කව්රුත් නොදන්නා 87-90 අවුරුදු වල ඇත්ත කතාව සහ බටලන්ද,

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113

    විජේවීර සහෝදරයා සහා ඔහුගේ විප්ලවාදී සහෝදර කෑල විජේවීර සහෝදරයා සමග රට පුරා අහිංසක විදියට තැඹිලි විකුණා විකුණා ඉන්න අතර තුර සහාසික රජය, ප්‍රේමදාස සහ රනිල් ඇවිත් පාරේ අයින් වල තැඹිලි විකුණා ජිවත් උන තරුණයන් බලෙන් වදකාගාර වල දමා සහාසික ලෙස වද හිංසා දී මරා දමන ලදී

    රෝහණ විජේවීර සොහොදරා රුසියාවේ ලුලුම්බා සරසවියෙද කුරුම්බා විකිනීමට ගොස් , සරසවි කළමනාකරණය ඔහුව මෙරටට පිටුවහල් කරන ලද්දේ, උඹේ රටේ ගිහින් තැඹිලි විකුනපන් කියාය

    පසුව ලියමි

    හම්පඩ ජෙප්පෙක් සමග හවසක වරුවක් ගත කිරීමෙන් පසුව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,738

    උඹට ඔය ටිකම ප්‍රබාකරන් ගැනත් ලියන්න වෙයි. ඒ තව අවුරුදු 5 10කින් වගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    විජේවීර තැඹිලි විකිණුවා ඒවා හිල් කරන්න T56 ක් අරගෙන යන කොට ටිල්වින් සිල්වා සහෝදරයා අමානුෂික විදියට කටුකුරුන්ද පොලිසියෙන් අත් අඩංගුවට ගත්තා යාකෝ
    හෙන ගහන අපරාධ මේවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    යූඇන්පී කාරයො බින්දුවටම වැටුනත් උන් කවදාවත් පොහොට්ටුවට වහල්කම් කරේ නෑ. වල් වේස පොහොට්ටුවො යූඇන්පී එකට වහල්කම් කරනවා ජෙප්පො හැටියට අපිටත් බලන් ඉන්න අමාරුයි. කෝ බන් උබලෑ අභිමානය. රනිල් පුකේ ඇරලද.
     
    • Like
    Reactions: ttj

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,132
    21,673
    113
    අලුත් ෆේක් බස්සනවා අඩුයි. පරණ තැරි ගැහුණු එකවුන්ට් මකුළුදැල් කඩලා දූවිලි ගසලා ගන්නවා. ආයෙමත් කිරියේ අලුතෙන් ෆේක් හදන්න දෙන්නේ නෑ වගේ. :eek:
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    යූඇන්පී කාරයො බින්දුවටම වැටුනත් උන් කවදාවත් පොහොට්ටුවට වහල්කම් කරේ නෑ. වල් වේස පොහොට්ටුවො යූඇන්පී එකට වහල්කම් කරනවා ජෙප්පො හැටියට අපිටත් බලන් ඉන්න අමාරුයි. කෝ බන් උබලෑ අභිමානය. රනිල් පුකේ ඇරලද.
    දැන් කව්ද මෙතන ටොයියා බයියා සහා ජෙප්පා ? යේවා දැන් අදාල නැ

    මේකයි ශාහොදරයා, අපි යේ ජන්දේ දුන්නා තමයි, අපි යේක මෙහෙම වෙයි කියලා ශිතුවේ නැ, ෂිංහ sound බලු කෙඳිරිලි කියලා තමයි යේක අපිට කියන්නේ තියන්නේ දැන්, යේක මුන් අල්ලා දෙවියන් වත් රැවට්ටුවා බෝෂා

    අලුත් ෆේක් බස්සනවා අඩුයි. පරණ තැරි ගැහුණු එකවුන්ට් මකුළුදැල් කඩලා දූවිලි ගසලා ගන්නවා. ආයෙමත් කිරියේ අලුතෙන් ෆේක් හදන්න දෙන්නේ නෑ වගේ. :eek:
    මේක අළු ගසපු එකක් නෙවෙයි බොසා
    ------ Post added on Mar 22, 2025 at 9:10 PM