කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජොනී බට්ට;16600158 said:
    :lol::lol: ඉන්දුට මු හිංසා කරන හින්ද තමයි කාන්තා හින්සනේ ගැනම thread දාන්නේ :lol::lol:

    ඔව් ඔව් ඉන්දු අරහේ පවුල් සැලසුම් ගේන්නේ එක තමයි නේ :rofl::rofl::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16600154 said:
    :baffled::baffled::baffled: හැක්ටර් බුවා ඇන්ඩ් චමී බුවා කියපු හින්දි ෆිල්ම් එකක් දැන් නම් ඩවුන්ලෝඩ් කරන්නේ. :baffled::baffled::baffled: අනේ මන්දා මොන විදියේ ෆිල්ම් එකක්ද ඕන??

    5528a22da7ba701fa8419e69f80dda01_8430.gif
    නිදි මතයි බොල ... ~මලක් වගේ~ ... අපි කැfuනා ..... රෑ ජාමේ !!!

    ජොනී බට්ට;16600158 said:
    :lol::lol: ඉන්දුට මු හිංසා කරන හින්ද තමයි කාන්තා හින්සනේ ගැනම thread දාන්නේ :lol::lol:

    හොද එන්ග්ලිෂ් ෆිල්ම් එකක් කියහල්ලකෝ බාගන්න :):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16600149 said:
    අම්මෝ පොටෝ :shocked::shocked: බැ බැ :lol::lol: දැන් මාස 4යි :)

    මරු මරු :love::love::love: බර ගාණට වැඩි වෙනවද??

    ජොනී බට්ට;16600153 said:
    ඒ ගැනි 9යේ ඉදන් නිදි :angry::angry::angry:

    පව් බන්. බබා එක්ක ඉන්නකොට මහන්සි ඇති

    ජොනී බට්ට;16600158 said:
    :lol::lol: ඉන්දුට මු හිංසා කරන හින්ද තමයි කාන්තා හින්සනේ ගැනම thread දාන්නේ :lol::lol:

    ඉන්දු = මරකස් අංකල් :P:P බලපන්කෝ දැං දෙන්නම නෑ :rolleyes::rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16600168 said:
    khumba download කරපන්. cartoon හැබැයි අවුලක් නැ

    පොඩි එකාට බලන්න දැම්මම කාටුන් ඩවුන්ලෝඩ් කරනවා වගේ :P:P
    මේ ෆිල්ම් එක අවුලක් නෑ :):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16600170 said:
    ..........

    :confused::confused: දිගටම 100 ගාණේ අඩුයි ද??
    1.Demand feeding නම් කරන්නේ
    2.අම්මට කිරි තියෙනවා හරි ටෙක්නික් එකට කිරි දෙනවා නම් බර ගාණට වැඩි වෙනවා.
    Demand feeding කියන්නේ අර බබාගේ hunger cues බලලා ඒ වෙලාවට කිරි දෙන එක.
    බබා දවසට 6 පාරක් වගේ චූ කරනවා නම්, 4 පාරක් විතර කක්කා දානවා නම් පොරගේ metabolism අවුලක් නෑ :rolleyes::rolleyes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බින්දු;16600176 said:

    දිගටම නෙවේ. මේ මාසේ විතරයි 100g අඩු. කොච්චරවත් demanding නම් තමයි :lol::lol:

    කි පාරක් චු කරනවද මන්ද diapers අන්දන හින්ද. කක්ක දාන්නේනම් දවස් 2ක 3කට සැරයක්. ඩොකා නම් කිව්වේ එක අවුලක් නැ කියල :oo:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඇක්ශොන් - 47 Ronin , thor 2 , captain philips , grudge match
    කොමඩි - Delivery man, we are the millers, Last Vagas ,
    ඩ්‍රාමා- Her, the wolf of wallstreet, 12 years a slave
    ඇනිමේශොං- frozen, batman's Son,
    scifi - gravity, I Frankenstein,
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16600180 said:
    දිගටම නෙවේ. මේ මාසේ විතරයි 100g අඩු. කොච්චරවත් demanding නම් තමයි :lol::lol:

    කි පාරක් චු කරනවද මන්ද diapers අන්දන හින්ද. කක්ක දාන්නේනම් දවස් 2ක 3කට සැරයක්. ඩොකා නම් කිව්වේ එක අවුලක් නැ කියල :oo:

    එහෙනම් අවුලක් නෑ
    :D චූටි බට්ටා හොඳට ඉන්නවා. :D
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බින්දු;16600183 said:
    ඇක්ශොන් - 47 Ronin - මෙලෝ රහක් නැ , thor 2 - ගින්දර , captain philips - එල , grudge match - බැලුවේ නැ
    කොමඩි - Delivery man - බැලුවේ නැ , we are the millers - පට්ට , Last Vagas - පට්ට පට පට :lol: ,
    ඩ්‍රාමා- Her - බැලුවේ නැ , the wolf of wallstreet - බැලුවේ නැ , 12 years a slave - පට්ට පට පට
    ඇනිමේශොං- frozen - පට්ට , batman's Son - බැලුවේ නැ ,
    scifi - gravity - ඉදකින් අපරාදේ මගේ data ටික , I Frankenstein - පට්ට ,

    :lol::lol: මට හිතිච්ච දේ :rofl:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16597582 said:
    තිත්තයි කිය කියා කරවිල කන්න එපා
    ඇඹුලය් කිය කියා දෙහි මිරිකන්න එපා
    මුතුඇට කිය කියා ගල් අහුලන්න එපා
    චරිතෙට මිසක් රූපෙට රැවටෙන්න එපා
    :lol::lol::lol:

    :lol: