කවුද කියන්නේ WAYO Sound අප්සට් කියල.meka balapalla
Pransa yuwathiyan Amal Perera LIVE with WAYO
ලස්සන ගෑණු ලමෙක් ලස්සන ඩාන්ස් එකකුත් දානව



Last edited:


okema flashback play karana ekath ahala bapan![]()
ඒ ටේස්ට් එකට කැමති අය ඉතින් ඒකට කැමතී. ලෝකේ එලෙක්ට්‍රික් ඩ්‍රමස් එච්චර පිලිගැනීමක් නෑ එකොස්ටික් වලට තමා වැඩි
උන් ගහන්නේ electric drums and octapads නේ.ඒ ටේස්ට් එකට කැමති අය ඉතින් ඒකට කැමතී. ලෝකේ එලෙක්ට්‍රික් ඩ්‍රමස් එච්චර පිලිගැනීමක් නෑ එකොස්ටික් වලට තමා වැඩි
![]()
electric drum ekata ecostick ekada gahanna lesi?
ehenam electric ekata ai pili ganimak na kiyanne?

එකෝස්ටික් තමා අමාරු.එලෙක්ට්‍රික් තමා ලේසි.ඉස්සෙල්ල පොඩ්ඩක් පිලිතුර මාරු වුනා![]()