කවුද ආර්.කේ.???

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ඊයේ බැඳුම්කරේ විමර්ෂණේදී අනාවරණය වෙලා තියෙනව අර්ජුන් ඇලෝෂියස්ගෙ දුරකථනයෙ තිබුණ පණිවුඩ සමහර ආර්. කේ. නමින් පුද්ගලයෙකු නම් කර තිබූ බව. නමුත් මෙහිදී රවී කරුණානායක කියල තියෙන්නෙ ඒ තමන් නොවන බවයි. එහෙනම් කවුද මේ ආර්. කේ.???
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Rට Kපු මුදල් ඇමති.....
    වෙන කව්ද ඉතින් - මම බබා.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    රජිනි කාන්ත්
    අර්ජුන් සවුත් ඉන්දියන් මූවීස් වලට ගොඩක් ආසයිලු. කැමතිම නළුවා රජිනි කාන්ත්ලු
    :rofl::rofl::rofl::rofl:
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    රජිනි කාන්ත්
    අර්ජුන් සවුත් ඉන්දියන් මූවීස් වලට ගොඩක් ආසයිලු. කැමතිම නළුවා රජිනි කාන්ත්ලු
    :rofl::rofl::rofl::rofl:

    lol, yeah tamils ne
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇත්තම නම දාන්න ඕන නැහැ නෙ බන්
    බොරු එකක් තියෙන්නෙ ඇත්තෙ :D