kathawa godak famouse nam10k hambenwa ekath godak kal idan patangaththa ekak nemeMama hithanne lead actorslata eta wada set wenawa 15k wage
kathawa godak famouse nam10k hambenwa ekath godak kal idan patangaththa ekak nemeMama hithanne lead actorslata eta wada set wenawa 15k wage
බලහන් කෙල්ලෙක් වෙලත් ඒකි මාර match එකක් ගහල තියෙනවා.
අපි මොනවද බන් කරන්නේ
එපිසෝඩ් එකකට ලක්සයක් ගෙවනවාලු.. කවුද මේ ගණන් කිව්වේ? ඕනේ නම් 5000 ක් දෙයි.
ඕකිට බැරි තරමට හොදයි ඔහොම නට නටා වාහන එලවන්න ගියොත් පාරේ යන එවුන් ඉවරයිමෙකි වහනයක් ගත්තට ඩ්‍රයිවින් බැරිද ? මුළු වීඩියෝ එකේම වෙන වෙන එවුන්නේ වාහනේ පදින්නේ.
these jokers dont know what they are talking....no logical thinking. they think this is hollywoodteledrama වල එක episode එකකට ලක්ශයක්වත් අඩුම දෙනවා.
So if 10 actor's and actresses are in one episode then producers needed to pay 1 million, so with other costs production cost and profits per episode should be around 2 million
do you think TV channel pay more than 2 million for a episode?
not jealous....no one questions aravinda or pathum nissanka having the latest car in town because they went through shit to get them. its just not logical for a chick to buy a car when even doctors are struggling in faraway remote areas to live in basic standards. that is my point.so many jealous comment's
උඹලා හිතනවට වඩා සෑහෙන්න ගානක් සෝශල් මිඩියා වලින් ප්‍රොමෝට් කරන අය හොයනවා. මේ ලඟදි මගේ යාලුවෙන් කොලෑබ් එකකට කතා කරලා ගෙනාවා ටික් ටොක් එකේ සාමාන්‍යෙන් 250K followers ඉන්න කෙල්ලෙක්ව ප්‍රොමෝශන් පාරක් දාගන්න. නිකන් ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. කෙලින්ම ලක්ෂයයි. එදා දවසට ඒකි කරපු 2වෙනි කොලෑබ් එක කිව්වා. හිතපන්කෝ ලක්ෂ 2යි එදාට විතරක්. එඩිට් කරන්නේ හස්බන්ඩ් කිව්වා. ට්‍රාන්ස්පෝර්ට් වලට ගානක් අයින් කරාම කැරිම ලාභයක් තියෙන්නේ. හිතපන්කෝ ඒකි එහෙම නම්, ලොකුවටම followers ඉන්න උන් කොහොම ගන්නවා ඇතිද කියලා. Followersලා සෙට් එකක් හදාගත්තා නම් පට්ට සල්ලියක් හෙව්වැකි Collab වලින්ම.
මම දන්න එකියක් ඉන්නවා ඇඳුම් business එකක් කරන . .. කොහේටවත් නැති tiktok බඩු කෑල්ලක් අරන් ඇවිල්ල ෆොටෝ shoot එකක් කරන්න . ...
එක ඇඳුමකට 5000 ගානේ ඉල්ලලා..
අරකි ඇඳුම විකුනන්නෙත් 3500 ගානේ වගේ .... 

Tiktok eken kwda bn oya wage ewa hoygne insta eke inwa oita hoda ewunමේ සීන් එක ඇත්ත . ..මම දන්න එකියක් ඉන්නවා ඇඳුම් business එකක් කරන . .. කොහේටවත් නැති tiktok බඩු කෑල්ලක් අරන් ඇවිල්ල ෆොටෝ shoot එකක් කරන්න . ...
එක ඇඳුමකට 5000 ගානේ ඉල්ලලා..
අරකි ඇඳුම විකුනන්නෙත් 3500 ගානේ වගේ ....
තව ඒකිව ගෙදර ඉඳන් location වලට අරන් ගිහින් ආයේ ගෙදර බස්සන්නත් ඕන . . makeup එකත් කරවන්න ඕන . .. කන්න අරන් දෙන්නත් ඕන snacks අරව මේවා ඔක්කොම . .. වාහනේ එද්දී . . අක්කේ මොනාහරි බොමුද අහල . . තව item වගයක් කාලත් තමා ඉවර කරලා තියෙන්නේ ..![]()
දෙවනි ඉනිමේ දවසට 3000හැම කෙනාටම ඔයා ගාන දෙන්නෙ නෑ. මේ කෙල්ල රග පාන්නෙ ප්‍රධාන චරිතනේ.
දෙවෙනි ඉනිමේ එහෙම ලක්ශ 3+ ගෙවනවා ප්‍රධාන නලු නිලියන්ට
තව දෙයක් ඔය ගාන ගෙවන්නේ දවසකට episode වලට නෙවෙයි.
එක දවසකට එපිසෝදෙ 2/3 ගහනවා.
අඩෝ අඩෝ නිකං අහක ඉන්න ඒවා මේ තේරඩ් වලට ගාව ගන්නෙ නැතුව ඉදපංEki bn 2000
Mata nm pennama bari ekiyak. Nayanathara wagema
teledrama wala inna kali walata ad walin 1 million wage galawanna puluwan, thawa insta, tiktok post walin watenma hoyanna athi..
oya parana model vezel eka laksha 90 wage indan thiyanawa..
car sale eke name board okkoma pennana nisa ekenuth ganak adu kara ganna athi..
ඔව්වනම් බොරු කතා. කට්ටියට හිතාගන්න බෑ කොහොමද
සල්ලි හෙව්වේ කියලා ඉතින් ඩීල් ගියා කියනවා.
එහෙම නෑ බන්. මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා.
එයාගෙ පොඩි එක්කෙනා තමයි අර signal ad එකේ
ඉන්නේ . ඒකට ලක්ශ 1.5 දීල තිබ්බා.
පොඩි එක්කෙනෙක්ට එච්චර දෙනවනම් ඔය
කෙල්ලොන්ට අදුම 3 lakhs වත් දෙනවා
එක ad එකකට
teledrama වල එක episode එකකට ලක්ශයක්වත් අඩුම දෙනවා.
තව youtube tiktok brand deals වලින් හොයන ඒව.
------ Post added on Jan 14, 2025 at 6:05 AM
can this happen? I mean how much can you make by acting?...sometimes i feel we men give too much attention to women which in turn gives them a huge market demand and creates an artificial market for them.
what did she do?
teledrama වල එක episode එකකට ලක්ශයක්වත් අඩුම දෙනවා.
So if 10 actor's and actresses are in one episode then producers needed to pay 1 million, so with other costs production cost and profits per episode should be around 2 million
do you think TV channel pay more than 2 million for a episode?
හැම කෙනාටම ඔයා ගාන දෙන්නෙ නෑ. මේ කෙල්ල රග පාන්නෙ ප්‍රධාන චරිතනේ.
දෙවෙනි ඉනිමේ එහෙම ලක්ශ 3+ ගෙවනවා ප්‍රධාන නලු නිලියන්ට
තව දෙයක් ඔය ගාන ගෙවන්නේ දවසකට episode වලට නෙවෙයි.
එක දවසකට එපිසෝදෙ 2/3 ගහනවා.
Achcharav denne ne Yako dawasata.
Anuhas laksha 3+ nam hoyanawa 1 Musical show ekakin.
මාසෙ පඩියට කරක ජොබ් ගැන හිතන විදියට මේවා ගැන හිතන්න එපා..දෙවනි ඉනිමේ දවසට 3000
ඇත්ත කියපන්.team එකේ කෙල්ලො විතරයි නෙ ඉන්නෙ. කුකුලා2018 මැයි මස දවසක,
73ක් ගෙන ත්‍රීවිල් කටුවක,
වන්ඩිය ගන්නට ගිය හැටි සිහිවිය,
අද මෙන් මතකය.![]()
මේක තමා ගෙවන ගාන.Advertisement වලට ටිකක් වැඩිපුර ගෙවනව. ඒත් ඔය උඹල හිතන ගාන ලගටවත් ගෙවන්නෙ නෑ. රඟපාල නම් ඔච්චර හොයන්න බෑ.E[isode ekakata 5000i denne filed eke hitapu nisa kiyanne.. lakshayak denne katawath mol na
ඔක නියම ක්‍රමේ ටික් ටොක් මොඩල්ස් ලා ට ගහන්න ඉස්සෙලෙම එකි මුරැංගා අත්ට්ගේ තියනවා. ඉටපස්සේ ෂූට් එක කරනවා අරන් ගිහින් සල්ලි කන්න බොන්න දීල.. ඉට පස්සේ අයිත් ඔන වුනොත් කියලා නම්බර්‍රෙ ගනින්..මේ සීන් එක ඇත්ත . ..මම දන්න එකියක් ඉන්නවා ඇඳුම් business එකක් කරන . .. කොහේටවත් නැති tiktok බඩු කෑල්ලක් අරන් ඇවිල්ල ෆොටෝ shoot එකක් කරන්න . ...
එක ඇඳුමකට 5000 ගානේ ඉල්ලලා..
අරකි ඇඳුම විකුනන්නෙත් 3500 ගානේ වගේ ....
තව ඒකිව ගෙදර ඉඳන් location වලට අරන් ගිහින් ආයේ ගෙදර බස්සන්නත් ඕන . . makeup එකත් කරවන්න ඕන . .. කන්න අරන් දෙන්නත් ඕන snacks අරව මේවා ඔක්කොම . .. වාහනේ එද්දී . . අක්කේ මොනාහරි බොමුද අහල . . තව item වගයක් කාලත් තමා ඉවර කරලා තියෙන්නේ ..![]()
eka naluwekta puluwan unada kiyapan eka aurudakin wahanayak thiya bike ekak wath ganna. aaanna okai prashne