කවුද ඉන්නේ කාගෝ එකේ ?

Zzzzz55

Member
Jun 21, 2014
68
5
0
කවුද ඉන්නේ කාගෝ එකේ ?

මට DHL එක හරහා dron එකක් එවුවා මචාහං...එක මම ක්ලියර් ක‍ර ගන්න ගියා ඊයේ..pakage එක කිලෝ 5 විතර බරයි..එහෙදි උන් එක කඩල බැලුවා...ඊට පස්සේ කිඋව මේක ක්ලියර් කරන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිඋමක් අරන් එන්න කියල..letter එක ගන්න සති 2ක් විතර යනවා...ඒ වගේම pakage එක තියන්න තියෙන්නේ chagers වැඩි වෙනවා....මට මේ letter එක නැතිව ක්ලියර් කර ගන්න විදිහක් නද්ද්ද...අනික pakage එක කිලෝ 5ක් උනාට dron එක කිලෝ 1 වගේ වෙන්නේ..මම දැක්ක කිලෝ 1.5 වඩා අඩු ඒවාට ප්‍රශ්නයක් නැ කියල..

DJI-Phantom-3-Professional-Quadcopter-4K-review.jpg
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Prabhakaran plane walin colombatama awith gahala giya..dan me podi drone ekak genakota thamai awasara ganna ona :lol: maha gon oi lankawe unnam...samahara printer walatath oya kathawa kiyanawa :lol:

    lankawe un technology walata bayai ekai wade :lo:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Prabhakaran plane walin colombatama awith gahala giya..dan me podi drone ekak genakota thamai awasara ganna ona :lol: maha gon oi lankawe unnam...samahara printer walatath oya kathawa kiyanawa :lol:

    lankawe un technology walata bayai ekai wade :lo:

    even in western countries you need a permission depending on weight carrying capacity or range. laws are there for a purpose.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    bump. anyway ochchara bara mokada ban oka? kochchara range ekak thiyanawada oke? flight time eka kochcharakda?