වෙසඟේ මුදුන් වන සඳ එළියෙන් එළි වී
ජීවන බර නමැති අඳුරද සැලෙන සැටි
දන්සැල් වන්දනාවක පිළිවෙතින් සැදී
වයිමගෙ තියරි හරියන බව කියනු වටී
ජීවන බර නමැති අඳුරද සැලෙන සැටි
දන්සැල් වන්දනාවක පිළිවෙතින් සැදී
වයිමගෙ තියරි හරියන බව කියනු වටී
වෙසඟේ මුදුන් වන සඳ එළියෙන් එළි වී
ජීවන බර නමැති අඳුරද සැලෙන සැටි
දන්සැල් වන්දනාවක පිළිවෙතින් සැදී
වයිමගෙ තියරි හරියන බව කියනු වටී
වයිමගේ තියරිනම් මා නොදනිමි මිතුරේ....
ජිවන බරින් මිරිකී ඇති බව පමනකි දන්නේ...
ඉක්මන් කලොත් දිවිබේරා ගත හැකියේ...
එක වේලක් දන්සලකින් වැදගත්තේ.....
පිස්සු පුසා;12634745 said:දොළොස් මහේ දන්සල් තව ඇරේවා
අසරණ අයට ඉන් සැනසුම අත් වේවා
කිවුවට තරහ නොව මගේ මිතුරනි මේවා
මහරජු හිසට වැහිනැති හෙනයක් ඒවා
පින්සර ලොවක් පතනෙමි මා මේ වෙසගේ.....
මාහට සිතෙයි මේ ලෙස මේ වෙසක් දිනේ.....
යමුද අදම දන්සැලකට කොළබ රටේ.......
රජ මාළිගේ ඇති දන්සැල සිහි වේද අනේ.....

පිස්සු පුසා;12634915 said:
චන්ද කලට ඇත එහි දන්සල් එමට
මහජන මුදලින් දෙය ඒවා නිසි ලෙසට
කා බී ජොලියක් ගැනුමට එහි ආවට
කපුවා දිරවන්නේ නැතිලු සමහරක් හට![]()
නොමිලේ කාපු දන්සැල් ටික ඉවර උනා
දවසගානේ දූෂණ මිල ඉහල ගියා
සොර සතුරන් සල්ලි බලෙන් පැනල ගියා
මහින්ද අපිට අන්තිමේදි *කල ගියා
කවියක් කියන්නට මට දැන් සිත්වූයේ
රට ගැන කියන්නට කවිපද මදිවූයේ
ආස්චර්යයක් ගැන නම් ලංකාවේ
කීමට වචන නැත මාහට එළකිරියේ
තුන් වේලම එක වරකට.............වලදන්න
බඩ රැකගන්නට ගේ උකසට..........දෙන්න
ආශ්චර්යයේ මාවත වෙත...............යන්න
මහින්ද මාමට ඔබෙ ඡන්දය............දෙන්න




නොමිලේ කාපු දන්සැල් ටික ඉවර උනා
දවසගානේ දූෂණ මිල ඉහල ගියා
සොර සතුරන් සල්ලි බලෙන් පැනල ගියා
මහින්ද අපිට අන්තිමේදි *කල ගියා
මගේ බඩ දාල ගියාදේශප්රෙමයෙන් මානම් මත්වීලාතුන් වේලම එක වරකට.............වලදන්න
බඩ රැකගන්නට ගේ උකසට..........දෙන්න
ආශ්චර්යයේ මාවත වෙත...............යන්න
මහින්ද මාමට ඔබෙ ඡන්දය............දෙන්න

චන්දේ ලංවෙලා .... අපේ ඇමති මාමලා......දේශප්රෙමයෙන් මානම් මත්වීලා
මහින්ද මාමාට මගේ ඡන්දය දුන්නා
මාමා රට වලපල්ලට ගෙන යන්නා
ඡන්දේ දුන් අපිට කොකා පෙන්නාලා
![]()








චන්දේ ලංවෙලා .... අපේ ඇමති මාමලා......
පස්සෙන් ආවා..... අනෙ චන්දෙ ඉල්ලලා ......
හොඳට පුරවලා...... මට වරමුත් දුන්නා ......
සතුට වැඩිවෙලා....... මා චන්දය දුන්නා .......
චන්දෙ දිනුවදා....... මම ජය පැන් බිව්වා.......
ජයපැන් බීලා....... මම පස්සෙන් දිව්වා.......
ඇමති මාමලා....... මට පොල්ල හිටෙව්වා.......
මේ පාරත් මා ....... මැටි, ගොන්, හරක්, මෝඩ, බුරුවෙක් ම වුවා...........
![]()





ගෞතම බුදුන්ගේ දේසය යැයි කිව්ව රටේ
මිනී මරති අමු අමුවෙම පාර තොටේ
ජඩ වැඩ කරන මැති ඇමතින් සිටින රටේ
හෙටක් කොහෙද මං චූටි පුංචි පුතේ