කවුද කිව්වේ බදුල්ලට වහිනවා කියලා?

Max_r

Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    උබර් යන ගමන්ද? :confused:
    මිට්ටො වැස්සෙ පෝලිමෙ කියලා පොස්ට් දැක්කා ඊයෙ ඉදන්ම.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,491
    113
    Mother Earth
    1736744204989.jpeg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මේ පයන්නෙ සැරටම...

    බලපියකෝ කුඹල්වෙල හයිප් එකේ ට්‍රැෆික් එක... 🥴


    උබර් යන ගමන්ද? :confused:
    මිට්ටො වැස්සෙ පෝලිමෙ කියලා පොස්ට් දැක්කා ඊයෙ ඉදන්ම.
    Long weekend වල ට්‍රිප් යන උන් එසේ මෙසේ හරක් වෙන්න බෑ. යකෝ එදාට තමා ඔක්කොම සිංහලු එලියට් බහින්නෙ. ඉතින් වැඩි හරියක් පාරේ තමා ඉන්න ඕන.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හේෂාන් දමින්ද බදුල්ල බලා පිටත් උනේ අරාමේ ඇන්ටිත් සමග.

    වැස්ස තිබ්බා නං ඇන්ටිට තුරුල් වෙන්න තිබුනා උනත් හෙසංගේ මුසල කමට කට්ටෙට අව්ව.

    හෙසං ඇන්ටිගේ සාය අස්සට ඇගිල්ල ගහලා බලද්දී රස්නෙට ඇන්ටිගේ පෑන්ටිya තෙත් වෙලා දාඩියට
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    මේ පයන්නෙ සැරටම...

    බලපියකෝ කුඹල්වෙල හයිප් එකේ ට්‍රැෆික් එක... 🥴


    ada poya+ 4 day leave nisa oya mahawenawe pansala balana yanna loku senagak enawa. oya kanda udata yana pare eka vehicle ekak witarak yanna bottle neck sehena thiyenawa. ithin normal week day walath oya wage stuck wela 1hr or 2 hr inna wenawa. hondama de 3 wheel ekaka yana eka. wheel ehen mehen dala yanawa 3 wheel vehicle wlata wada. hebai 5/6Km ne udata yanna thiyenne whells loku ganak gani. tani kanda 5/6km.
    mama dec wala week day eka dawal giya 30Min kanda udata giya. but enna 2hr giya loku layland bus awith hira wela.

    kanda uda patta view ekak thiyenawa, clouds temple eke touch wenawa eka paratama(siripade wage). pansala supirita hadalathiyenawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    යකෝ දවස් ගානක් වැහැලා වැහැලා මම යද්දී පෑව්වා... "හෙසාන් දමින්ද වගේ පින්වත් කුමාරවරු දහස් ගණනින් බදුල්ල පුණ්‍ය භුමියේ පහල වේවා" කියල බදුල්ල ටවුමේ බැනර් ටිකක් ගහපල්ලා... 😎
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    යකෝ දවස් ගානක් වැහැලා වැහැලා මම යද්දී පෑව්වා... "හෙසාන් දමින්ද වගේ පින්වත් කුමාරවරු දහස් ගණනින් බදුල්ල පුණ්‍ය භුමියේ පහල වේවා" කියල බදුල්ල ටවුමේ බැනර් ටිකක් ගහපල්ලා... 😎
    ඇන්ටිගේ පිත්තම වගේ බදුල්ලත් වේලෙනවා අයියෝ
     
    • Haha
    Reactions: Hasistranger

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    අම්මො බන්, කලු කෑත සිංහලු ඈල්ලෙ බෑහෑලා පට්ට වදයක් දුන්නේ පහුගිය දවස් ටිකේ,
    ඈල්ල කියන්නේ ස්ලීපින් සිටි, රෑ 10 න් පස්සෙ ඈත්තටම ටවුන් එකේ තියෙන රෙස්ටොරන්ට් දෙක තුනක ඈරෙන්න සින්දු උනත් දාන්නෙ නෑ, 12න් පස්සෙ පාටි තියෙන්නේ වන් ලව් එකේ එකේ විතරයි ඒකේ සද්දේ ඈහෙන්නෙ නෑ වෙන හොටෙල් රූම්ස් වලට,
    ඒ අස්සේ ඊයේ පෙරේදා සිංහලු මහමෙවෙනාව බලන්න බස් වලින් ඈවිල්ලා ඈල්ලේ හූ කිය කිය යනවා හෙන අප්පිරියයි.
    ටවුන් එක මෑදින් බස් යද්දි පස්සේ සීට් වල ඩොල්කි ගහනවා ඈස් දෙක වහගෙන,
    අද නම් මහමෙව්නාව වහලද කොහෙද, එතන බ්ලොක් නෑ, ඈල්ලේ රයිස් කොත්තු විතරක් කන සින්හලු නෑ, සාමකාමි, දවස් දෙකතුනකට පස්සේ ආයේ පරන විදියට තිබ්බා ඈල්ල,
    හාමුදුරුවො තව ටිකකින් ගුටි කනවා මහමෙව්නා සින් එක දිගට ඈදන් ගියොත් නම්,