කවුද ඉන්නේ කාගෝ එකේ ?
මට DHL එක හරහා dron එකක් එවුවා මචාහං...එක මම ක්ලියර් කර ගන්න ගියා ඊයේ..pakage එක කිලෝ 5 විතර බරයි..එහෙදි උන් එක කඩල බැලුවා...ඊට පස්සේ කිඋව මේක ක්ලියර් කරන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිඋමක් අරන් එන්න කියල..letter එක ගන්න සති 2ක් විතර යනවා...ඒ වගේම pakage එක තියන්න තියෙන්නේ chagers වැඩි වෙනවා....මට මේ letter එක නැතිව ක්ලියර් කර ගන්න විදිහක් නද්ද්ද...අනික pakage එක කිලෝ 5ක් උනාට dron එක කිලෝ 1 වගේ වෙන්නේ..මම දැක්ක කිලෝ 1.5 වඩා අඩු ඒවාට ප්‍රශ්නයක් නැ කියල..

Last edited:

maha gon oi lankawe unnam...samahara printer walatath oya kathawa kiyanawa