කවීෂා_බේබි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අපේ බොස් ගේ ලොකු දුව කවීෂා බේබි ගේ උපන් දිනේ හෙට. ඉතින් මැඩම් මට බර්ත් ඩේ පර්ටියට ආරාධනා කළා. මොන වගේ තෑග්ගක් ද ගෙනියන්න ඕනේ. අතේ ලොකු සල්ලියක් නම් නැහැ. දුවට වයස 21 . දන්නවනේ ඉතින් 21 වෙනි උපන් දිනේ ගොඩක් ලොකුවට සමරනවා නේ කට්ටිය.

මේකප් සෙට් එකක් ගිහින් දෙන්නද ?

91JxFMHjWqL._SX355_.jpg
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
umba horakan karapu jangi gihin diyan ..


ඒක අදාළ වන්නේ කොට නිහාල්ට පමණි. මා ජංගි උස්සන්නේ නැතිබව සිහිතබා ගත යුතුය. අඩෝ ජෝක් නොවෙයි කියහන්කෝ බන්. මොකක්ද දෙන්න හොඳ තෑග්ග.
 

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    :):):) ආසයි බන් සෙට් වෙනවනම්. ඒත් මම වගේ දුප්පත් ඩ්‍රයිවර් කෙනෙක්ට සෙට් වෙයි ද බන්.

    pala ban keppa gahan nathuwa.ube usa tore eke photo tika nam lassanai ban
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි :(
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,234
    113
    අදාළ නෑ නේ
    ඇයි උබ උබේ බොස්ගේ දුවට තෑගී දෙන්නේ මේවද. :lol:

    අනිවා, ඕක දුන්න කියන්නෙ promotion තමා උබට :lol::lol::lol:
    නැත්තං අර drone එකට ගහන්න ගත්ත ඇන්ටෙනා බටේ ගෙනිහින් දීපං :P:P:P