ජොනී බට්ට;16600158 said:ඉන්දුට මු හිංසා කරන හින්ද තමයි කාන්තා හින්සනේ ගැනම thread දාන්නේ
![]()



බින්දු;16600154 said:හැක්ටර් බුවා ඇන්ඩ් චමී බුවා කියපු හින්දි ෆිල්ම් එකක් දැන් නම් ඩවුන්ලෝඩ් කරන්නේ.
අනේ මන්දා මොන විදියේ ෆිල්ම් එකක්ද ඕන??
ජොනී බට්ට;16600158 said:ඉන්දුට මු හිංසා කරන හින්ද තමයි කාන්තා හින්සනේ ගැනම thread දාන්නේ
![]()


ජොනී බට්ට;16600149 said:අම්මෝ පොටෝබැ බැ
දැන් මාස 4යි
![]()


බර ගාණට වැඩි වෙනවද?? ජොනී බට්ට;16600153 said:ඒ ගැනි 9යේ ඉදන් නිදි![]()
ජොනී බට්ට;16600158 said:ඉන්දුට මු හිංසා කරන හින්ද තමයි කාන්තා හින්සනේ ගැනම thread දාන්නේ
![]()

බලපන්කෝ දැං දෙන්නම නෑ 

හොද එන්ග්ලිෂ් ෆිල්ම් එකක් කියහල්ලකෝ බාගන්න![]()


හොද එන්ග්ලිෂ් ෆිල්ම් එකක් කියහල්ලකෝ බාගන්න![]()
බින්දු;16600164 said:
මරු මරුබර ගාණට වැඩි වෙනවද??
ග්රෑම් 100ක් අඩුයි. අවුල්ද?
ඉන්දු = මරකස් අංකල්බලපන්කෝ දැං දෙන්නම නෑ
ජොනී බට්ට;16600168 said:khumba download කරපන්. cartoon හැබැයි අවුලක් නැ




බින්දු;16600173 said:පොඩි එකාට බලන්න දැම්මම කාටුන් ඩවුන්ලෝඩ් කරනවා වගේ
මේ ෆිල්ම් එක අවුලක් නෑ![]()

මම තමයි පොඩි එකා තාම cartoon බලන 

ජොනී බට්ට;16600170 said:..........

දිගටම 100 ගාණේ අඩුයි ද??

බින්දු;16600176 said:දිගටම 100 ගාණේ අඩුයි ද??
1.Demand feeding නම් කරන්නේ
2.අම්මට කිරි තියෙනවා හරි ටෙක්නික් එකට කිරි දෙනවා නම් බර ගාණට වැඩි වෙනවා.
Demand feeding කියන්නේ අර බබාගේ hunger cues බලලා ඒ වෙලාවට කිරි දෙන එක.
බබා දවසට 6 පාරක් වගේ චූ කරනවා නම්, 4 පාරක් විතර කක්කා දානවා නම් පොරගේ metabolism අවුලක් නෑ![]()



ජොනී බට්ට;16600180 said:දිගටම නෙවේ. මේ මාසේ විතරයි 100g අඩු. කොච්චරවත් demanding නම් තමයි
කි පාරක් චු කරනවද මන්ද diapers අන්දන හින්ද. කක්ක දාන්නේනම් දවස් 2ක 3කට සැරයක්. ඩොකා නම් කිව්වේ එක අවුලක් නැ කියල![]()
චූටි බට්ටා හොඳට ඉන්නවා. 
බින්දු;16600183 said:ඇක්ශොන් - 47 Ronin - මෙලෝ රහක් නැ , thor 2 - ගින්දර , captain philips - එල , grudge match - බැලුවේ නැ
කොමඩි - Delivery man - බැලුවේ නැ , we are the millers - පට්ට , Last Vagas - පට්ට පට පට,
ඩ්රාමා- Her - බැලුවේ නැ , the wolf of wallstreet - බැලුවේ නැ , 12 years a slave - පට්ට පට පට
ඇනිමේශොං- frozen - පට්ට , batman's Son - බැලුවේ නැ ,
scifi - gravity - ඉදකින් අපරාදේ මගේ data ටික , I Frankenstein - පට්ට ,

මට හිතිච්ච දේ 
හොද එන්ග්ලිෂ් ෆිල්ම් එකක් කියහල්ලකෝ බාගන්න![]()

ජොනී බට්ට;16600195 said:Butler බලපන් පට්ටම ස්ටොරිය![]()
යාළුවා;16597582 said:තිත්තයි කිය කියා කරවිල කන්න එපා
ඇඹුලය් කිය කියා දෙහි මිරිකන්න එපා
මුතුඇට කිය කියා ගල් අහුලන්න එපා
චරිතෙට මිසක් රූපෙට රැවටෙන්න එපා
![]()
