කවුද දන්නේ මේකට උත්තරේ ??

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    ගයියා ගෑන හුගක් හිතනව වගේ නේහ්:oo:.කොල්ලො .... එක නවත්තපන් බන් දැන්වත්:frown::angry::frown:

    ලබුඇට මල්ලි ලිදේද ?
    අද ඇගිලිසලකුනෙන්
    8.gif

    :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට රිද්දන්න නාල වරෙන් :rofl:
    රිද්දීමට පෙර ලිදේ පන්නන බව කරුණාවෙන් සලකන්න..:oo::dull::rolleyes::rofl:

    lol oyita wada lokuwata hithan hitiya ayath ada gena giye:rofl::rofl:
    lida ubatama kapa ganna wenne:P
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    නෑ බං ...1 බැගින් කිව්වම එකෙක් හිටියාම ඇතිනේ .:nerd:..එතකොටත් හැම දුවෙකුම එක්කෙනා ගාණෙනේ....:baffled::baffled:...

    නෑ මචන්. Eg : පන්තියේ ළමයි 40 කට 1 පොත බැගින් දෙනවනම් පොත් 40 ක් ඕනනේ? අන්න ඒ වගේ.උත්තරේ 14 යි.
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ප්‍රශ්නේ අහල තියන විදියට උත්තරේ 8 වෙන්නත් පුළුවන් 14 වෙන්නත් පුලුවන් මේවා මෝඩ ප්‍රශ්න