රුපියල් 20k දීලා unp membership එක අරන් දෙන්න
why so cheep much ?

වැඩි පිරිසකට අවස්ථාව දෙන්න ඕන නිසා තමයි මිල අඩු interesting
අද කාලෙ කවුද මේ වගේ බොස්ගෙ දුවලට තෑගි දෙන්නෙ
හැමෝම මැරෙණකොට අරං යන්ඩ වගේ පොදි ගහනව
ඒ අතින් උඹ වගේ උන් රටටම වාසනාවන් 
උඹ දේශපාලනේ කරන හින්ද මේකෙ උන් බැන්නට උඹ ඇත්තටම හිත හොඳ එකෙක් බංඅද කාලෙ කවුද මේ වගේ බොස්ගෙ දුවලට තෑගි දෙන්නෙ
හැමෝම මැරෙණකොට අරං යන්ඩ වගේ පොදි ගහනව
ඒ අතින් උඹ වගේ උන් රටටම වාසනාවන්
![]()




ඕක කියන බොරු වල හැටියට බොසාගේ දුව තියා ඔය කියන බොසා ඉන්නවද කියලත් සැකයි![]()

සිරාවටම අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
සොදුරු අතීතය මතක් කලාට උබට පින්
අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි


