පෙට්‍රල් බෝම්බ 17 ක් හමුවේ
කළුතර විශේෂ - විජයසිරි විද්‍යාසේකර
අලුත්ගම දර්ගා නගරයේ සීනවත්ත ප්‍රදේශයේ ආගමික ස්ථානයක් අසල තිබූ පෙට්‍රල් බෝම්බ 17 ක් විශේෂ පොලිස් කාර්ය බළකායේ භටයින් විසින් ඊයේ (24 වැනිදා) පෙරවරුවේ සොයාගෙන ඇත.
මෙම පෙට්‍රල් බෝම්බ වැඩිදුර පරීක්ෂණ සඳහා අලුත්ගම පොලිසියට භාර දී ඇති අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.