කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    1+copy.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඒ අපේ හිත බන් පළතුරක් අපිට ගන්න බැරි කමක් නැනේ
    උවමනාවක් නැ අපිට

    එහෙම නෙවෙයි මචෝ උදේට හොදට කන්න වෙනවද අපිට?? :oo::oo: දුව දුව කනකොට කොහෙද හරියට කැවෙන්නේ
    ෆෘට්ස් කන්න ගන්න වෙන්නේ ෆුඩ් සිටියෙන්. පාරේ තියෙන ඒවා අවුවට තැම්බෙනවා, දූවිලි වැදිලා මොන ජරාවද දන්නේ නෑ. ෆුඩ් සිටි බඩ ගාන්න ගියාම එපා වෙනවා. අනිත් එක ෆුඩ් සිටි කාරයගේ ගණන් හරියට උගේ ඇඟේ ෆෘට්ස් හැදෙනවා වගේ :P:P:P
    දවල්ට වතුර බොනවට වඩා, කූල් කෝක් එකක් බොන්න හිතෙන්නේ> මේ තියෙන රස්නෙ හැටියට වතුර සෙට් වෙන්නේ නෑ නේ :(:(:( අනේ මන්දා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16559230 said:
    එහෙම නෙවෙයි මචෝ උදේට හොදට කන්න වෙනවද අපිට?? :oo::oo: දුව දුව කනකොට කොහෙද හරියට කැවෙන්නේ
    ෆෘට්ස් කන්න ගන්න වෙන්නේ ෆුඩ් සිටියෙන්. පාරේ තියෙන ඒවා අවුවට තැම්බෙනවා, දූවිලි වැදිලා මොන ජරාවද දන්නේ නෑ. ෆුඩ් සිටි බඩ ගාන්න ගියාම එපා වෙනවා. අනිත් එක ෆුඩ් සිටි කාරයගේ ගණන් හරියට උගේ ඇඟේ ෆෘට්ස් හැදෙනවා වගේ :P:P:P
    දවල්ට වතුර බොනවට වඩා, කූල් කෝක් එකක් බොන්න හිතෙන්නේ> මේ තියෙන රස්නෙ හැටියට වතුර සෙට් වෙන්නේ නෑ නේ :(:(:( අනේ මන්දා
    hmm
    එක ඇත්ත මචන් මම පිලිගන්නවා :):)
    මටත් උදේට කාවෙන්නෙම නැ :baffled::baffled:
    ඔව් ෆුඩ්සිට් යෙන් පලතුරු කන්න ගියොත් අබ සරණයි :baffled::baffled:
    මොනවා කොරන්නද මචන් පලුවන් කලෙකවත් මේවා කොරමු :):)