කවුද අවංක ? බොරු කියන්න එපා...

ආදරයෙදි කවුද වැඩ

  • 1.ගැහැණු ළමයි

    Votes: 24 19.0%
  • 2.පිරිමි ළමයි

    Votes: 102 81.0%

  • Total voters
    126

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මේ නංගිට අතේ තියෙන කේක් කෑල්ල කටේ දාගන්න වාසනාව නැනැනේ..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔන්න ඉතින් සමහරු ගොන් ටෝක් දෙනවා:P
    මේ අහල තියෙන දේ සාපේක්ෂයි
    කෙල්ලො ඔක්කොම අවංකයි කියන්නත් බෑ:D
    කොල්ලො ඔක්කොම අවංකයි කියන්නත් බෑ :D

    11.gif
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඔන්න ඉතින් සමහරු ගොන් ටෝක් දෙනවා:P
    මේ අහල තියෙන දේ සාපේක්ෂයි
    කෙල්ලො ඔක්කොම අවංකයි කියන්නත් බෑ:D
    කොල්ලො ඔක්කොම අවංකයි කියන්නත් බෑ :D


    mata da kiwwe....:rofl::)
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔයාගෙ වංකකම ඔයා පිලිගත්තට ඔයාට ගොඩාක් thnx....අනිත් අයත් ඉක්මනටම පිලි ගනිවි ඒ අයත් වංකයි කියල ..:yes:

    ඔයාට මාව අමතක උනා නේ ........
    මම කියන දේ පොඩ්ඩක් බලන්න මම මුල ඉදන්ම කිව්වා දෙපැත්තම වංක කම තියනවා හැබැයි කෙල්ලෝ වැඩිපුර වන්කයි කියල
    මම එහෙම කිව්වේ ඔයා කියපුවත් එක්කම අරගෙන මොකද ඔයා තාම කියන්නේ කෙල්ලෝ රත්තරන්
    මලකඩ කාපු කෙල්ලොත් ඉන්නවා අපේ උන් අවංකයි කියල තෙරෙනේවද දන්නවත් අපි පිලි ගත්ත
    වංක කව්ව්ද අවංක කව්වද කියල පොඩ්ඩක් කල්පනා කරන්න

    මට ඕන න ඔය වන්කයි කියල ඔයාටම කියල කියව ගන්න මම කියන්නේ ඔයා තාම ඉන්නේ ලෝකේ ගැට්ටක පොඩ්ඩක් අවිඉල බලන්න අනිත් ය කොහොමද කියල

    ඔය අවංක ඇති හ්හබයි සමස්ථ කෙල්ලෝම අවන්ක න
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයාගෙ වංකකම ඔයා පිලිගත්තට ඔයාට ගොඩාක් thnx....අනිත් අයත් ඉක්මනටම පිලි ගනිවි ඒ අයත් වංකයි කියල ..:yes:
    මේ ඒක පිලිගත්තේ ඔයා ගැන පවු හිතිලා මිසක් වංක හින්දා නෙමෙයි.මොනව උනත් ගර්ල් කෙනෙක්නේ ඔයා... මේ තර්කේ දිගටම ගියොත් ඔයා අතරමං වෙයි.ඒක හින්දා පිලිගන්න කොල්ලොත් අවංකයි කෙල්ලොත් අවංකයි කියලා...දෙපැත්තෙම වංක අයත් ඉන්නවා...:yes::yes:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අයියෝ අයියෙ ඔයා කියවන දෙවල් නම් පිස්සු ......bike එකේ පිටි පස්සෙ ඉදන් හොරවැඩ කරනවා කියන්නෙ.. එහෙනම් අපිට කියන්නෙ ඔයාලව bike එකේ දාගෙන පදින්න කියලද....:confused:
    :lol::lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේ ඒක පිලිගත්තේ ඔයා ගැන පවු හිතිලා මිසක් වංක හින්දා නෙමෙයි.මොනව උනත් ගර්ල් කෙනෙක්නේ ඔයා... මේ තර්කේ දිගටම ගියොත් ඔයා අතරමං වෙයි.ඒක හින්දා පිලිගන්න කොල්ලොත් අවංකයි කෙල්ලොත් අවංකයි කියලා...දෙපැත්තෙම වංක අයත් ඉන්නවා...:yes::yes:

    :yes:

    අනික තව දෙයක් නංගිට අනාගතයේදී පවුල් ජිවිතයක් ගොඩනගා ගන්ඩ අදහසක් නැද්ද...

     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මම අහපු දේට ඔයා තාම සද්ද න

    එකක් තේරෙනවා ඔයාට ආදරේ කියන subject එක ගැන තියන දැනුම මදි
    මල්ලේ පොල් උත්තර දෙන්නේ ඔය එකයි මම කෙලින් අහපු එකකටවත් තම උත්තර න
    මාත් මොකාද වගේ අහනවා ඔයත් මග අරිනවා
    හරි ඔයාට සැපයි කියල හිතන දේ හිතා ගන්න මොකද ඔයා අහපු දේ නෙමේ අන්තිමට කසාදෙකුත් කර ගේන්නේ නතර උනේ

    පුලුවන්නම් මම ආපහු කියනවා කෙල්ලෝ අවංකයි කියල ඔප්පු කරලා පෙන්නන්න
    මට කොල්ලෝ අවංකයි කියල ඔප්පු කරන්න ඕන න මොකද මම පිළිගත්තා අවංක නැති කොල්ලොත් ඉන්නවා කියල
    ඔයාට පිලි ගන්න බැරි නම් කරන්න තියන එකම දේ ඔප්පු කරන එක
    ඔය එක කරන්නේ න මොකද ඔයා ප්‍රශ්නෙන් පැනල ගියේ
    මම මුල ඉදන් කතා කරේ ඔය thread එකේ දාපු topic එකකට හැබැයි ඔයා මග ඇරියා ප්‍රශ්නේ
    තර්ක කර ගන්න බැරි නම් යේ ඔය වගේ thread නොදා ඉන්න එක හොදයි


    ආහ්හ් අමතක උනා
    ,,,,,,,.....සුබ මංගලම් :P
     
    • Like
    Reactions: Gouken

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    මේ thread එක හැදුවෙ රණ්ඩු කරන්න නෙවෙයි ඒක තේරුම් ගන්න...thread එකේ මුල කියවලා බලන්න..
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    දැන් කියන්න බලන්න කවුරු හරි ආදරය, අවංක කම කියන වචන වල නිර්වචන එහෙම. කීදෙනෙක් හරියට වචනවල තේරුම දන්නවද කියලා මට සැකයි.
    ආදරය යනු මෛත්‍රිය, කරුණාව, අනුකම්පාව සහ සුහද සිලි
    ව යම්කිසි යටි අරමුණක්,බලාපොරොත්තුවක් නොමැතිව දැක්වීම තමයි.

    එතනදි ඇලීම ප්‍රදාන වශයෙන් දැක ගන්න පුලුවන්. ඇලීම නැතිවුනත් බුදුන් වහන්සේ සියල්ලටම මෙකී ගුණයන් දක්වපු නිසා ඔහු සියල්ලටම ආදරය කළ පුද්ගලයෙකු ලෙස සැලකිය හැක. ආදරය කරන්න කෙල්ලෙක්, නෑදැයෙක්, යහළුවෙක් ඕනා නෑ. ඔයා සමාජයට එකී සදහන් ගුණයන් දක්වනවා නම් නිතැතින්ම ඔයා අව්‍යශය කරන පුද්ගලයාට ආදරය කරනවා.

    එතකොට අවංකම යනු කිසියම් කෙනෙකුගේ විශ්වාසය නොබිදා හැකි තරමට යථා වාදි තථා කාරීව (කියන දේ කියු සැටියෙන් කිරීම )තමයි අවංකකම. එවිට ඔයා පුද්ගලයාව මුලින්ම දැන ගත යුතුයි ,විශ්වාස කළ යුතුයි එතන අවංක කමක් තියෙන්න.එහෙම නැතිව කවදාවක් දන් නැති කෙනෙක් ඔයාට වංචාවක කලොත් ඒක වංචනික ක්‍රියාවක් මිසක් වංක කම නෙවෙයි. දැන් එහෙම බලද්දි ඔය හැම ප්‍රශ්ණයකටම මෙතන පිළිතුරු තියෙනවා නේද.

    කොල්ලා ඔයාගේ අනු දැනුමක් ඇතිව වෙන කෙල්ලෙක් සමග රමණයේ කරනවා නම්, එතන වංක කමක් නෑ. මොකද කොල්ලා ඔයාගේ විශ්වාසය බිදිලා නෑ වංක වෙන්න. කෙල්ලටත් ඒක පොදුයි. නුතන සමාජයේ පිල් වලට බෙදිලා ගහ ගන්න එක බහුල ලෙස ප්‍රසිද්ධ දෙයක්. බොහොමයක් ඒවා තනි තනි වශයෙන් සැලකිය යුතු මිසක් එක පිළකට චෝදනා කිරිම වැරදි දෙයක්. නමුත් ජීව විද්‍යාත්මක වශයෙන් ගත්කළ පුරුෂයන් ස්ත්‍රීනට වඩා
    අධික ලෙස ලිංගිකව ක්‍රියාකාරියි මොකද ටෙස්ටොස්ටොරොන් හෝමෝනයේ බලපෑම නිසා. ස්ත්‍රින්ට බහු සුරාන්ත ලබාගැනිමේ හැකියාව නිසා, ඔවුන්ට පිරිමින් ඕන තරමක් සමග ලිංගික ක්‍රියාකාරකම් කිරිමට හැකියාව සහිතයි. නමුත් ස්ත්‍රින්ගෙන් බහුල දෙනා ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑම නිසා එතරම් ලිංගික වශයෙන් ක්‍රියාකාරී නෙවෙයි. ඔවුන්ව ඒසදහා පෙළඹව යුතුයි මුලින්ම ලිංගික වශයෙන් ක්‍රියාකාරී කිරීමට ඒසදහායි පුර්ව ලිංගික සම්බන්දතා පැවැත්වීම යෙහෙක වන්නේ. බෙල්ල , බඩ, පිට, කන් පිටුපස, අත්, කලව , ආදී ප්‍රදේශ ස්පර්ශයෙන් ,සිප ගැනිමෙන් ඒ සදහා මාර්ගය පාදා ගත හැක ඒවිට ස්ත්‍රියේ යෝනී පේශී ලිහිල් වීම, යෝනී බිත්ති ඇතුලත තෙතමනය වැඩිවීම , තන පුඩු වලට රුධිරය පිරීම ආදි අභ්‍යන්තර ක්‍රියාවන් රැසක් සිදු වීමට පුලුවන.
    නමුත් දැඩි බලපෑමෙන් මිසක් (අතවරයන් වගේ ) ස්ත්‍රින්ව මේ සදහා පොළඹවා ගැනීම, ස්ත්‍රින් පිරිමින් ව පොළඹවා ගැනිමට වඩා අසීරු කාර්යයක්.

    පුරුෂයන්ගේ අධික ටෙස්ටොරෝන් හෝමෝන බලපෑම නිසා ඔවුන් ස්ත්‍රීනට සාපේක්ෂව ලිංගික ආශාවෙන් වැඩි කොටසක් බව කිව හැක. ස්ත්‍රින් ස්භාවිකව බහුතරයක් අනවශ්‍යය ස්පර්ශයන් වලට අකමැති පිරිසක්. නමුත් පිරිමින් කායිකව ස්ත්‍රින් මත කරන ස්පර්ශයන්ට වඩා කැමතියි එම නිසා තමයි ගණිකා වෘත්තිය පෞරාණිකම වෘත්තිය වන්නේ. නුතනයේදී කිසිම ආදරවන්තයෙක් කැමති නෑ තමන්ගේ සහකරු/සහකාරී වෙන කෙනෙකු සමග රමණය කරනු දැකීමට නමුත් පිරිමින් ගේ හෝමෝන ක්‍රියාකාරිකම නිසා ඔවුන් වෙන් ස්ත්‍රින් සමග රමණය කිරිමට බොහොම කැමති. නමුත් ස්ත්‍රීන් අන් පුරුෂයන් ආශ්‍රයට වඩා තමන්ගේ පුරුෂයා සමග රමණය කිරිමට බොහොම කැමතියි.

    මොකද ස්ත්‍රියගේ ස්භාවිකව පැවතෙන නිර්භය නොවන සුලුබව ,තමන් වෙන කෙනෙකු සමග ගියහොත් තමන්ගේ දරුවන්ට කුමක්වේද යන භය නිසාත්ය. ස්ත්‍රින් දරුවන් බිහිකරන නිසා ඔවුන් දරුවන් ගැන පිරිමියට වඩා සිතන,ස්නේහය දක්වන පිරිසක් බව කියන්න ඕනා. එම නිසා තමයි සිංහ
    ධේනු ආදි ගැහැණු සත්වයන් ළග පැටවුන් සිටින්නේ

    නමුත් පුරුෂයන් වෙන් ස්ත්‍රින් සමග රමණය කර තමන්ගේ සහකාරියගේ විශ්වාසය කඩන නිසා එසේ කරන පිරිමින් ඉහත අර්ථයට අනුව වංක යැයි කිව හැක. යාථාර්ථයට අනුව බහුතර පිරිමින් මේ ගණයට වැටෙන නිසා සාපේෂක වශයෙන් පිරිමින් වංක යැයි කිව හැක.

    මේක මම ලිව්වේ විවෘත මනසකින් අන්තිමට ආපු පිළිතුර ඔයගොල්ලන් දැන් දන්නව ඇති.
    :D:D


     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    මේ ප්‍රශ්නෙට කෙටි සරල පිළිතුරක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියන එක ගැටළුවක්. ඒ ඒ පාර්ශවයට ඇගිල්ල දික්කරන්න බැහැ, තනි තනි පුද්ගලයාගේ අදහස්/කැමත්ත මත වෙන දෙයක් නිසා ඇගිල්ල දිගුකල යුත්තේ ඔව්නටමයි බව මගේ අදහස.


    :yes::yes::yes: