කව්ද යකෝ බල්ලො හදන එවුන්...අම්මෝ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕවා බල්ලගේ වැරදි නෙවෙයි.
    ඕන බල්ලෙක්ව හරියට ට්‍රේන් නොකරම ඔහොම වෙන්න පුලුවන් කොච්චර ආදරේ කරත්.
    ආදරේ එක්ක හරි ට්‍රේනින් එකක් දෙන්න ඕන.
    ආදරේ විතරක් දීලා වැඩක් නෑ.
    ඕකේ පිට්බුල් කිව්වට පලවෙනියටම පෙන්නන බල්ලා පිට්බුල් කෙනෙක් නෙවෙයි.
    ඇමරිකන් ස්ටැෆඩ්ශයර් ටෙරියර් එකෙක්.
    ගොඩක් උන් පිට්බුල් එවුන්වයි ස්ටැෆර්ඩ්ශර් එවුන්වයි පටලගන්නවා එකවගේ නිසා.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    :shocked:
     
    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    pitbull akek kawanam ahema baduma thamai muge oluwa na

    unnamed-22.jpg
    angry-pit-bull-2-teeth-92f1240bfd113053.jpg
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    yako matath inne lion shepered podi ekek. Unuth mechara darunuda ban? U denatanam sellamata inne. GF uwa hadanne. Kohomada muwa discipline hadanne? Danna ekek kiyapalla balanna
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    ඕවා බල්ලගේ වැරදි නෙවෙයි.
    ඕන බල්ලෙක්ව හරියට ට්‍රේන් නොකරම ඔහොම වෙන්න පුලුවන් කොච්චර ආදරේ කරත්.
    ආදරේ එක්ක හරි ට්‍රේනින් එකක් දෙන්න ඕන.
    ආදරේ විතරක් දීලා වැඩක් නෑ.
    ඕකේ පිට්බුල් කිව්වට පලවෙනියටම පෙන්නන බල්ලා පිට්බුල් කෙනෙක් නෙවෙයි.
    ඇමරිකන් ස්ටැෆඩ්ශයර් ටෙරියර් එකෙක්.
    ගොඩක් උන් පිට්බුල් එවුන්වයි ස්ටැෆර්ඩ්ශර් එවුන්වයි පටලගන්නවා එකවගේ නිසා.

    Minihekwa hariyata train karaganna baruwa koheda bang ballo train karanne. Apita kenthi yanawa wage thamai untath kenthi giyahama kochchara train karath attack karanna gattoth nawatta ganna baha..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    yako matath inne lion shepered podi ekek. Unuth mechara darunuda ban? U denatanam sellamata inne. GF uwa hadanne. Kohomada muwa discipline hadanne? Danna ekek kiyapalla balanna

    ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් ලෝකේ කොහේවත් නෑ බන්.
    ජර්මන් ශෙපර්ඩ් එවුන්වමයි ලයන් ශෙපර්ඩ් කියලා විකුණන්නේ.
    උබ අඩු ගානේ නෙට් එකෙන්හරි ලින්ක් එකක් හොයලා පෙන්නපන්කෝ ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් ඉන්නවා කියලා.
    අපේ රටේ විතරයි ඔය ලයන් ශෙපර්ඩ් කෙරුවාව තියෙන්නේ.
    ඩිසිප්ලින් හදනවා කියන දේ දවසෙන් දෙකෙන් කරන්න බෑ බන්.
    කාලයක් යනවා.

    ඔය විඩියෝ දෙක බලපන්.
    උබට අයිඩියා එකක් ගන්න පුලුවන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Minihekwa hariyata train karaganna baruwa koheda bang ballo train karanne. Apita kenthi yanawa wage thamai untath kenthi giyahama kochchara train karath attack karanna gattoth nawatta ganna baha..

    බල්ලව හරියට ට්‍රේන් කරලා තියනවානම් බල්ලට කේන්ති ගියාම ඌ බලන්නේ පුලුවන් තරම් සන්සුන් වෙන්න , මිනිස්සු වගේ ගේමට යන්නේ නැතුව.
    හරියට ට්‍රේන් කරපු බල්ලෙක් කවදාවත් ඌගේ තරහ පිට කරන්න උගේ ට්‍රේනර්ව ඇටෑක් කරන්නේ නෑ මලාට.
    පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ.
    අපිට කොච්චර මල පැන්නත් අපි අපේ අම්මට තාත්තට ගහන්නේ නෑ නේ .
    අන්න ඒ වගේ තමා.
    ට්‍රේනින් එක හරියට දීලා තියන බල්ලෙක්ට කවදාවත්,කොච්චර කේන්ති ගියත් මලාට ට්‍රේනර්ව ඇටෑක් කරන්නේ නෑ.
    ඇටෑක් කරනවානම් ඒ ට්‍රේන ෆේල් ට්‍රේනර් කෙනෙක්.

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    pitbull lawa hadanna amaricawe licene gannath onee bng
    oya putbull rotwiler la hadanawa nam aniwa hoda train ekak denna onee
    1 owner ballo ne
    hurathal karanna ba unwa
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    බල්ලව හරියට ට්‍රේන් කරලා තියනවානම් බල්ලට කේන්ති ගියාම ඌ බලන්නේ පුලුවන් තරම් සන්සුන් වෙන්න , මිනිස්සු වගේ ගේමට යන්නේ නැතුව.
    හරියට ට්‍රේන් කරපු බල්ලෙක් කවදාවත් ඌගේ තරහ පිට කරන්න උගේ ට්‍රේනර්ව ඇටෑක් කරන්නේ නෑ මලාට.
    පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ.
    අපිට කොච්චර මල පැන්නත් අපි අපේ අම්මට තාත්තට ගහන්නේ නෑ නේ .
    අන්න ඒ වගේ තමා.
    ට්‍රේනින් එක හරියට දීලා තියන බල්ලෙක්ට කවදාවත්,කොච්චර කේන්ති ගියත් මලාට ට්‍රේනර්ව ඇටෑක් කරන්නේ නෑ.
    ඇටෑක් කරනවානම් ඒ ට්‍රේන ෆේල් ට්‍රේනර් කෙනෙක්.

    :love::love::love::love::love: