කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
mona buddhi mattamak da :Pmama danne naha mama kiwwe mama ahala thina de :P

:p mona de unath demapiyonge adare wena kisma adarekata sama karanna baha eka unconditional. dan mama koheda ehema kiyala thinne. .
Love For a Reason
Let the reason be love
btw kello(hamoma neme) ikmanata rawatenawa (kawruth rawattanna one nha dakina dewal walata unath)
කෙල්ලන්ව කොල්ලෝ රවට්ට ගන්නවා ... අන්තිමට රවට්ටගෙන ඔක්කොම කරලා කෙල්ලෝ නං @!#@%$^& ගානවා
අන්තිමට වැරදි යන්නෙත් කෙල්ලන්ගේ පිටින්මයි ..
:baffled::baffled:
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    eka thamai malli kiuwe oyage buddhi mattama ihala athi...
    mamq kiuwe mama danna widihata...
    anika mama kiuwe na pin paw pramanaya anuwa ehema wenawa kiyala...
    mokada pirimi wela gahanunta wada duk windina aya ona tharan innawa

    mage prashne pin paw nemei.. ai oyaala gahanungen amma kiyana kenaata witharak honda kiyanne kiyana eka
    anik hama ganu kenaama maha jaraa jaathiyak kiyana godeda kiyana eka..
    adare karanakan, awashyatha pirimaha gannakan ganu hondai... eth eeta passe????

    කෙල්ලන්ව කොල්ලෝ රවට්ට ගන්නවා ... අන්තිමට රවට්ටගෙන ඔක්කොම කරලා කෙල්ලෝ නං @!#@%$^& ගානවා
    අන්තිමට වැරදි යන්නෙත් කෙල්ලන්ගේ පිටින්මයි ..
    :baffled::baffled:

    :lol: ai dan oya kollonta baninne eka kollek waradi karata homotama baninne ayi :lol:

    ona tharam amaruwata kadagena ita passe ahinsaka kollekwa boru kiyala(artificial hymen) rawatten !#@%$^& kelloth inne.
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :lol: ai dan oya kollonta baninne eka kollek waradi karata homotama baninne ayi :lol:
    මම බැන්නේ නෑ ... මට තියෙන ප්‍රශ්නයක් ගැන ඇහුවේ ...
    ගොඩක් දවස් ඉඳන් එළකිරි එකේ වැටෙන thread දැකල කලකිරුණා
    අනික එක කොල්ලෙක් කිව්ව දෙයක් නිසා නෙමෙයි ඔහොම අහන්න හිතුනේ .. ගොඩක් දෙනෙක් කියන නිසා
    ඒක ඇත්තක්ද කියලයි මට දැන ගන්න ඕන
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෙල්ලන්ව කොල්ලෝ රවට්ට ගන්නවා ... අන්තිමට රවට්ටගෙන ඔක්කොම කරලා කෙල්ලෝ නං @!#@%$^& ගානවා
    අන්තිමට වැරදි යන්නෙත් කෙල්ලන්ගේ පිටින්මයි ..
    :baffled::baffled:

    වැඩි හරියක් කෙල්ලො තමා බූට් එක තියන්නෙ ..කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියට හොද බර කාරයෙක් බදින්න සෙට් උනොත් කෙල්ලො ටක් ගාලා කරේ එල්ලෙනවා ..ඒක සාමානය දෙයක් .ඔය වෙන ඒවා බලෙන් කරන ඒවා නෙමේනෙ දෙන්නා කැමැත්තෙන් වෙන දෙවල් නෙ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ona tharam amaruwata kadagena ita passe ahinsaka kollekwa boru kiyala(artificial hymen) rawatten !#@%$^& kelloth inne.

    මේකට නං මම මුකුත් කියන් නෑ ... ඔන්න ඔය වගේ කැත කතා නිසා තමයි මම අහන්නේ කෙල්ලෝ පව්කරයෝද කියල ..
    මට ඕන මේ විදිහේ උත්තර නෙමෙයි ... ඇත්ත තත්ත්වය මහත්මයෙක් වගේ පෙන්නලා දෙන්න පුළුවන් කෙනෙක්ගෙන් උත්තරයක්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කෙල්ලන්ව කොල්ලෝ රවට්ට ගන්නවා ... අන්තිමට රවට්ටගෙන ඔක්කොම කරලා කෙල්ලෝ නං @!#@%$^& ගානවා
    අන්තිමට වැරදි යන්නෙත් කෙල්ලන්ගේ පිටින්මයි ..
    :baffled::baffled:
    පිණි බිඳකින් මුතු අමුනමි
    දිනිසුරු ගෙන් සීතල දෙමි
    කඩු තුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කෙල්ලන්ව කොල්ලෝ රවට්ට ගන්නවා ... අන්තිමට රවට්ටගෙන ඔක්කොම කරලා කෙල්ලෝ නං @!#@%$^& ගානවා
    අන්තිමට වැරදි යන්නෙත් කෙල්ලන්ගේ පිටින්මයි ..
    :baffled::baffled:

    sex kiyanne kollek kellekuta karana balahathkara kamak neme neh kellai kollai dennama eka feel karanwa. ekadi katrawath waradak kiyanne baha neda
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වැඩි හරියක් කෙල්ලො තමා බූට් එක තියන්නෙ ..කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියට හොද බර කාරයෙක් බදින්න සෙට් උනොත් කෙල්ලො ටක් ගාලා කරේ එල්ලෙනවා ..ඒක සාමානය දෙයක් .ඔය වෙන ඒවා බලෙන් කරන ඒවා නෙමේනෙ දෙන්නා කැමැත්තෙන් වෙන දෙවල් නෙ
    ඒත් හැමෝම එහෙමද ??? ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ ..
    එක්කෙනෙක් දෙන්නෙක් සල්ලි මත්තේ පාට මාරු කරනවා වෙන්න පුළුවන් ... ඒත් එහෙම කරන පිරිමිත් ඉන්නවනේ .... ඇයි එයාලට මුකුත් නොකියන්නේ ???? :(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    sex kiyanne kollek kellekuta karana balahathkara kamak neme neh kellai kollai dennama eka feel karanwa. ekadi katrawath waradak kiyanne baha neda
    මම කොහෙත්ම මේ කතා කරන්නේ sex ගැන නෙමෙයි මල්ලි ... සමහර නොමග ගිය පිරිමින්ව ගොඩ දාපු ගැනු ඕන තරං ඉන්නවා... ඒත් එයාල ලෝකෙට ඇහෙන්න ඒවා කියන් නෑ
    ඉතින් එහෙම මිනිස්සු ඉන්දෙත්දී ඇයි හැම ගෑනීම මහා එපාම කරපු වුන් කියන ලේබල් එක ගහන්නේ ??
     
    Aug 18, 2011
    6,147
    788
    0
    tCp90.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒත් හැමෝම එහෙමද ??? ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ ..
    එක්කෙනෙක් දෙන්නෙක් සල්ලි මත්තේ පාට මාරු කරනවා වෙන්න පුළුවන් ... ඒත් එහෙම කරන පිරිමිත් ඉන්නවනේ .... ඇයි එයාලට මුකුත් නොකියන්නේ ???? :(

    මෙතන් වැඩි හරියක් ඉන්නෙ කොල්ලො නෙ ඒක නිසා තමා මෙතන ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ ..
    අනික ඇත්තම සමාජෙ ගත්තොත් කෙල්ලන්ට ගෙවල් වලින් තියන බලපෑම වැඩී ..අනික මට හිතෙන හැටිය ට කොල්ලන්ට වඩා කෙල්ලො ලොකු වගකීමක් දකිනවා බැන්දට පස්සෙ ..ඒක නිසා තමා කාත් එක්ක යාලු වෙලා හිටියත් බදිනව නම් ස්තාවර කෙන්ක්ව හොයන්නෙ එහෙම උනාම ඉතින් කොල්ලට පොල්ල තමා කොල්ලො ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් සීරියස් ගන්නෙ නෑ නෙ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙතන් වැඩි හරියක් ඉන්නෙ කොල්ලො නෙ ඒක නිසා තමා මෙතන ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ ..
    අනික ඇත්තම සමාජෙ ගත්තොත් කෙල්ලන්ට ගෙවල් වලින් තියන බලපෑම වැඩී ..අනික මට හිතෙන හැටිය ට කොල්ලන්ට වඩා කෙල්ලො ලොකු වගකීමක් දකිනවා බැන්දට පස්සෙ ..ඒක නිසා තමා කාත් එක්ක යාලු වෙලා හිටියත් බදිනව නම් ස්තාවර කෙන්ක්ව හොයන්නෙ එහෙම උනාම ඉතින් කොල්ලට පොල්ල තමා කොල්ලො ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් සීරියස් ගන්නෙ නෑ නෙ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: