කවුද තල්ලු කෙරුවෙ
පෘතුවිය ඉර වටේ පරිභ්රමණය වේගය තව පොඩ්ඩක් හරි අඩු වුණොත් ඉර දිහාවට කඩා වැටෙනව නේද...
කවුද ඉතිං හරියට කිරල මැනල පෘතුවියට තල්ලුවක් දුන්නෙ..
ඉරට ළඟින් තියෙන ග්රහලෝකෙ වේගයෙන් ඉර වටා යනව. පරිභ්රමණය වෙනව.
ඈතින් තියෙන ග්රහලෝකවලට එච්චර පරිභ්රමණය වේගයක් ඕනෙ නෑ

ගුරුත්වාකර්ශණේට අනුවත් සෞරග්රහ මණ්ඩලේ සීසීකඩ යන්න ඕනෙ කියල හිතුව. දෙයියො තමා ඒක එහෙම වෙන්න දෙන්නැතුව වැරදි හද හද බැලන්ස් එකේ තියාගන්නෙ