කවුද තල්ලු කෙරුවෙ

20_18

Member
Feb 27, 2018
1,297
45
0
කවුද තල්ලු කෙරුවෙ

පෘතුවිය ඉර වටේ පරිභ්‍රමණය වේගය තව පොඩ්ඩක් හරි අඩු වුණොත් ඉර දිහාවට කඩා වැටෙනව නේද...

කවුද ඉතිං හරියට කිරල මැනල පෘතුවියට තල්ලුවක් දුන්නෙ.. :P

ඉරට ළඟින් තියෙන ග්‍රහලෝකෙ වේගයෙන් ඉර වටා යනව. පරිභ්‍රමණය වෙනව.

ඈතින් තියෙන ග්‍රහලෝකවලට එච්චර පරිභ්‍රමණය වේගයක් ඕනෙ නෑ
 
Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අඩෝ සිරාවටමද, ඔන්න මමනම් නෙවෙයි...:P
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    චතුර සේනාරත්න මොන්ටිසෝරි ගිහින් එනකොට රාජිත සේනාරත්න බිබික්කමක් අරන් දුන් නෑ කියලා තද වෙලා තමයි ඔය තල්ලුව දාලා තියෙන්නේ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    earth formed out from the materials of the sun billions of years ago.nobody gave it a push.
    sun caught the escaping chunk of itself with its gravity and since its been revolving around.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    චතුර සේනාරත්න මොන්ටිසෝරි ගිහින් එනකොට රාජිත සේනාරත්න බිබික්කමක් අරන් දුන් නෑ කියලා තද වෙලා තමයි ඔය තල්ලුව දාලා තියෙන්නේ

    :D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අහසේ දෙයියෝ නෑ නිග්ගා :D :P

    263a2jq.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Newton කිව්වෙ දෙයියො කියල :yes: ගුරුත්වාකර්ශණේට අනුවත් සෞරග්‍රහ මණ්ඩලේ සීසීකඩ යන්න ඕනෙ කියල හිතුව. දෙයියො තමා ඒක එහෙම වෙන්න දෙන්නැතුව වැරදි හද හද බැලන්ස් එකේ තියාගන්නෙ :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පෘතුවිය ඉර වටේ පරිභ්‍රමණය වේගය තව පොඩ්ඩක් හරි අඩු වුණොත් ඉර දිහාවට කඩා වැටෙනව නේද...

    කවුද ඉතිං හරියට කිරල මැනල පෘතුවියට තල්ලුවක් දුන්නෙ.. :P

    ඉරට ළඟින් තියෙන ග්‍රහලෝකෙ වේගයෙන් ඉර වටා යනව. පරිභ්‍රමණය වෙනව.

    ඈතින් තියෙන ග්‍රහලෝකවලට එච්චර පරිභ්‍රමණය වේගයක් ඕනෙ නෑ

    Answer----------------------Equilibrium Law--------Every mass is in equilibrium or trying to get a equilibrium. That is the nature of Universal energy.