කවුද අවංක ? බොරු කියන්න එපා...

ආදරයෙදි කවුද වැඩ

  • 1.ගැහැණු ළමයි

    Votes: 24 19.0%
  • 2.පිරිමි ළමයි

    Votes: 102 81.0%

  • Total voters
    126

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ත්‍රෙඩ් 1 නැගලම යනවා නේ. මන් මුලින්ම කිව්වා වගේ ආදරේ කරද්දී දෙගොල්ලොම අවංකයි, මට හිතෙන විදියට. එක නිසා තමයි ආදරෙකදී ගර්ල් බෝයි කියන ඕන දෙයක් කරන්නේ. සමහරවිට අකමැත්තෙන් උනත්. බෝයි නුත් එහෙමයි , මොන කට්ට කෑවත් ගර්ල් ගේ ලගින්ම ඉන්නවා. සම්බන්දයක් කැඩුනහම තමයි තිබ්බේ ආදරයක් ද නැද්ද කියල හරියටම බලාගන්න පුළුවන්.
ආදරේ කරද්දී පාර මාරු වෙන්නෙත් අතින්ම අල්ලාගෙන. කතා කරන්නෙම සුදූ, පන, මැණික ඔහොම දෙපැත්තේම අය. හැබැයි සම්බන්දෙ නැති උනාම 95% ම කොල්ලෝ නන් අරකි, අර බැල්*, ඕකිට මන් මෙහෙමත් කරා මචන්, ඒකිට අරක ඕන මචන්.. ඔන්න ඔහොමයි. කෙල්ලොත් 95% කම බල්* , පොන්**, බුරුව, උට මොනවත් බෑ. ඔන්න ඔය වගේ. ඔතන පැටලිලා තියෙන්නේ ආදරෙයි ආකර්ශනෙයි. එකයි අද වෙද්දී ජිවිතේට දැකල නැති අය එක්ක පවා යාලු වෙන්නේ 1 දවසෙන්. ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික් 1 හොද නන් පැය ක් ක් චැට් කර නන් ගොඩක් විට යාලු වෙනවා.

කොච්චර උනත් පිළිගන්න වෙන දේ තමයි අපි ඔක්කොම මිනිස්සු. මන් වගේ නෙවේ තව කෙනෙක්. යාලු වෙද්දී අපි ඉපදුන දවසේ ඉදන් බයෝ ඩේට 1 බලල යාලු වෙන්නේ නෑ නේ. සමහර විට අපේ සමහර ගති ගුණ පුරුදු අනිත් කෙනාට රුස්සන්නේ නැති වෙන්න පුළුවන්. එක යාලු උන ගමන වෙන දෙයක් නෙවේ. ගොඩක් විට අවුරුද්දක් 2 ක් යනකොට තම ඕව වෙන්න ගන්නේ. ඉතින් සමහරවිට මන් හිතන්නෙවත් නැති මගේ මොකක් හරි වැරද්දක් නිසා මන් යාලු වෙලා ඉන්න කෙනා මගෙන් අයින් වෙන්න පුළුවන්.

--------------------------------
අනිත් ගොඩක් ම ලොකු ප්‍රශ්නේ තමයි කොල්ලෝයි කෙල්ලොයි 2 ක් කියල අපිට පැටලෙන 1. එක ඩ්,.න්.ඒ. වල හැටි. අපි හිතන විදියට නෙවෙයි ගර්ල්ස් ල හිතන්නේ. එයාල හිතන විදියට නෙවේ අපි හිතන්නේ. අපි ගොඩක් වෙලාවට ඉස්සරහ ගැන හිතනවා ආදරෙකදී උනත්. එත් ගෑනු ළමයෙක් එහෙම නෙවේ. අපි හිතන්නෙවත් නැති සමහර පොඩි දේවල් එයාලට සෑහෙන්න හිතන්න දේවල්. අපි හිතුවට බුට්‌ තියන 1 කෙල්ලෙක් ට සිම්පල් වැඩක් කොල්ලෙක් ට තමයි එක ඉවසන්න අමාරු කියල එක වැරදි. අපිට නන් දුකක් උනහම යාළුවො ඕන තරං ඉන්නවා. බොන්න පුළුවන්. රැ එලි වෙනකන් දුක යන්න යාලුවෝ එක්ක කතා කරන්න පුළුවන්. වැඩි වැඩියෙන් රස්තියාදු ගහන්න පුළුවන්. ත්රෙඩ්ස් දාන්න පුළුවන්. ( මේකේ බුට්‌ සීන් මන් නන් 1 ක් දැකල නෑ කෙල්ලෙක් දාපු එකක්. දාපු ඔක්කොම දැම්මේ කොල්ලෝ.) ගර්ල් කෙනෙක්ට ඔය 1 දෙයක් වත් කරන්න බෑ. බොහෝ විට ගර්ල් කෙනෙක් කරන්නේ ඉක්මනටම තව කෙනෙක් එක්ක යාලු වෙන 1 , නැත්නං ගෙදර අයත් එක්ක වැඩිපුර වෙලාව ගත කරන 1. එක ඒගොල්ලන්ගේ ජාන වලින් එන දෙයක් වෙන්න ඇති.
--------------------------------
අනික ආදරේ කරද්දී ගර්ල්ස් ල ගොඩක් මෝඩයි. එයාල අපිව පුදුම විදියට විශ්වාස කරනවා. බෝයි මේ ලෝකේ ඉන්න ලොකුම කුඩ්ඩෙක් උනත් ගර්ල්ට එහෙම හිතෙන්නේ නෑ.
ටිකක් හිතල බැලුවොත් අපි ටිකක් තනි උන ගමන බලන්නේ ගර්ල් ව ලං කරගන්න, කිස්ස්‌ 1 ක් දෙන්න. තව තව දේවල්........ සමහර විට ගර්ල් ට අසනීප උනත් ඔලුව රිදෙනවා උනත් එයාල අපේ හිත රිද්දන්න අකමැති. එයාල හිතනවා අපි දුක් වෙයි කියල. එත් අපිට ඔලුව රිදිල්ලක් ,අසනීපයක්‌ තිබ්බොත් ගර්ල්ට ලං වෙන්න ඕන කිව්වත් අපි ලං වෙන්නේ නෑනේ. ;) ( මේක මගේ පුද්ගලික මතය ) . ඉතින් ආදරේ කරද්දී කාමරේකට යන් කිව්වත් ගර්ල්ස් ල දෙපාරක් හිතන් නෑ. අපේ හිත රිද්දන්න අකමැති නිසා එනවා. අපි එළියේ ඉදන් බලද්දී අපිට තේරෙනවා මහා ගොන් වැඩක් මේ කරන්නේ කියල. එත් ආදරේ කරද්දී ගර්ල්ස් ලට ඕක තේරෙන්නේ නෑ. එකයි ගර්ල්ස් ල කියන්නේ.
---------------------------------------------------
අපි ගොඩක් අය අවුරුදු 16 - 25 ඉන්න අය. හැමෝම හිතන්නේ ආදරේ කිව්වා ගමන සෙක්ස්. එක හෝමෝන වල වැරැද්ද. කාලෙත් එක්ක ඒවා හරියයි. මන් විශ්වාස කරන විදිහ අනුව මගේ අත්දැකීම් අනුව මට ඔය දෙකේ වෙනසක් තියෙනවා. සමහර විට තව කෙනෙක් ට එක වෙනස් වෙන්නත් පුළුවන්. ආදරේ කරද්දී තියෙන 1 දෙයක් තමයි සෙක්ස් කියන්නේ. දැන් ගොඩක් වෙලා තියෙන්නේ සෙක්ස් කරද්දී එන 1 දෙයක් තමයි ආදරේ කියන්නේ. :)
---------------------------------------------------
අන්තිමට ඔන්න මගේ අත්දැකීම් වලින් මන් කියන්නේ මගේ ගර්ල් මේ වෙද්දී මන් ලග නෑ. මන් එයා වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරලා තියෙනව එයත් මන් වෙනුවෙන් එහෙම කරලා තියෙනවා. අද එය නෑ කියල මන් එයාට කුණුහරුපෙන් බැනල වැඩක් නෑ. ඇසිඩ් ගහල , පිහියෙන් ඇනල වැඩකුත් නෑ. අපි දෙන්න ආදරේ කළා. දැන් එය මගෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ. මන් කවදාවත් එයට නරකක් වෙන්න හිතන් නෑ, මොකද මන් එයට ආදරේ කරපු නිසා. එයත් මන් ගැන හිතන්නේ එහෙමයි. එයාට ආදරේ කරද්දී මන් අනිත් ගර්ල්ස්ලට ගරු කරා නන් දැනුත් මන් එහෙම වෙන්න ඕන. ගර්ල් මාව දාල ගියා කියල මට ගෑනු සංහතියටම වෛර කරන්නවත් දකින දකින ගර්ල් එක්ක නිදාගන්නවත් බෑ, එහෙම නන් මට මගේ අම්මවත් තව 1 ගෑනියෙක් වෙන්න එඑපැයි. ගර්ල්ස් ලටත් කියන්න තියෙන්නේ එකමයි. සමහර විට මේ ත්‍රෙඩ් 1 දාපු කෙනා බෝයි කෙනෙක්ට ආදරේ කරලා බෝයි දාල ගිය නිසා මෙහෙම කියනවා වෙන්න පුළුවන්. තමන් ආදරේ කරපු කොල්ල දාල ගිය නිසා අනිත් කොල්ලෝ ඔක්කොම එකයි කියල හිතනවා නන් තමන්ගේ අයියල මල්ලිලා, තාත්තල ඔක්කොමත් එකයි වෙන්න ඕන. :)

අපි හැමෝම මිනිස්සු.අපි හැමෝටම අපිට ආවේනික වෙච්ච ගති ගුණ , පුරුදු ආසාවල් තියෙනවා. එහෙම නොවෙන්න නන් අපි රහත් වෙන්න ඕන, හොද නරක කියන්නෙත් සාපේක්ෂ දෙයක් නේ, ගොඩක් හොද පිරිමිත් ඉන්නවා නරක පිරිමිත් ඉන්නවා. ගොඩක් හොද ගර්ල්ස් ලත් ඉන්නවා නරක අයත් ඉන්නවා. අපිට වෙන අයව හදන්න බෑ, අපිට පුළුවන් අපි ඉන්න මට්ටමින් ටිකක් හරි හොද වෙන්න තමයි.
------------------------------------------------------

ආදරය කියන්නේ ඕක නෙවෙයි.
ඔයා කෙල්ලත් එක්ක කරලා තියෙන්නේ හුදෙක්ම ඇලීමක්
විතරයි.
ආදරය කියන්නේ මෛත්‍රියට මිසක් වෙන එකකට නෙවෙයි.
මෛත්‍රිය කියන්නේ අනෙකාට යහපතක් පැතීම ,විපතේදි උදව් කිරීම ,යහමාර්ගයට යොමු කිරීම, ධර්මය දේශනාවට යොමු කිරීම සහ ඒවා කියා දීමයි. එහෙම බලද්දී ඔයාට හැමෝටම ආදරය කරන්න පුලුවන්. කෙල්ලෙක්/කොල්ලෙක් ඕන නෑ ඒකට. ඔය කියන දේට කියන්නේ වර්ගයා බෝකිරීම පිණිස එකතු වීමයි ඒක හුදෙකිම ඇලීම මතයි රදා පවතින්නේ. එතන ආදරයකුත් තියෙන්න පුලුවන් නමුත් යටි අරමුණ හුදෙක්ම ස්භාව ධර්මයාගේ තවත් එක් උපක්‍රමයක් වන වර්ගයා බෝකිරීමට ඇලීම ඔස්සේ එකතූ වීමයි.
මට දැන් කියන්න බලන්න ඇලීමක් නැතුව කොතනකවත් ඔය කියන ජාතියේ සම්බන්ධයක් තියෙනවද කියලා? ඒ කොහේවත් නෑ. මිනිස්සු රැවටිලා ඉන්නේ මායාවකට.තණ්හාව වර්ධනය කිරීමෙන්
සසර ගමන දිගු කරගැනිමට අඩිතාලමක් දැනිමේ තවත් එක් මාර්ගයක් තමයි ඕක.මම හිතන්නේ වසවර්ති
දිව්‍ය ලෝකයේ
අය ඕකට ගොඩක් කැමති වෙයි. :lol:

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@

    ආදරය කියන 1 ට හරි අර්ථයක් නන් කාටවත් දෙන්න බැරි වෙලා තියෙනවා අද වෙනකන් . උබට හිතෙන්න පුළුවන් ඔය විදියට. ඇලෙන නිසා නේන්නං අපි තාම මේ ඉපදෙන්නේ. අපි විතරක් නෙවේ හාමුදුරුවරුත් ඇලෙනවා , හැබැයි බුදුහාමුදුරුවෝ හිටපු කාලේවත් හැමෝම නිවන් දැක්කේ නැනේ. අපිත් කවද හරි නිවන් දකින කන් මේ කට්ට කයි. අනික මේ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ආදරේ කරන්න ගන්නේ දැන් අපි වර්ගයා බෝ කරන්න ඕන කියල හිතල නෙවේ නේ. :P උබ එහෙම හිතල කාට හරි මයිත්‍රී කරපන්. මන් කිව්වේ මට හිතෙන විදිය. එක වෙනස් වෙන්න පුළුවන් කියල මන් කිව්වනේ. :)
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    hama ekatama api api kiyanna epa. oya ehema nathi venna puluwan.a oya oya gana danna nisa. eth oya kohomada ehema thava kenek gana hariyatama kiyanne????:angry::angry::angry:

    සමස්තයක් ගත්තම කොල්ලොද අවන්ක කෙල්ලොද අවන්ක කියන එකනේ මෙතන අහන්නේ..ඉතින් මමත් උත්තර දුන්නේ සමස්තයක් හැටියට හිතලා..එතනදි අපි කියන්නේ නැතුව මම කියලා කියන්න බැහැනේ..මම කිව්වනෙ කලිනුත් ඔක්කොම කොල්ලොත් හොදයි කියන්නේ නෑ කියලා..
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    me tread eka baluwama ara kasp da kawda kiyana kenage tread ekata sambandae kiyala mata hithunee..
    man nam aaye kiyanne kello witharak newe kolloth weradee..
    maath kellk bt ehemay kiyala mata ba kello sanhathiyama hodae kiyanna.. e wagema kollo sanhathiyama weradi kiyanna ba..
    apita hamowama kaala balanna bane..
    api hodin innawanam eccharay :) moleth paawichhi karanna one..

    ඔයා කියන කතාව හරි..අපිත් කියන්නේ ඒකම තමයි...ඒත් මේ Thread දාපු නන්ගි කියන්නෙම කෙල්ලො හරි කොල්ලො වැරදි කියලමනේ..අන්න එකනේ අවුල..:yes::yes::yes:
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    kella poddak hari wrong track giyoth mama full wrong track gihin awnakava okkoma dewal karagena eeka atharala danava
    simpl planz :D
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඔයා කියන කතාව හරි..අපිත් කියන්නේ ඒකම තමයි...ඒත් මේ Thread දාපු නන්ගි කියන්නෙම කෙල්ලො හරි කොල්ලො වැරදි කියලමනේ..අන්න එකනේ අවුල..:yes::yes::yes:
    එයා ලබපු අත්දැකීම් එක්ක එහෙම කියනවා වෙන්නත් පුලුවන්..
    එක එක එක්කෙනා දරන මතේ වෙනස් නේ.
    1.gif
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    එයා ලබපු අත්දැකීම් එක්ක එහෙම කියනවා වෙන්නත් පුලුවන්..
    එක එක එක්කෙනා දරන මතේ වෙනස් නේ.
    1.gif
    ඒක එහෙම වෙන්න පුලුවන්..ඒත් එයා සමස්ත පිරිමි ජාතියම අවන්ක නැහැ කියනවා වගේනේ කථා කරන්නේ..එයා ලබලා ඇති අමිහිරි අත්දැකීමක්..ඒත් එහෙමයි කියලා කොල්ලො විතරක්ම වැරදියි කියලා කියන්න හොද නැහැනේ..දෙගොල්ලොන්ගෙම ගුණ දොස් දකින්න පුරුදු වෙන්න ඕනි..
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    රුවැති කත ලග ගුණ නැත..
    ගුණැති කත ලග රුව නැත..
    රුවැති,ගුණැති කත ලග පතිවත නැත...
    මෙන්න මේක දැක්කම මටත් හිතුනා මම දන්න දෙයක් දාන්න..නමුත් මම මේක දාන්නේ කාටවත් අපහාසයක් කරන්න අදහසක් තුන් හිතකවත් තියාගෙන හෙමනම් නෙවෙයි ඕන්..හුදෙක්ම මේ Thread එකේ ඉන්න අයගේ රසවින්දනය පිණිසමයි..(මොකද නැත්නම් මේ Thread එක දාපු සහෝදරී මට පලු යන්න බනී නොවැ..:P:P පල් කතා කියන්න එපා කියලා හේම..)ඕන් එහෙනම් මේ Thread එක දාපු සහෝදරීගෙන් සමාව ​භජනය කොරලාහෙම මම දාන්නම්කො මම දන්නදේත්(මේක මම අහලා තියෙන දෙයක්)
    ගෑණු ජාතිය ජරා ජාතිය
    ගලේ ගහලා මරා දාපිය
    පිරිමි ජාතිය උතුම් ජාතිය
    කන්න දීපිය මල් පුදාපිය
    ඕන් සහෝදරී මට බනින්න එහෙම එපා ඕන්..මොකද මම Reply කරපු ඒවා බැලුවම සහෝදරීට උනත් තේරෙයි නොවැ මම බොහොම මැදිහත් සිතින් අවංක භාවයෙන් දෙගොල්ලො ගැනම කතා කොලා නේද කියලා..
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ගෑනු පිරිමි කියල වෙනසක් නැහැ ඔක්කොම එක වගේම අවස්තාවාදියො
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මෙන්න මේක දැක්කම මටත් හිතුනා මම දන්න දෙයක් දාන්න..නමුත් මම මේක දාන්නේ කාටවත් අපහාසයක් කරන්න අදහසක් තුන් හිතකවත් තියාගෙන හෙමනම් නෙවෙයි ඕන්..හුදෙක්ම මේ Thread එකේ ඉන්න අයගේ රසවින්දනය පිණිසමයි..(මොකද නැත්නම් මේ Thread එක දාපු සහෝදරී මට පලු යන්න බනී නොවැ..:P:P පල් කතා කියන්න එපා කියලා හේම..)ඕන් එහෙනම් මේ Thread එක දාපු සහෝදරීගෙන් සමාව ​භජනය කොරලාහෙම මම දාන්නම්කො මම දන්නදේත්(මේක මම අහලා තියෙන දෙයක්)
    ගෑණු ජාතිය ජරා ජාතිය
    ගලේ ගහලා මරා දාපිය
    පිරිමි ජාතිය උතුම් ජාතිය
    කන්න දීපිය මල් පුදාපිය
    ඕන් සහෝදරී මට බනින්න එහෙම එපා ඕන්..මොකද මම Reply කරපු ඒවා බැලුවම සහෝදරීට උනත් තේරෙයි නොවැ මම බොහොම මැදිහත් සිතින් අවංක භාවයෙන් දෙගොල්ලො ගැනම කතා කොලා නේද කියලා..

    අන්තවාදී කල්ලි.
    එහෙනම් මුලින්
    උබලගේ ගෙදරින් පටන් ගනින්.
    අම්මට ගල් ගහලා මරලා නිරගත වෙයව් ඊළග බවයේදි.
    අනේ යකෝ උබ ඉන්නේ බෞද්ධ රටකද? තම්බි රටකද?
    :no::no:
    උබල වගේ එවුන්ට තමයි මුලින්ම ගහන්න තියෙන්නේ හරිනම් ඔය තම්බි අදහස් උලුවේ තියා ගෙන ඉන්නවට.

    කාව කියන්නේ මාතෘ මුලික සමාජයක් කියලා දන්නේ නැද්ද. ඉතින් ස්ත්‍රින්ට තමයි වැඩි තැන ලංකාවේ දිය යුත්තේ හරිනම්.
     
    Last edited:

    jzzy

    Member
    Aug 27, 2008
    517
    24
    0
    fantasy world

    You should be ashamed of what you just posted. I don't know if this is meant to be a ''joke''. But I don't find anything funny in saying this about women.:no:
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මෙන්න මේක දැක්කම මටත් හිතුනා මම දන්න දෙයක් දාන්න..නමුත් මම මේක දාන්නේ කාටවත් අපහාසයක් කරන්න අදහසක් තුන් හිතකවත් තියාගෙන හෙමනම් නෙවෙයි ඕන්..හුදෙක්ම මේ Thread එකේ ඉන්න අයගේ රසවින්දනය පිණිසමයි..(මොකද නැත්නම් මේ Thread එක දාපු සහෝදරී මට පලු යන්න බනී නොවැ..:P:P පල් කතා කියන්න එපා කියලා හේම..)ඕන් එහෙනම් මේ Thread එක දාපු සහෝදරීගෙන් සමාව ​භජනය කොරලාහෙම මම දාන්නම්කො මම දන්නදේත්(මේක මම අහලා තියෙන දෙයක්)
    ගෑණු ජාතිය ජරා ජාතිය
    ගලේ ගහලා මරා දාපිය
    පිරිමි ජාතිය උතුම් ජාතිය
    කන්න දීපිය මල් පුදාපිය
    ඕන් සහෝදරී මට බනින්න එහෙම එපා ඕන්..මොකද මම Reply කරපු ඒවා බැලුවම සහෝදරීට උනත් තේරෙයි නොවැ මම බොහොම මැදිහත් සිතින් අවංක භාවයෙන් දෙගොල්ලො ගැනම කතා කොලා නේද කියලා..

    අන්තවාදී කල්ලි.
    එහෙනම් මුලින්
    උබලගේ ගෙදරින් පටන් ගනින්.
    අම්මට ගල් ගහලා මරලා නිරගත වෙයව් ඊළග බවයේදි.
    අනේ යකෝ උබ ඉන්නේ බෞද්ධ රටකද? තම්බි රටකද?
    :no::no:
    උබල වගේ එවුන්ට තමයි මුලින්ම ගහන්න තියෙන්නේ හරිනම් ඔය තම්බි අදහස් උලුවේ තියා ගෙන ඉන්නවට.

    කාව කියන්නේ මාතෘ මුලික සමාජයක් කියලා දන්නේ නැද්ද. ඉතින් ස්ත්‍රින්ට තමයි වැඩි තැන ලංකාවේ දිය යුත්තේ හරිනම්.

    මුලින්ම කිව්වනේ මම මේක කාටවත් අපහාසයක් වෙන්නවත් අපහසුතාවයට පත්වෙන්නවත් දාපු එකක් නෙවෙයි කියලා..හුදෙක්ම රසවින්දනය සදහාම පමණක්ය කියලා..ඔයාගේ වැදගත්කම කථාවෙන්ම පැහැදිලිවෙනවා..මුලින්ම කථා කරන්න ඉගෙන ගත්තොත් නේද හොද?ඕනිම දෙයක් ගැන සමබරව හිතන්න බැරි ඔයා වගේ කොට්ඨාශයකුත් මේ සමාජය ඇතුලේ ඉන්නවා කියලා අපි දන්නවා..හරි වැරැද්ද තේරුම් ගන්න බැරි අදහස් ප්‍රකාශ කරන්න ගියාම ඔය වගේ මෝඩ තකතීරු විදිහට හැසිරෙන අය තමයි කොස් ගහට පොල් ගහ කිව්වොත් ඒක හරි කියන මතේම ඉන්නේ...මටත් ඔයාට වඩා හොදට හොද සුද්ද සිංහලෙන් කතා කරන්න පුලුවන්..ඒත් ඒ තරමට පහත් වෙන්න බැරි නිසා ඉන්නවා ඉවසගෙන..අපි නෙවේ අන්ථවාදීව හැසිරෙන්නේ ඔයා වගේ අතලොස්සක් පිරිස..ඒක පේනවා මෙන්න මේ අදහසින්ම"ස්ත්‍රින්ට තමයි වැඩි තැන ලංකාවේ දිය යුත්තේ හරිනම්"ඔයාලා හදන්නේම පිරිමියට වඩා උඩින් ඉන්න..සම මට්ටමේ ඉන්න කැමතිම නෑ..එතකොට පිරිමින්ව සත්තු ගානට දාලා සලකන්නද කල්පනාව?මුල් තැන කෙසේවෙතත් ඔයාලට සමතැන ලැබිලා තියෙන එක ගැනවත් සතුටු වෙන්න අනිත් රටවල් එක්ක ගත්තහම..අපි බලමු මාතෘ මුලික සමාජයක ගැහැණියට මුල් තැන දෙන්න ඕනි කියන ඔයාගේ අදහස අරගෙන..ඒත් ගැහැණුමනේ ඒ තත්වය නැති කරගන්නෙත්.ගැහැණු මොනවා කිව්වත් මාතෘ මුලික සමාජයක ගැහැණියට තමයි මුල්තැන තියෙන්නේ ලංකාවේ තවමත් .හෙලුවැල්ලෙන් බාගෙට ඇදගෙන පාරෙ යන්නේ අපිද?අපිද කිව්වෙ ගෑණුන්ට බාගෙට ඇදගෙන(ඇදගෙන හිටියත් නොහිටියා ගානට)පාරෙ යන්න..??දැන් කියයි මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ය ඕනිම කෙනෙකුට තමුන් හිතන පතන විදිහට අදින්න කන්න බොන්න අයිතිය තියෙන්න ඕනියි කියලා..ඔව් අපි ඒකත් පිලිගන්නවා..නමුත් ඔයාම කියන විදිහට අපේ බෞද්ධ දර්ශනය සංස්කෘතිය එක්ක ගත්තම එහෙමද ගෑණුන්ට හැසිරෙන්න කියලා තියෙන්නේ??හැසිරෙන්න ඕනි??එහෙමද හැසිරෙන්නේ අති බහුතරයක් ගෑණු??පාරට බැහැලා බැලුවොත් පෙනෙයි ඔයාටත්..ඉතින් අපිද මාතෘ මූලික සමාජයක ගැහැනියට තියෙන ගරුත්වය නැතිකරවන්නේ..??මේ මම කිව්වේ එක උදාහරණයක් විතරයි.ආයෙත් මම කියනවා ගැහැණු මොනවා කිව්වත් ලංකාවෙ තවමත් ස්ත්‍රීන්ට තමයි මුල් තැන දීලා තියෙන්නේ..ඒක නැතිවෙන තරමට වැඩ කරන්නේ පිරිමි නෙවෙයි,ගැහැණියමයි..ස්ත්‍රීන්ට අද අපේ සමාජයේ සම අයිතිවාසිකම් නැද්ද?අද සමාජයේ පිරිමියා හා සමානවම ගැහැණියත් සෑම අයිතිවාසිකමක්ම බුක්ති විදින්නේ නැද්ද?අනුන්ගේ ඇස්වල තියෙන පොල් පරාල අයින් කරන්න නෙවෙයි ඉස්සෙල්ලම තමුන්ගෙ ඇහේ තියෙන පොල් පරාලේ අයින් කරගෙන ඉන්න..තව ගොඩාක් දේවල් කියන්න පුලුවන් මට...ඒත් මේ Tread එකේ අරමුණ ඒක නෙවෙයිනේ...ඕනිම නම් ඔයා වෙන Tread එකක් පටන් ගන්න..අපි ඒකෙදි කතා කරමු.. අදහස් ප්‍රකාශ කරනකොට ඒවා විද දරාගෙන අනිත් අයගේ අදහස් දිහාත් මැදිහත් සිතින් බලලා කතා කරන්න.නිකන් හැගීම් වලට වහල්වෙලා කතා කරන්න එපා..අනිත් අයගේ අදහස් රුස්සන්නේ නැත්නම් මේ වගේ Tread වලට එන්න එපා..අනිත් එක මම ඒක දැම්මේ මම අහලා තිබ්බ දෙයක් මිසක් මගෙ පුද්ගලික අදහසක් නෙවෙයිනේ..ඔයාට මම දරන අදහස දැනගන්න පුලුවන් මම මේ Tread එකේ දාලා තියෙන Reply දැක්කනම්..කරුණාකරලා දැනගන්න ඒක විහිලුවක් විතරමයි කියලා..ඕක දැම්මා කියලා කිසිම කෙනෙක් ගැහැණුන්ට ගල් ගහලා මරන්න යන්නේ නැහැනේ..මම එහෙම කිව්වත් කිසිමකෙනෙක් එහෙම කරන්න යන්නෙත් නැති බව මම 10000% දන්නවා..වැරදි දෙයක් කියඋනානම් මට සමාවෙන්න
     
    Last edited:

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මුලින්ම කිව්වනේ මම මේක කාටවත් අපහාසයක් වෙන්නවත් අපහසුතාවයට පත්වෙන්නවත් දාපු එකක් නෙවෙයි කියලා..හුදෙක්ම රසවින්දනය සදහාම පමණක්ය කියලා..ඔයාගේ වැදගත්කම කථාවෙන්ම පැහැදිලිවෙනවා..මුලින්ම කථා කරන්න ඉගෙන ගත්තොත් නේද හොද?ඕනිම දෙයක් ගැන සමබරව හිතන්න බැරි ඔයා වගේ කොට්ඨාශයකුත් මේ සමාජය ඇතුලේ ඉන්නවා කියලා අපි දන්නවා..හරි වැරැද්ද තේරුම් ගන්න බැරි අදහස් ප්‍රකාශ කරන්න ගියාම ඔය වගේ මෝඩ තකතීරු විදිහට හැසිරෙන අය තමයි කොස් ගහට පොල් ගහ කිව්වොත් ඒක හරි කියන මතේම ඉන්නේ...මටත් ඔයාට වඩා හොදට හොද සුද්ද සිංහලෙන් කතා කරන්න පුලුවන්..ඒත් ඒ තරමට පහත් වෙන්න බැරි නිසා ඉන්නවා ඉවසගෙන..අපි නෙවේ අන්ථවාදීව හැසිරෙන්නේ ඔයා වගේ අතලොස්සක් පිරිස..ඒක පේනවා මෙන්න මේ අදහසින්ම"ස්ත්‍රින්ට තමයි වැඩි තැන ලංකාවේ දිය යුත්තේ හරිනම්"ඔයාලා හදන්නේම පිරිමියට වඩා උඩින් ඉන්න..සම මට්ටමේ ඉන්න කැමතිම නෑ..එතකොට පිරිමින්ව සත්තු ගානට දාලා සලකන්නද කල්පනාව?මුල් තැන කෙසේවෙතත් ඔයාලට සමතැන ලැබිලා තියෙන එක ගැනවත් සතුටු වෙන්න අනිත් රටවල් එක්ක ගත්තහම..අපි බලමු මාතෘ මුලික සමාජයක ගැහැණියට මුල් තැන දෙන්න ඕනි කියන ඔයාගේ අදහස අරගෙන..ඒත් ගැහැණුමනේ ඒ තත්වය නැති කරගන්නෙත්.ගැහැණු මොනවා කිව්වත් මාතෘ මුලික සමාජයක ගැහැණියට තමයි මුල්තැන තියෙන්නේ ලංකාවේ තවමත් .හෙලුවැල්ලෙන් බාගෙට ඇදගෙන පාරෙ යන්නේ අපිද?අපිද කිව්වෙ ගෑණුන්ට බාගෙට ඇදගෙන(ඇදගෙන හිටියත් නොහිටියා ගානට)පාරෙ යන්න..??දැන් කියයි මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ය ඕනිම කෙනෙකුට තමුන් හිතන පතන විදිහට අදින්න කන්න බොන්න අයිතිය තියෙන්න ඕනියි කියලා..ඔව් අපි ඒකත් පිලිගන්නවා..නමුත් ඔයාම කියන විදිහට අපේ බෞද්ධ දර්ශනය සංස්කෘතිය එක්ක ගත්තම එහෙමද ගෑණුන්ට හැසිරෙන්න කියලා තියෙන්නේ??හැසිරෙන්න ඕනි??එහෙමද හැසිරෙන්නේ අති බහුතරයක් ගෑණු??පාරට බැහැලා බැලුවොත් පෙනෙයි ඔයාටත්..ඉතින් අපිද මාතෘ මූලික සමාජයක ගැහැනියට තියෙන ගරුත්වය නැතිකරවන්නේ..??මේ මම කිව්වේ එක උදාහරණයක් විතරයි.ආයෙත් මම කියනවා ගැහැණු මොනවා කිව්වත් ලංකාවෙ තවමත් ස්ත්‍රීන්ට තමයි මුල් තැන දීලා තියෙන්නේ..ඒක නැතිවෙන තරමට වැඩ කරන්නේ පිරිමි නෙවෙයි,ගැහැණියමයි..ස්ත්‍රීන්ට අද අපේ සමාජයේ සම අයිතිවාසිකම් නැද්ද?අද සමාජයේ පිරිමියා හා සමානවම ගැහැණියත් සෑම අයිතිවාසිකමක්ම බුක්ති විදින්නේ නැද්ද?තව ගොඩාක් දේවල් කියන්න පුලුවන් මට...ඒත් මේ Tread එකේ අරමුණ ඒක නෙවෙයිනේ...ඕනිම නම් ඔයා වෙන Tread එකක් පටන් ගන්න..අපි ඒකෙදි කතා කරමු.. අදහස් ප්‍රකාශ කරනකොට ඒවා විද දරාගෙන අනිත් අයගේ අදහස් දිහාත් මැදිහත් සිතින් බලලා කතා කරන්න.නිකන් හැගීම් වලට වහල්වෙලා කතා කරන්න එපා..අනිත් අයගේ අදහස් රුස්සන්නේ නැත්නම් මේ වගේ Tread වලට එන්න එපා..

    මරාදාපිය කියන්නේ විහිලුවක්ද. ?
    දැන් මට ඔය කියන්නේ හොදින් කථා කරන්න කියලා,
    ඔයා හොදින වචන හසුරුවෙලාද.
    මරන්න කියන වචනය විහිළුවක් වුනේ කවදද.?
    ගල් ගහලා මරන්නේ නම් ඉස්ලාම් ආගමේ ඉතින් ඕක විහිළුවක් වුනේ නෑ කවදාවත්.

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මරාදාපිය කියන්නේ විහිලුවක්ද. ?
    දැන් මට ඔය කියන්නේ හොදින් කථා කරන්න කියලා,
    ඔයා හොදින වචන හසුරුවෙලාද.
    මරන්න කියන වචනය විහිළුවක් වුනේ කවදද.?
    ගල් ගහලා මරන්නේ නම් ඉස්ලාම් ආගමේ ඉතින් ඕක විහිළුවක් වුනේ නෑ කවදාවත්.

    ඔයාට කියලා වැඩක්ම නෑ..ඕක තමයි ඔයාලගෙ වැරැද්ද..වචනයක් අල්ලගෙන කෑ ගහන්න එපා..මම ඔයා වගේ පහත් විදිහට වචන හසුරවලා නැහැ..ඔයා කතා කලානේ මාතෘත්වය මූලික සමාජයක ගැහැණියට මුල් තැන ලැබෙන්න ඕනියි කියලා..මම ඒවටත් උත්තර දුන්නනේ...කෝ ඉතින් මම අහපුවටත් උත්තර දෙන්නකෝ..නිකන් බොරුවට වචනයක් අල්ලගෙන දැන් දගලන්න එපා..