කවුද දන්නේ>>>>

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මගේ dslr කැමරාවේ 16 gb sd card එක pc එකට card reader එකකින් තමයි connect කරන්නේ.. නමුත් connect කරලා ටික වෙලාවකින් තියෙන pics delete වේවි අලුත් අමුතු folders වගයක් හැදෙනවා... මේ හේතුව නිසා හැමදාම මම sd card එකේ තියෙන ෆොටෝස් නැවත ලබාගන්නේ රිකවරි සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරලා.. එහෙම වෙන්නේ... ඇයි>>> :no::no::no::no::no::no::no::no::no::no::no:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    644
    113
    Classified
    ඕක වයිරස් එකක් මචන්,:yes: ඉක්මනටම හොද වයිරස් ගාර්ඩ් එකක් දාලා ක්ලීන් කරන්න, නැත්තන් කම්පියුටර් එකේ තියෙන ෆයිල් ගැනත් ආසාව අත් ඇරලා දාන්න.:yes:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඕක වයිරස් එකක් මචන්,:yes: ඉක්මනටම හොද වයිරස් ගාර්ඩ් එකක් දාලා ක්ලීන් කරන්න, නැත්තන් කම්පියුටර් එකේ තියෙන ෆයිල් ගැනත් ආසාව අත් ඇරලා දාන්න.:yes:

    වෛරස් එකක්??? මම මගේ lap එකෙත් තයෙන්නේ avast.... මගේ pc එකේ තියෙන්නෙත් avast... lap එකට ගැහුවට එහෙම අවුලක් නෑ... මම හිතන විදිහට pc එකට connect කරාම තමයි අවුල් යන්නේ...