නෑ කවදාවත්. :oo: නොදකින් හාල්පාරුවා
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    අපෝ මළ මිනියක් වත් ගොඩ ගහන්න සුදුසු රටක් නෙමෙයි hallo මේක :no::no::no:
    නොකියා කිව්වේ අරුව එහෙමවත් එපා කියලද :rofl::rofl::rofl:
    පව් අසරණයා මුහුදටවත් පනිද දන්නේ නැ
    උගේ සාරි බිස්නස් එකෙන්ම කරග්යිද දන්නේ නැ :dull::dull::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16499861 said:
    :oo: දොදොල් හදන්න ගන්නේ එහෙම කරලා නේ. දොදොල් එහෙම ගල් ගෙඩි වෙන්නේ නෑ නේ :oo::oo:
    දොදොල් හදත්දී පණ යන්න හැඳි ගානවා ... ඒක හදන්නේ වෙනම විදිහකටනේ :angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නොකියා කිව්වේ අරුව එහෙමවත් එපා කියලද :rofl::rofl::rofl:
    පව් අසරණයා මුහුදටවත් පනිද දන්නේ නැ
    උගේ සාරි බිස්නස් එකෙන්ම කරග්යිද දන්නේ නැ :dull::dull::dull:

    කතා කරන්න එපා යූ නෝ මී ඉන්න අහලකටවත් මිනියවත් යවන්න දෙන්නෙ නෑ :(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16499864 said:
    අනේ මන්දා බන් මට පිස්සුද, මෙයාට පිස්සුද කියලා :lol::lol::rofl::rofl:
    අනේ මන්දා බන් බලන් ඉන්න අපිට පිස්සුද කියලා හිතෙනවා :rofl::rofl::rofl::rofl: