කවුද ඒ රජ්ජුරුවො

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කවුද ඒ රජ්ජුරුවො

    අර කවුද මන්ද රජ කෙනෙක් හිටිය නේද, රෑට කාටත් හොරෙන් හිර කරල ඉන්න මිනිස්සුව හම්බෙලා, ඒ මිනිස්සුන්ට සල්ලිත් දීල හොරෙන්ම නිදහස් කරල යවපු..කවුද කියල මතකද ඒ රජ්ජුරුවන්ව..
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රජ්ජුරුවෙක් ගැන නම් දන්නේ නෑ. අර්ජුන් ඇලෝසියස් කියලා දුප්පත් මනුස්සයෙක්ට මහ බැංකුවේම සල්ලි ටීක දීලා සිංගප්පුරුවට යවපු අග-මැටි කෙනෙක් නම් ලංකාවේ ඉන්නවා:angry::angry::angry::angry::angry:
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    රජ්ජුරුවෙක් ගැන නම් දන්නේ නෑ. අර්ජුන් ඇලෝසියස් කියලා දුප්පත් මනුස්සයෙක්ට මහ බැංකුවේම සල්ලි ටීක දීලා සිංගප්පුරුවට යවපු අග-මැටි කෙනෙක් නම් ලංකාවේ ඉන්නවා:angry::angry::angry::angry::angry:

    :lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අර කවුද මන්ද රජ කෙනෙක් හිටිය නේද, රෑට කාටත් හොරෙන් හිර කරල ඉන්න මිනිස්සුව හම්බෙලා, ඒ මිනිස්සුන්ට සල්ලිත් දීල හොරෙන්ම නිදහස් කරල යවපු..කවුද කියල මතකද ඒ රජ්ජුරුවන්ව..

    අම්මපා එහෙම රජ්ජුරැවෝත් හිටියා එහෙනම්:P
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රජ්ජුරුවෙක් ගැන නම් දන්නේ නෑ. අර්ජුන් ඇලෝසියස් කියලා දුප්පත් මනුස්සයෙක්ට මහ බැංකුවේම සල්ලි ටීක දීලා සිංගප්පුරුවට යවපු අග-මැටි කෙනෙක් නම් ලංකාවේ ඉන්නවා:angry::angry::angry::angry::angry:

    hako hako :yes::yes::yes: