යාළුවා;16585531 said:රුවන් වැකි
අනුංගේ වලි වලට ඕනවට වඩා ඉන්වොල්ව් වෙන්න එපා. අන්තිමට උඹ මොකාට බොක්ක දීගෙන හිටියත් කෙල වුන වෙලාවට ඔය බොකු හොයාගන්නවත් නෑ
ඉතිහාසෙං ඕන තරං උදාහරණ තියෙනවා නේ
සිරා කතාව අපි ඉන්නවා එත් අපිට කරන්න පලුවන් ඒවා ටිකයි සේප් එකේ හිටපන් මල්ලියේ











