කවීෂා_බේබි

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    jranimated.gif

    2015-new-sex-machines-for-sex-demanding-men.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ දේශපාලනේ කරන හින්ද මේකෙ උන් බැන්නට උඹ ඇත්තටම හිත හොඳ එකෙක් බං :yes: අද කාලෙ කවුද මේ වගේ බොස්ගෙ දුවලට තෑගි දෙන්නෙ :no: හැමෝම මැරෙණකොට අරං යන්ඩ වගේ පොදි ගහනව :( ඒ අතින් උඹ වගේ උන් රටටම වාසනාවන් :yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,234
    113
    අදාළ නෑ නේ
    උඹ දේශපාලනේ කරන හින්ද මේකෙ උන් බැන්නට උඹ ඇත්තටම හිත හොඳ එකෙක් බං :yes: අද කාලෙ කවුද මේ වගේ බොස්ගෙ දුවලට තෑගි දෙන්නෙ :no: හැමෝම මැරෙණකොට අරං යන්ඩ වගේ පොදි ගහනව :( ඒ අතින් උඹ වගේ උන් රටටම වාසනාවන් :yes:

    ඕක කියන බොරු වල හැටියට බොසාගේ දුව තියා ඔය කියන බොසා ඉන්නවද කියලත් සැකයි :lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක කියන බොරු වල හැටියට බොසාගේ දුව තියා ඔය කියන බොසා ඉන්නවද කියලත් සැකයි :lol::lol::lol::lol:

    එහෙම කියන්න එපා මූ එහෙම බොරු දාන එකෙක් නෙමේ :no: :baffled:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සිරාවටම අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි :(

    :baffled::baffled::baffled: