කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    යාළුවා;16578347 said:
    Le me here!

    avatar352470_1.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බින්දු;16580104 said:
    මේ දවස් වල එලකිරිය පට්ට ෆන් නේ :D
    අපෝ වලි උතුරනවා ..... මමත් එක thread එකක් දැකල open කරා
    ඒවා ඇතුලේ තව තව thread ... බැලින්නං ඉතිහාසගත සිද්දීන් :lol::lol::lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බංගලාදෙශයෙන්ම පමණයි :cool::cool:

    එන්න උ නොමි කුකරි ක්ලාස් :rolleyes::rolleyes:
    පොල් නැති පොල් සම්බෝල :rofl::rofl:...මාළු නැති මාළු කාරිය :rofl::rofl:
    පෘට් නැති පෘට් ජුස් හදන හැටි ඉගැන් ගනන අදම එන්න :dull::dull:
    ආසන සිමා රහිතයි :P:P:rofl::rofl: