කවුද ඊට පස්සේ??

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    හමුදාපතිගේ සේවා දිගුව දුන්නේ කාදිනල්ගේ උවමනාවට. හමුදාපති බෞද්ධයෙක් නෙමේ. කාදිනල්ගේ ඉත්තෙක්. මිනිහා උතුරේ නැගෙනහිර බෞද්ධ විහාර වලට දීලා හිටපු හමුදා නිලධාරීන් අයින් කරා.

    සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන් හිරේ දානවා. හමුදා නිලධාරීන් හිරේ දානවා. අගවිනිසුරුත් කාදිනල්ගේ කෙනෙක්.
     
    • Sad
    • Like
    Reactions: Kalegana and neo7x

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,456
    113
    අජිත් රෝහණ දැන් පොලීසියේ නැද්ද? පොරට සුදුසුකම් නැද්ද?
     
    • Like
    Reactions: Bunji Kuraki

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මං හිතන්නෙ දැන් ඉන්න කෙනාම තමයි. වෙන කෙනෙක්ට දෙන එකක් නැහැ. ඊළඟට ඉන්නෙ ලලිත් පතිනායක. එයාට දෙන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    අජිත් රෝහණ දැන් පොලීසියේ නැද්ද? පොරට සුදුසුකම් නැද්ද?
    අජිත් රෝහණ ගේ එක තමා මුට දුන්නේ. අජිත් පැන්ශන් යනකන් තෙන්න කෝක් වැඩ බලන හිටියා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,714
    1
    11,005
    113


    අජිත් රෝහණ ගේ එක තමා මුට දුන්නේ. අජිත් පැන්ශන් යනකන් තෙන්න කෝක් වැඩ බලන හිටියා.
    අජිත් රෝහණ thama innawa neda :oo:
    ------ Post added on Aug 14, 2025 at 9:09 PM
     
    • Love
    Reactions: Kalegana