ඊයේ බැඳුම්කරේ විමර්ෂණේදී අනාවරණය වෙලා තියෙනව අර්ජුන් ඇලෝෂියස්ගෙ දුරකථනයෙ තිබුණ පණිවුඩ සමහර ආර්. කේ. නමින් පුද්ගලයෙකු නම් කර තිබූ බව. නමුත් මෙහිදී රවී කරුණානායක කියල තියෙන්නෙ ඒ තමන් නොවන බවයි. එහෙනම් කවුද මේ ආර්. කේ.???
රජිනි කාන්ත්
අර්ජුන් සවුත් ඉන්දියන් මූවීස් වලට ගොඩක් ආසයිලු. කැමතිම නළුවා රජිනි කාන්ත්ලු![]()