කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16585531 said:
    රුවන් වැකි :dull::rolleyes:
    :oo::oo: අනුංගේ වලි වලට ඕනවට වඩා ඉන්වොල්ව් වෙන්න එපා. අන්තිමට උඹ මොකාට බොක්ක දීගෙන හිටියත් කෙල වුන වෙලාවට ඔය බොකු හොයාගන්නවත් නෑ :oo::oo: ඉතිහාසෙං ඕන තරං උදාහරණ තියෙනවා නේ :rolleyes::dull:

    සිරා කතාව අපි ඉන්නවා එත් අපිට කරන්න පලුවන් ඒවා ටිකයි සේප් එකේ හිටපන් මල්ලියේ :baffled::baffled:
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    බින්දු;16585568 said:
    :shocked::shocked: මෙතන?? පරණ ඒවා අවුස්සලා උඩට අරන් වැඩක් තියෙද :rolleyes::rolleyes: කාටවත් කරදරයක් නැත්නම් :rolleyes::rolleyes:

    awulak na kiyapan :baffled::rolleyes: mama eken log wenne wath nane,2nma jara wada karalath na :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16585539 said:
    :P:P:P මගේ අරක්කු :shocked::shocked: :shocked:

    මම ඕව ඇත්තටම අත් විඳපු දේවල් :P
    මේ මගෙ කලින් ප්‍රෝ පික් එක
    profilepic479821_10.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    awulak na kiyapan :baffled::rolleyes: mama eken log wenne wath nane,2nma jara wada karalath na :baffled:

    :yes::yes::yes: ඒක තමයි බන් ඕන නෑ කිව්වේ.ඕවා පෝස්ට් කරොත් අන්තිමට වෙන වලියකදි පරණ පෝස්ට් අවුස්සන එකෙක් මඩ ගහන්න යූස් කරාවි. ඉල්ලං ටිංකිරි සීන් එකක් වෙන්නේ :baffled::baffled::baffled:
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    බින්දු;16585598 said:
    :yes::yes::yes: ඒක තමයි බන් ඕන නෑ කිව්වේ.ඕවා පෝස්ට් කරොත් අන්තිමට වෙන වලියකදි පරණ පෝස්ට් අවුස්සන එකෙක් මඩ ගහන්න යූස් කරාවි. ඉල්ලං ටිංකිරි සීන් එකක් වෙන්නේ :baffled::baffled::baffled:

    :shocked: uba aththatama dannawa wage mawa :baffled: ow ehenam one na
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :shocked: uba aththatama dannawa wage mawa :baffled: ow ehenam one na

    උඹ කාටවත් වැරද්දක් කරලත් නැත්තන්, කරන්නෙත් නැත්තන්, කාවවත් රවට්ටන්නෙත් නැත්තන් උඹ අකවුන්ට් 10කින් ආවත් අවුලක් නෑ මචං
    3.gif
    4.gif
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    යාළුවා;16585634 said:
    උඹ කාටවත් වැරද්දක් කරලත් නැත්තන්, කරන්නෙත් නැත්තන්, කාවවත් රවට්ටන්නෙත් නැත්තන් උඹ අකවුන්ට් 10කින් ආවත් අවුලක් නෑ මචං
    3.gif
    4.gif

    :D