කව්රුහරි දන්නවනම් කියන්න මේ scooter එක හොඳද 6.5 කට

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    https://ikman.lk/en/ad/tvs-ntorq-2019-for-sale-gampaha-375


    කව්රුහරි දන්නවනම් කියන්න මේ scooter එක හොඳද 6.5 කට ගන්න 2019 5000ක් දුවපු ?
    ඕක අරන් හුජ්ජ දාලද දිවන්නේ බන් . ඔය ගානට සයිකල් එකක් අරන් මෝටර් එකක් එකක් සෙට් කරගනින් එකට අලී එකෙන්
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ඕක අරන් හුජ්ජ දාලද දිවන්නේ බන් . ඔය ගානට සයිකල් එකක් අරන් මෝටර් එකක් එකක් සෙට් කරගනින් එකට අලී එකෙන්
    මචන් motor එකක් සෙට් කරගන්න තැනක් කියපන්
     
    • Like
    Reactions: TechnWeb

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,379
    113
    Behind u :p
    Parana ct100 wage ekak ganin, lamputel mix ekak hari Dala duwanna puluwan.

    Owata 6.5 dila ganna eka terumak naa Dan me Yana vidiyata
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    efi bike ekak hari,ct100,platina vage ekak ganna,
    ape ayya ekak aran thel bonava kiyala onna denna yanne,me davas vala thel case eka nisa epa
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    අනේ මන්ද බන් කොල්ලෝ මල්පොන්නයෝ වාගේ මොකට ස්කුටර් පදිනවද මන්ද (වෙස්පා වගේ සහ කැලෑසික් ස්කුටර් පදින උන්ට අදාල නොවේ ) කොල්ලෙක් වගේ හොද බයික් එකක් පැදපල්ලකෝ බන් ....
     
    • Like
    Reactions: SMD