කවියෙන් රට ගැන.....කියමු........

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කවියෙන් රට ගැන.....කියමු........

    බඩු මිල ගියා කවදාවත් නැති ලෙස උඩට.....
    එන්නෙම නැතෙයි පහලට යැයි සිතෙයි මට.....
    මල කෙලියයි මල කෙලියයි මගේ රටට....
    ආඩම්බරයි තාත්තේ ඔබ ගැන අපට.....


    ඔයාලත් අපේ රටේ දැන් තත්වය ගැන දාමුද බලන්න කවියෙන් ඔන්න මම පටන් ගත්තා එහෙනම් අපි කියමු කවි ........ එල නම් ඔය අරව ටිකක් දිලා කවියක් කියාගෙනම යමු....
     
    • Like
    Reactions: uzi101

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තුන් වේලම එක වරකට.............වලදන්න
    බඩ රැකගන්නට ගේ උකසට..........දෙන්න
    ආශ්චර්යයේ මාවත වෙත...............යන්න
    මහින්ද මාමට ඔබෙ ඡන්දය............දෙන්න
     
    දේශ ප්‍රේමයෙන් මත් වී ඇති කලට :baffled:
    අවදි කරනු බැරිවෙයි උන් මේ කපට :rolleyes:
    බඩුමිල ඉහල යාමෙන් සිදුවන ගැහැට ;)
    නොදැනෙන්නේ උන් පුරුවේ කල පවට :P
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    තුන් වේලම එක වරකට.............වලදන්න
    බඩ රැකගන්නට ගේ උකසට..........දෙන්න
    ආශ්චර්යයේ මාවත වෙත...............යන්න
    මහින්ද මාමට ඔබෙ ඡන්දය............දෙන්න


    වේලක් පාන් කන්නයි මා අදහස් කොට සිටියේ......
    නොහැකිය එසේ කෙරුමට දැන් මේ කපයේ.....
    කන්නට වේන්නේ මොනවද දැන් හෙට දිනයේ.....
    ඔයලා මොකද රට ගැන හිතන්නේ...........
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පිස්සු පුසා;12633811 said:
    දේශ ප්‍රේමයෙන් මත් වී ඇති කලට :baffled:
    අවදි කරනු බැරිවෙයි උන් මේ කපට :rolleyes:
    බඩුමිල ඉහල යාමෙන් සිදුවන ගැහැට ;)
    නොදැනෙන්නේ උන් පුරුවේ කල පවට :P

    ඔබ හරි.... ඔබ හරී...... හරියටම හරී....
    දේශප්‍රේමියා කවුදැයි නොදු‍ටුවෝ සිටිති....
    බඩු මිල ඉහල යාමට ඡන්දය බලපාති.....
    ඉදිරියටත් මුන් හට ඡන්දය දෙනු මැනවී....
     

    වේලක් පාන් කන්නයි මා අදහස් කොට සිටියේ......
    නොහැකිය එසේ කෙරුමට දැන් මේ කපයේ.....
    කන්නට වේන්නේ මොනවද දැන් හෙට දිනයේ.....
    ඔයලා මොකද රට ගැන හිතන්නේ...........

    අධි වේගයක් ඇත අනතුරු බහුල උනූ
    වරායකුත් ඇත මුල සිට හිස්ම උනූ
    ඩීසල් බලාගාර වල විදුලිය නිපද උනූ
    නොරොච්චෝලේ ගැන සිහිපත්
    වෙයි කරුණු
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සොර මැර කම් දින දින තව වැඩි වෙන්නේ
    බොරුව තමයි සතර වටේ රජයන්නේ
    ජනතාව අපේ හැමදාමත් කුසගින්නේ
    සිව් මහා බබුනි ඔබ කොහිබද වැඩ ඉන්නේ

     

    ඔබ හරි.... ඔබ හරී...... හරියටම හරී....
    දේශප්‍රේමියා කවුදැයි නොදු‍ටුවෝ සිටිති....
    බඩු මිල ඉහල යාමට ඡන්දය බලපාති.....
    ඉදිරියටත් මුන් හට ඡන්දය දෙනු මැනවී....
    :lol::lol::lol:


    ඉන්ධන මිල අහසට ඇති සමයේ
    බස් වියදමුත් ගිනි සැරයට ඇත මිතුරේ
    මල ගෙදරක් නොමිලයේ කරනා ක්‍රමයේ
    සුදු වාහනයෙන් ගමනක් යමු සොයුරේ
    :P
     
    සොර මැර කම් දින දින තව වැඩි වෙන්නේ
    බොරුව තමයි සතර වටේ රජයන්නේ
    ජනතාව අපේ හැමදාමත් කුසගින්නේ
    සිව් මහා බබුනි ඔබ කොහිබද වැඩ ඉන්නේ

    :rofl::rolleyes:;)
    සිවු මහා බඹුන් දුන් විවරණින් එදා
    රජෙක් බිහිව ඇති බව නොසිතුනිද මෙදා
    එහෙයින් මචන් ඒගැන දුක් නොවී සදා
    සුදු වාහනය එනතරු මග බලමු මෙදා
    :P
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පිස්සු පුසා;12633857 said:
    අධි වේගයක් ඇත අනතුරු බහුල උනූ
    වරායකුත් ඇත මුල සිට හිස්ම උනූ
    ඩීසල් බලාගාර වල විදුලිය නිපද උනූ
    නොරොච්චෝලේ ගැන සිහිපත්
    වෙයි කරුණු

    පැයට කිලෝමීටර 100 යි අධිවේගේ......
    ගල් ඇත වතුර යට අතුලට එනු නොහැකී....
    තිබුනත් බලගාර විදුලිය කප්පාදු වෙති......
    පෙනවා නේද අයිශ්චර්යයේ, පෙරනිමිතී....
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    සොර මැර කම් දින දින තව වැඩි වෙන්නේ
    බොරුව තමයි සතර වටේ රජයන්නේ
    ජනතාව අපේ හැමදාමත් කුසගින්නේ
    සිව් මහා බබුනි ඔබ කොහිබද වැඩ ඉන්නේ



    සිව් මහ බබුන් ඇත ඇස් කණ් පිය ගෙන.....
    අතමිට හිගය....සොරකම් නැග එයි එලෙස......
    බොරුව නොමැත වැඩි කල්නම් රජ වුයේ...
    අපිම තමයි හැමදාමත් තෙරපෙනේ....
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පිස්සු පුසා;12633873 said:
    :lol::lol::lol:


    ඉන්ධන මිල අහසට ඇති සමයේ
    බස් වියදමුත් ගිනි සැරයට ඇත මිතුරේ
    මල ගෙදරක් නොමිලයේ කරනා ක්‍රමයේ
    සුදු වාහනයෙන් ගමනක් යමු සොයුරේ
    :P

    ධවල වරණ වාහනයක් පෙනෙයි මටා...
    අපිට යන්න වෙනවා ඒ රතේ නැගා....
    බිය නැත සොයුර කවි කීමට මේලෙසා....
    එලකිරි එකේ කොල්ලන් නැත බිය නොවෙනා...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තෙල් ගිණි ගණන් දල්වන්නට නොහැක.....පාන්
    ලොක්කනි අපේ දුක ගැන වත්..........සිතාපාන්
    අහස උසට ගණන් ගිහින් තිබේ..............පාන්
    මේ දෙන දහ දුකට තොපි හැම........*කා පාන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තෙල් ගිණි ගණන් දල්වන්නට නොහැක.....පාන්
    ලොක්කනි අපේ දුක ගැන වත්..........සිතාපාන්
    අහස උසට ගණන් ගිහින් තිබේ..............පාන්
    මේ දෙන දහ දුකට තොපි හැම........*කා පාන්
    :lol:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    තෙල් ගිණි ගණන් දල්වන්නට නොහැක.....පාන්
    ලොක්කනි අපේ දුක ගැන වත්..........සිතාපාන්
    අහස උසට ගණන් ගිහින් තිබේ..............පාන්
    මේ දෙන දහ දුකට තොපි හැම........*කා පාන්


    තෙලුත් ගියා නැගලා එදා රොකට් එකේ...
    මමත් හිටියා අතල් එකෙ මගේ ලොවේ...
    දැක්කම ලීටරේ ගාන නැග්ගා නහුතෙටම මගේ...
    යන්නට වෙයිද මන්දා අද හෙටම වලේ..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තෙලුත් ගියා නැගලා එදා රොකට් එකේ...
    මමත් හිටියා අතල් එකෙ මගේ ලොවේ...
    දැක්කම ලීටරේ ගාන නැග්ගා නහුතෙටම මගේ...
    යන්නට වෙයිද මන්දා අද හෙටම වලේ..

    අහුවුනොතින් රට කන මේ යක්කු.......මට
    සිටුවා හොරුන් ටික ටවුමේ........පෝලිමට
    ඔබලා පාන් භාගය ගානේ..............කටට
    ටූටී දමා පෙට්‍රල් ගහනව................*කට
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    වසර 30 ක් තිබු යුද්ධය නිම වෙනවා......
    අපේ සතුට තව තව තව වැඩිවෙනවා....
    බඩු මිල නැගල බඩ තව තව හැකිලෙනවා..
    7500 ජිවත් වෙන හැටි සිහි වෙනවා....:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: naleen rox

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අහුවුනොතින් රට කන මේ යක්කු.......මට
    සිටුවා හොරුන් ටික ටවුමේ........පෝලිමට
    ඔබලා පාන් භාගය ගානේ..............කටට
    ටූටී දමා පෙට්‍රල් ගහනව................*කට

    හිනායනවා දැක්කම මේ පද වැල් මෙමට....
    අනිවා මචෝ කරෆන් ඔය වැඩේ එලට.....
    මැගේ ගානේ පාන් දෙන්න තිබුනා මට.....
    කරනු නොහැක මිල වැඩි වී ඇත එමට....
    :):):)