කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    10153741_716340728449537_7696800935018934253_n.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16600114 said:
    මගුලක් නෙවේ. පොඩි එකා නිදි නැ තාම අතේ. උන්දැවත් වඩාගෙන මේ කොටන්නේ :(:(

    :P:P ෆොටෝ එකක් දාපන්කෝ. දැං මාස කීයද? 3??
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16600108 said:
    :P:P මට උඹ මේ මහ රෑ අවදි වෙලා ඉදං කොරන දේ ගැන සැකයක් ඇති වුනා :rolleyes::rolleyes:

    ජොනී බට්ට;16600114 said:
    මගුලක් නෙවේ. පොඩි එකා නිදි නැ තාම අතේ. උන්දැවත් වඩාගෙන මේ කොටන්නේ :(:(

    paw බන් ජෝනියා පුතු ඉක්මනට නිධි කරව අම්මා නිදිකරවන්න ලැබේවා !!!
     
    Aug 18, 2011
    6,147
    788
    0
    paw බන් ජෝනියා පුතු ඉක්මනට නිධි කරව අම්මා නිදිකරවන්න ලැබේවා !!!

    :P:P දැං නම් තාත්තා කෝස් එක එපා වෙලාද මන්දා :lol::lol: මේ උඹලා අද රෑත් සෙට් වුනාද :rolleyes::rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජොනී බට්ට;16600004 said:
    :shocked: හිටපන් මම ඉන්දු නගාට කියන්න තෝ වෙන නගාලට කියන එව්වා :lol::lol:

    දාන්න මචන් 5ක් අනිවා එල ඉන්දු මු අත අරිවිද ?:rofl::rofl::rofl::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16600135 said:
    :P:P දැං නම් තාත්තා කෝස් එක එපා වෙලාද මන්දා :lol::lol: මේ උඹලා අද රෑත් සෙට් වුනාද :rolleyes::rolleyes:

    :no::no: එහෙම අහද්දී බොන්න හිතෙනවා මට හොද ෆිල්ම් එකක් දියන්කෝ බගන්න:):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :no::no: එහෙම අහද්දී බොන්න හිතෙනවා මට හොද ෆිල්ම් එකක් දියන්කෝ බගන්න:):)

    :baffled::baffled::baffled: හැක්ටර් බුවා ඇන්ඩ් චමී බුවා කියපු හින්දි ෆිල්ම් එකක් දැන් නම් ඩවුන්ලෝඩ් කරන්නේ. :baffled::baffled::baffled: අනේ මන්දා මොන විදියේ ෆිල්ම් එකක්ද ඕන??