මේකෙ කැමරාව හදා ගත්තෙත් මූද දන්නෙ නෑ. කොහොම වුනත් එළ වැඩ්ඩෙක්. දුක් විඳල ඒවා වීඩියෝ කරල යූටියුබ් දාලා දැන් ඒවයින් කීයක් නම් හොයනව ඇත්ද ?![]()

danata $1 million+ wath hoyala athi![]()
අපිට නිකමටවත් කැලේ පැනල ඔහොම ජවුසමක් නටන්න හිතෙන්නෙ නෑ. ඒ ඇයි බන් ? මට නම් බය අහල පහළ වුන් පිස්සෙක් කියල හිතයිද කියල.
ළඟදි අපේ පැත්තෙ පොඩි එකෙක්ට වහළට නැගල උගෙ සරුංගලේ ඇරල දුන්නා. අල්ලපු ගෙදර ගෑනි මට කියනවා "අපෝ සරුංගල් අරින්න පොඩි එකා" කියල. ඇයි බන් එහෙම ? 
එකෙත් හැටි බලපන් නේ. සතයක් වත් වියදම් නොකර ආතල් එකේ කැලේ පැලක් අටවන් ඉන්නවා. පස්සේ කැමරාව ඕෆ් කරලා රෙකෝර්ඩින් නවත්තල බෙන්ස් එකේ නැගල ගෙදර යනවා. ලෝකෙට මරගාතේ ගෙදරට බර කාසේ.අපිට නිකමටවත් කැලේ පැනල ඔහොම ජවුසමක් නටන්න හිතෙන්නෙ නෑ. ඒ ඇයි බන් ? මට නම් බය අහල පහළ වුන් පිස්සෙක් කියල හිතයිද කියල.
ළඟදි අපේ පැත්තෙ පොඩි එකෙක්ට වහළට නැගල උගෙ සරුංගලේ ඇරල දුන්නා. අල්ලපු ගෙදර ගෑනි මට කියනවා "අපෝ සරුංගල් අරින්න පොඩි එකා" කියල. ඇයි බන් එහෙම ?
![]()