කවියෙන් රට ගැන.....කියමු........

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    වෙසඟේ මුදුන් වන සඳ එළියෙන් එළි වී
    ජීවන බර නමැති අඳුරද සැලෙන සැටි
    දන්සැල් වන්දනාවක පිළිවෙතින් සැදී
    වයිමගෙ තියරි හරියන බව කියනු වටී
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    වෙසඟේ මුදුන් වන සඳ එළියෙන් එළි වී
    ජීවන බර නමැති අඳුරද සැලෙන සැටි
    දන්සැල් වන්දනාවක පිළිවෙතින් සැදී
    වයිමගෙ තියරි හරියන බව කියනු වටී

    වයිමගේ තියරිනම් මා නොදනිමි මිතුරේ....
    ජිවන බරින් මිරිකී ඇති බව පමනකි දන්නේ...
    ඉක්මන් කලොත් දිවිබේරා ගත හැකියේ...
    එක වේලක් දන්සලකින් වැදගත්තේ.....
     
    වයිමගේ තියරිනම් මා නොදනිමි මිතුරේ....
    ජිවන බරින් මිරිකී ඇති බව පමනකි දන්නේ...
    ඉක්මන් කලොත් දිවිබේරා ගත හැකියේ...
    එක වේලක් දන්සලකින් වැදගත්තේ.....

    දොළොස් මහේ දන්සල් තව ඇරේවා
    අසරණ අයට ඉන් සැනසුම අත් වේවා
    කිවුවට තරහ නොව මගේ මිතුරනි මේවා
    මහරජු හිසට වැහිනැති හෙනයක් ඒවා
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පිස්සු පුසා;12634745 said:
    දොළොස් මහේ දන්සල් තව ඇරේවා
    අසරණ අයට ඉන් සැනසුම අත් වේවා
    කිවුවට තරහ නොව මගේ මිතුරනි මේවා
    මහරජු හිසට වැහිනැති හෙනයක් ඒවා

    පින්සර ලොවක් පතනෙමි මා මේ වෙසගේ.....
    මාහට සිතෙයි මේ ලෙස මේ වෙසක් දිනේ.....
    යමුද අදම දන්සැලකට කොළබ රටේ.......
    රජ මාළිගේ ඇති දන්සැල සිහි වේද අනේ.....
     
    පින්සර ලොවක් පතනෙමි මා මේ වෙසගේ.....
    මාහට සිතෙයි මේ ලෙස මේ වෙසක් දිනේ.....
    යමුද අදම දන්සැලකට කොළබ රටේ.......
    රජ මාළිගේ ඇති දන්සැල සිහි වේද අනේ.....

    චන්ද කලට ඇත එහි දන්සල් එමට
    මහජන මුදලින් දෙය ඒවා නිසි ලෙසට
    කා බී ජොලියක් ගැනුමට එහි ආවට
    කපුවා දිරවන්නේ නැතිලු සමහරක් හට
    :P
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පිස්සු පුසා;12634915 said:

    චන්ද කලට ඇත එහි දන්සල් එමට
    මහජන මුදලින් දෙය ඒවා නිසි ලෙසට
    කා බී ජොලියක් ගැනුමට එහි ආවට
    කපුවා දිරවන්නේ නැතිලු සමහරක් හට
    :P

    ජන්ද කලට දෙන දන්සල් මතක් වෙනා....
    කන්න නැතිව දැන් මිනිසුන් දුක් වෙන්නා.....
    "ජන්දේ දුන්න පව"ඇතමෙකු පවසන්නා....
    මොනවා උනත් රටේ වැරදි දෙමි පෙන්වා....
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    වැඩක් නැහැ බොල කවි කියල පිස්සු පූසයි මමයි ඇදගෙන ගියා වෙන අය නැද්ද ක්වි කියන්නා
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    නොමිලේ කාපු දන්සැල් ටික ඉවර උනා
    දවසගානේ දූෂණ මිල ඉහල ගියා
    සොර සතුරන් සල්ලි බලෙන් පැනල ගියා
    මහින්ද අපිට අන්තිමේදි *කල ගියා
     
    • Like
    Reactions: rangathusith

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    කන්න බොන්න අතේ සල්ලි නැති වූවා
    වෙසක් මහේ තොරන් බලලා ඇති වූවා
    බත් දන්සලක් වෙලාවටම සෙට් වූවා
    දන්සල් දීපු ඔහෙලට පින් සිදු වේවා
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    නොමිලේ කාපු දන්සැල් ටික ඉවර උනා
    දවසගානේ දූෂණ මිල ඉහල ගියා
    සොර සතුරන් සල්ලි බලෙන් පැනල ගියා
    මහින්ද අපිට අන්තිමේදි *කල ගියා

    සතු‍ටුයි අනේ සතු‍ටුයි තවකෙක් සෙට් වුවා...
    ඇත්ත තමයි දූෂණ මිල වැඩි වුවා.....
    සල්ලි බලෙන් නීතිය මුන් නැට වූවා....
    මොනවා කරන්නද තව අපි කවි කිව්වා....
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    කවියක් කියන්නට මට දැන් සිත්වූයේ
    රට ගැන කියන්නට කවිපද මදිවූයේ
    ආස්චර්යයක් ගැන නම් ලංකාවේ
    කීමට වචන නැත මාහට එළකිරියේ
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කවියක් කියන්නට මට දැන් සිත්වූයේ
    රට ගැන කියන්නට කවිපද මදිවූයේ
    ආස්චර්යයක් ගැන නම් ලංකාවේ
    කීමට වචන නැත මාහට එළකිරියේ

    කීවා අපිත් කවි නම් පද හතර තියා.....
    කිව නොහැකිය රට ගැන නම් කවර කතා...
    ආශ්චර්යයක් දු‍ටුවා අපිද එදා...
    පෙරට පැමිණ රට ‍රැකුමට එමුද මෙදා...
     
    • Like
    Reactions: ncpasan

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    තුන් වේලම එක වරකට.............වලදන්න
    බඩ රැකගන්නට ගේ උකසට..........දෙන්න
    ආශ්චර්යයේ මාවත වෙත...............යන්න
    මහින්ද මාමට ඔබෙ ඡන්දය............දෙන්න

    :lol::lol::lol::lol:

    අනිවා....!
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    නොමිලේ කාපු දන්සැල් ටික ඉවර උනා
    දවසගානේ දූෂණ මිල ඉහල ගියා
    සොර සතුරන් සල්ලි බලෙන් පැනල ගියා
    මහින්ද අපිට අන්තිමේදි *කල ගියා



    Rep ++
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    හිතේ තියෙන වේදනාව පහව ........................... ගියා
    කවියේ රසය හින්දා හිත නිවිලා......................... ගියා
    කවියක් ලියල මන් නැගිටලා .................. කන්නගියා
    සම්බෝලයි බතුයි අද රෑටත් ...:baffled: මගේ බඩ දාල ගියා
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    තුන් වේලම එක වරකට.............වලදන්න
    බඩ රැකගන්නට ගේ උකසට..........දෙන්න
    ආශ්චර්යයේ මාවත වෙත...............යන්න
    මහින්ද මාමට ඔබෙ ඡන්දය............දෙන්න
    දේශප්‍රෙමයෙන් මානම් මත්වීලා
    මහින්ද මාමාට මගේ ඡන්දය දුන්නා
    මාමා රට වලපල්ලට ගෙන යන්නා
    ඡන්දේ දුන් අපිට කොකා පෙන්නාලා

    :(
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    දේශප්‍රෙමයෙන් මානම් මත්වීලා
    මහින්ද මාමාට මගේ ඡන්දය දුන්නා
    මාමා රට වලපල්ලට ගෙන යන්නා
    ඡන්දේ දුන් අපිට කොකා පෙන්නාලා

    :(
    චන්දේ ලංවෙලා .... අපේ ඇමති මාමලා......
    පස්සෙන් ආවා..... අනෙ චන්දෙ ඉල්ලලා ......
    හොඳට පුරවලා...... මට වරමුත් දුන්නා ......
    සතුට වැඩිවෙලා....... මා චන්දය දුන්නා .......

    චන්දෙ දිනුවදා....... මම ජය පැන් බිව්වා.......
    ජයපැන් බීලා....... මම පස්සෙන් දිව්වා.......
    ඇමති මාමලා....... මට පොල්ල හිටෙව්වා.......
    මේ පාරත් මා ....... මැටි, ගොන්, හරක්, මෝඩ, බුරුවෙක් ම වුවා...........

    :D:D:D:D:yes::yes::yes::yes:

    laughing-donkey.gif
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    චන්දේ ලංවෙලා .... අපේ ඇමති මාමලා......
    පස්සෙන් ආවා..... අනෙ චන්දෙ ඉල්ලලා ......
    හොඳට පුරවලා...... මට වරමුත් දුන්නා ......
    සතුට වැඩිවෙලා....... මා චන්දය දුන්නා .......

    චන්දෙ දිනුවදා....... මම ජය පැන් බිව්වා.......
    ජයපැන් බීලා....... මම පස්සෙන් දිව්වා.......
    ඇමති මාමලා....... මට පොල්ල හිටෙව්වා.......
    මේ පාරත් මා ....... මැටි, ගොන්, හරක්, මෝඩ, බුරුවෙක් ම වුවා...........

    :D:D:D:D:yes::yes::yes::yes:

    laughing-donkey.gif

    ela ela :D:D:D:D:D
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ගෞතම බුදුන්ගේ දේසය යැයි කිව්ව රටේ
    මිනී මරති අමු අමුවෙම පාර තොටේ
    ජඩ වැඩ කරන මැති ඇමතින් සිටින රටේ
    හෙටක් කොහෙද මං චූටි පුංචි පුතේ
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ගෞතම බුදුන්ගේ දේසය යැයි කිව්ව රටේ
    මිනී මරති අමු අමුවෙම පාර තොටේ
    ජඩ වැඩ කරන මැති ඇමතින් සිටින රටේ
    හෙටක් කොහෙද මං චූටි පුංචි පුතේ

    හෙටක් ගැන සිතනු එපා...
    බඩක් ගැන සිතනු එපා...
    රටක් ගැන සිතනු එපා...
    දේශප්‍රේමියෙක් වෙනු නියතා...