බින්දු;16558760 said:මට ඔය එක හොඳ සෞක්ය පුරුද්දක් වත් නෑ
![]()






බින්දු;16559095 said:ඔවා කරන්න පට්ට අමරුයි නේ බන්
![]()
ඒ අපේ හිත බන් පළතුරක් අපිට ගන්න බැරි කමක් නැනේ
උවමනාවක් නැ අපිට

දුව දුව කනකොට කොහෙද හරියට කැවෙන්නේ




අනේ මන්දාhmmබින්දු;16559230 said:එහෙම නෙවෙයි මචෝ උදේට හොදට කන්න වෙනවද අපිට??දුව දුව කනකොට කොහෙද හරියට කැවෙන්නේ
ෆෘට්ස් කන්න ගන්න වෙන්නේ ෆුඩ් සිටියෙන්. පාරේ තියෙන ඒවා අවුවට තැම්බෙනවා, දූවිලි වැදිලා මොන ජරාවද දන්නේ නෑ. ෆුඩ් සිටි බඩ ගාන්න ගියාම එපා වෙනවා. අනිත් එක ෆුඩ් සිටි කාරයගේ ගණන් හරියට උගේ ඇඟේ ෆෘට්ස් හැදෙනවා වගේ
දවල්ට වතුර බොනවට වඩා, කූල් කෝක් එකක් බොන්න හිතෙන්නේ> මේ තියෙන රස්නෙ හැටියට වතුර සෙට් වෙන්නේ නෑ නේඅනේ මන්දා







