කවුද කැමති මේ වගේ ජිවත් වෙන්න...

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

    Sep 4, 2015
    3,212
    269
    0
    මේකෙ කැමරාව හදා ගත්තෙත් මූද දන්නෙ නෑ. කොහොම වුනත් එළ වැඩ්ඩෙක්. දුක් විඳල ඒවා වීඩියෝ කරල යූටියුබ් දාලා දැන් ඒවයින් කීයක් නම් හොයනව ඇත්ද ? :rolleyes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මේකෙ කැමරාව හදා ගත්තෙත් මූද දන්නෙ නෑ. කොහොම වුනත් එළ වැඩ්ඩෙක්. දුක් විඳල ඒවා වීඩියෝ කරල යූටියුබ් දාලා දැන් ඒවයින් කීයක් නම් හොයනව ඇත්ද ? :rolleyes:

    danata $1 million+ wath hoyala athi :P
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    danata $1 million+ wath hoyala athi :P

    එකෙත් හැටි බලපන් නේ. සතයක් වත් වියදම් නොකර ආතල් එකේ කැලේ පැලක් අටවන් ඉන්නවා. පස්සේ කැමරාව ඕෆ් කරලා රෙකෝර්ඩින් නවත්තල බෙන්ස් එකේ නැගල ගෙදර යනවා. ලෝකෙට මරගාතේ ගෙදරට බර කාසේ. :lol: අපිට නිකමටවත් කැලේ පැනල ඔහොම ජවුසමක් නටන්න හිතෙන්නෙ නෑ. ඒ ඇයි බන් ? මට නම් බය අහල පහළ වුන් පිස්සෙක් කියල හිතයිද කියල. :( ළඟදි අපේ පැත්තෙ පොඩි එකෙක්ට වහළට නැගල උගෙ සරුංගලේ ඇරල දුන්නා. අල්ලපු ගෙදර ගෑනි මට කියනවා "අපෝ සරුංගල් අරින්න පොඩි එකා" කියල. ඇයි බන් එහෙම ? :growl:
     
    guranzz

    Member
    Feb 12, 2017
    124
    23

    :rofl::rofl:
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    සරල ජිවිතේ පට්ට .. ගහක ගෙඩියක් කාල වැවක නාලා ආතල් එකේ උගෙ වැඩක් කරගෙන ඉන්නවා..අපි දවසට පැය 10ක් විතර අනුන්ගෙ වැඩ කරනව.